ඉරාජ් කුරුං ගුරුං බලන්න ගිහිං
ඉරාජ් කොපි කඩේ කුරුං ගුරුං බලන්න ගිහිං
මිට කලින් මේ ගැන මිනිස්සු කතා කරලා තියෙනවා දැක්කා. ගොඩක් අය ඒ ගැන කතා කරද්දී අනික් එවුන්ට බැන බැන තමයි මේ ගැන කතා කරලා තිබ්බේ. ඒ කියන්නේ මිනිස්සු කැමැත්තෙන් උදව් කරන එක වෙනම දෙයක්, ඒක උදව් කරන්නම ඕනි, උදව් කරන්නේ නැති අය කාලකන්නි වගේ කතා ලියලා තිබ්බේ. එහෙම දැක්කම ඇත්තටම උදව් කරන්න හිතෙන්නේ වත් නැහැනි.
හැබැයි ඉරාජ් නං මේක කාගෙවත් වගකීමක් කියලා කියන්නේ නැහැ. ඌ කියන්නේ එන්න අපි මෙයාව සනීප කරමු කියලා. වීඩියෝ එකේ එකවුන්ට් නම්බර් එකකුත් තියෙනවා පීපල්ස් බෑන්ක් එකේ. ලක්ෂ 5 ක වගේ මුදලක් අවශ්‍ය කියන්නේ.
පුළුවන් කමක් තියෙන අය සත්භාවයෙන් උදව්වක් කරන්නකො.

Last edited: