ඉරාජ් ගේ සින්දුව ගැන නංගිලා කියන කතා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    ඔක්කොටම කලින් මුන්ට මව් බස ඉගෙනගන්න කියමු. වෙන්ඩ පොෂ් ජෑම් මේව. :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කබ්බෝ form කරනව කියන්නේ මේකට තමයි. YAMU එකත් මහ කබ්බ සයිට් එකක්
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    කව්ද බන් මෙ සෙට් එක??? :confused:
    ඉංදියාවෙ උන්ද? :lol:
    ලංකාවෙ උන් ඉංගිරිසි කතා කරන කොට ඔච්චර කැතද > ;):lol::lol:???


    යකො ඉරාජ් හොඩයි නේ ඌට සිංහල පුලුවන් හොදට :lol::lol::lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    කබ්බෝ form කරනව කියන්නේ මේකට තමයි. YAMU එකත් මහ කබ්බ සයිට් එකක්

    කබ්බොත් නෙවෙ සිප්පි කටු
    :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මුන් ඉන්දියන් බන්

    අපෝ මේ ලංකාවෙ එවුන් බන්. සුද්දෝ මෙච්චර ගොන් ඇඩ් දෙන්නේ නැහැ. ලංකාවෙ එවුන්ට සිංහල ටිකක් අමාරුවෙන් කතා කරනකොට හෙන පොෂ් කියල හිතන් ඉන්නවනෙ. ඔය yamu ගුබ්බැයමේ වැඩ කරන එවුන්. Yamu web site එකට ගියානම් ලස්සනට නම් ගම් ටික තියෙනවා ;)
     
    Last edited: