ඉරාජ් කාරයා මෙහෙම දෙයක් කියලද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඌ කිව්වා, යොහානි ආපු මුල් කාලේ රනිදුගෙ ඉරාජ්ගෙ සින්දු කිව්වා, මූ මොකුත් කිව්වෙ නෑ, ඒත් යොහානි ඒවා spotify එහෙමත් ඒවා දැම්ම කතාවක්, ඒකට මූ අවුල් ගියා කියලා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,764
    113
    සින්දුවක අයිතිය තියෙන්නේ මුල් ගායකයා රචකයා සංගීතඥයට. සාමාන්‍යයෙන් කවුරුත් මුකුත් කියන්නේ නැහැ සිංදුව මාධ්‍යයක කිව්වා කියලා. හැබයි සල්ලි හොයන්න යොදා ගන්නවානම් බුද්ධිමය දේපල අවභාවිතාවක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඉරාජ් අපතයා අහගත්තා ලෙසටම
    අනේ මුගේ ජාත්‍යන්තර සංගීතේ
    බල්ලෙක් මුගේ නම දන්නේ නෑ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උෟ ඵහෙම කිව්වනම් මාර කුහකයෙක්නේ බං..ජෙප්පොන්ට බැණ බැණ උෟත් කරන්නෙ කුහකකම් නේ..😅


    පවු අහිංසක මනුස්සයෙක්. video එක pause කරලා වචන ටික ගලපලා අපිම තේරුම් ගන්න ඕන ඌ මොනාද කියන්නේ කියලා. පොඩි ප්‍රසිද්දියක් ගන්න වගේ try එක. 😂😂😂
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පවු අහිංසක මනුස්සයෙක්. video එක pause කරලා වචන ටික ගලපලා අපිම තේරුම් ගන්න ඕන ඌ මොනාද කියන්නේ කියලා. පොඩි ප්‍රසිද්දියක් ගන්න වගේ try එක. 😂😂😂
    wEn8maz.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Yohani ට මුල් කාලේ Spotify දාපු එකත් අවුලක් නෑ.......!
    දැං එකී famous උනා එකයි අවුල 2
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මුන්ම මේ ගූ ගොඩ අවුස්සලා ගද ගස්සලා පස්සෙ කියයි ඔන්න ආණ්ඩුවෙ වැරදි වහන්න ගවුම් අදින පිරිමියගේ අලුත්ම නාට්ටිය මේක කියල. :baffled: :baffled: :lol::lol::lol::lol: