ඉරාජ් ගහන ගේම මෙන්න

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    ඉරාජ්ට පඩයක් ගියත් අමෝ අමෝ මේවනෙ මාකටින්, මේක plan එකක්, ඉරාජ් අයියාහ් කියන ගොන් හැතිකරයක් ඉන්නවා. උන්ව ෆෝම් කරන්න තමයි ඕව මූ කියන්නේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉරාජ්ට පඩයක් ගියත් අමෝ අමෝ මේවනෙ මාකටින්, මේක plan එකක්, ඉරාජ් අයියාහ් කියන ගොන් හැතිකරයක් ඉන්නවා. උන්ව ෆෝම් කරන්න තමයි ඕව මූ කියන්නේ
    ඔව්, මූ මාස්ටර් මයින්ඩ් එකක් මූ පාර්ලිමේන්තු යවන්න ඕන කියලා හිතන උනුත් ඉන්නවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මූත් අර දේශපාලකයෝ වගේම තමයි. ඉස්සර හොදයි. දැන් නම් එක එකාට කඩේ යනවා. ගේම් ගහලා කෝටිපතියෙක් උනත් වැඩක් නෑ. ඒ ගේම්වලින් මේ රටේ අහිංසක මිනිස්සු දුක් විදිනවනම්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බොරු බන්... මූ ගෝටා ගේ චන්දෙ කාලේ උඩ අපු පේජස් වලින් වැඩ කර ගත්තා... උන්ව යුස් කරලා කැම්පේන් එක කර ගත්තා.. ඊට පස්සේ සල්ලි ගෙව්වෙත් නෑ...

    පේජ් කරන උන්ට පොල්ල තිබ්බ..... පේජස් ගොඩක් මුඋට ඒ දවස් වල fb එකෙන් ම පොස්ට් හදලා දාලා තිබ්බා සල්ලි ගෙවපන් කියලා...


    මම එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඒ දවස් මේකට දාලාත් ඇති... මට දැන් හොයන්න කම්මැලි... :lol::lol::lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    277760153_1381419435632980_6576171002531149635_n.jpg


    iraj-mathinta.gif


    iraj-mathinta.gif
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මූ ඔය කියන තරම් එකෙක් නෙවෙයි බන්. මු මේ එහෙම මතයක් එකක් බලෙන් හදවනවා. මතකනේ අරගල කාලේ කැරිය හැංගිලා හිටිය හැටි. අඬ අඬ! :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Ochchara thariya nam mu raulai kondei buu gala jangige gu gihin hangen na ban. Baila thama :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුපිරිම බුලට් ඵකක් තමා ඉතිං.තාත්තගෙ වගේම සුපිරිම මොළයක්..ඉරාජ් මාසෙකට හම්බ කරන ගාණ අැහුවනම් ජෙප්පෝ හූල්ලල මැරෙයි..මේ වගේ වැඩ දන්න තරුණ චරිතයක් රටේ ජනාධිපති වුනොත් රටට හොඳ කලක් යයි..අනික කුහක කමක් නෑනේ..ලංකාවේ සෑහෙන්න කොල්ලො කෙල්ලො දැනටත් ගොඩ ගිහින් තියෙනවා ඉරාජ් නිසා..