ඉරාජ් ගේ සින්දුව ගැන නංගිලා කියන කතා bRS7GiXqrZA
sustharapuncha Well-known member Dec 5, 2011 1,772 620 113 Sep 22, 2016 #1 ඉරාජ් ගේ සින්දුව ගැන නංගිලා කියන කතා Reactions: malakadss
your_love Well-known member Apr 7, 2012 14,083 1 11,103 113 Sep 22, 2016 #3 Mun Lankawe un nemei ne, Sinhala ba ne.. Naththan Boru Posh unda?
kota119 Well-known member Oct 14, 2011 1,815 134 63 Sep 22, 2016 #4 boruwata kiyawala unuth sinduwa promote karanawa
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Sep 22, 2016 #6 ඉරාජ් කාරය සල්ලි දීල වගේ
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Sep 22, 2016 #7 මුන්ට මාන්දමද අපිට මාන්දමද
jhnnwp Well-known member Jan 6, 2012 44,348 32,073 113 Sep 22, 2016 #8 ඔක්කොටම කලින් මුන්ට මව් බස ඉගෙනගන්න කියමු. වෙන්ඩ පොෂ් ජෑම් මේව.
PoweruseR Well-known member Oct 12, 2011 10,956 8,730 113 In Your Heart Sep 23, 2016 #10 "Pada SHOW" kiyala wachanayak ahala thiyenawada . onna me wage dewal walata thama a wachane pawichchi karanne
"Pada SHOW" kiyala wachanayak ahala thiyenawada . onna me wage dewal walata thama a wachane pawichchi karanne
Voltage Well-known member Feb 6, 2012 21,743 1 15,144 113 Sep 23, 2016 #11 කබ්බෝ form කරනව කියන්නේ මේකට තමයි. YAMU එකත් මහ කබ්බ සයිට් එකක් Last edited: Sep 23, 2016
Max_r Well-known member May 10, 2007 13,161 1 16,004 113 Sep 23, 2016 #12 කව්ද බන් මෙ සෙට් එක??? ඉංදියාවෙ උන්ද? ලංකාවෙ උන් ඉංගිරිසි කතා කරන කොට ඔච්චර කැතද > ??? යකො ඉරාජ් හොඩයි නේ ඌට සිංහල පුලුවන් හොදට
කව්ද බන් මෙ සෙට් එක??? ඉංදියාවෙ උන්ද? ලංකාවෙ උන් ඉංගිරිසි කතා කරන කොට ඔච්චර කැතද > ??? යකො ඉරාජ් හොඩයි නේ ඌට සිංහල පුලුවන් හොදට
Max_r Well-known member May 10, 2007 13,161 1 16,004 113 Sep 23, 2016 #13 Voltage said: කබ්බෝ form කරනව කියන්නේ මේකට තමයි. YAMU එකත් මහ කබ්බ සයිට් එකක් Click to expand... කබ්බොත් නෙවෙ සිප්පි කටු
Voltage said: කබ්බෝ form කරනව කියන්නේ මේකට තමයි. YAMU එකත් මහ කබ්බ සයිට් එකක් Click to expand... කබ්බොත් නෙවෙ සිප්පි කටු
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ Sep 23, 2016 #14 jhnnwp said: ඔක්කොටම කලින් මුන්ට මව් බස ඉගෙනගන්න කියමු. වෙන්ඩ පොෂ් ජෑම් මේව. Click to expand... මුන් ඉන්දියන් බන්
jhnnwp said: ඔක්කොටම කලින් මුන්ට මව් බස ඉගෙනගන්න කියමු. වෙන්ඩ පොෂ් ජෑම් මේව. Click to expand... මුන් ඉන්දියන් බන්
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Sep 23, 2016 #15 Wele-Suda said: මුන් ඉන්දියන් බන් Click to expand... na ban lankawe un
Voltage Well-known member Feb 6, 2012 21,743 1 15,144 113 Sep 23, 2016 #16 Wele-Suda said: මුන් ඉන්දියන් බන් Click to expand... අපෝ මේ ලංකාවෙ එවුන් බන්. සුද්දෝ මෙච්චර ගොන් ඇඩ් දෙන්නේ නැහැ. ලංකාවෙ එවුන්ට සිංහල ටිකක් අමාරුවෙන් කතා කරනකොට හෙන පොෂ් කියල හිතන් ඉන්නවනෙ. ඔය yamu ගුබ්බැයමේ වැඩ කරන එවුන්. Yamu web site එකට ගියානම් ලස්සනට නම් ගම් ටික තියෙනවා Last edited: Sep 23, 2016
Wele-Suda said: මුන් ඉන්දියන් බන් Click to expand... අපෝ මේ ලංකාවෙ එවුන් බන්. සුද්දෝ මෙච්චර ගොන් ඇඩ් දෙන්නේ නැහැ. ලංකාවෙ එවුන්ට සිංහල ටිකක් අමාරුවෙන් කතා කරනකොට හෙන පොෂ් කියල හිතන් ඉන්නවනෙ. ඔය yamu ගුබ්බැයමේ වැඩ කරන එවුන්. Yamu web site එකට ගියානම් ලස්සනට නම් ගම් ටික තියෙනවා