Methana mu kiyana gaanatath wada thiyenawa. Gota genna campaign karala aththeth owagen thamaiAdoh muta FB pages 100ta wada thiyenawa kiyala kiyanawa
ඔව්, මූ මාස්ටර් මයින්ඩ් එකක් මූ පාර්ලිමේන්තු යවන්න ඕන කියලා හිතන උනුත් ඉන්නවා.ඉරාජ්ට පඩයක් ගියත් අමෝ අමෝ මේවනෙ මාකටින්, මේක plan එකක්, ඉරාජ් අයියාහ් කියන ගොන් හැතිකරයක් ඉන්නවා. උන්ව ෆෝම් කරන්න තමයි ඕව මූ කියන්නේ


