ඉරාජ් ජේප්පොන්ට 2029 final ultimatum එක දේ.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ekath passe postpond karaida? 😂🤌

    අවුරුද්දක්වත් ඉන්න බැරි කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑනේ. හරි හමන් විපක්‍ෂයක් හිටිය නම් මුන් මේ කරන වැඩවලට පාරට බැහැලා කෑ ගැහුව නම් මුන්ව ගෙදර යවන්න තිබුනා. කන්ටේනර් කේස් එක, බාල ගල් අගුරු කේස් එක සෙල්ලම් දේවල් නෙමෙයි. ගල් අගුරු කේස් එක නිසා බලාගාරයක් අක්‍රීය උනොත් මාස 3-6ක් කරන්ට් එක කපන ගමන් තමයි රෙපයාර් එක කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රයිවට් ඩීසල් බලාගාරවලින් කරන්ට් එක අරගන්න වෙනවා. මට නම් අනුර ගැන පව් කියලා හිතෙනවා. ලාල් කාන්තයා, හදුනා, ලක්මාලි, වසන්ත සමරසිංහ, බුරම්පියා ඇතුලු සෙට් එක අනුරට කෙලවන්නම බලාගෙන ගොන් වැඩ කරනවද කියලත් වෙලාවකට හිතෙනවා.
     
    • Like
    Reactions: cstasy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797

    Pissuda bung awurudden yawanna? Ehema wenda light kapenda one dawesata peya 12k wath…
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    1% ta bassanawa kiwwa neda :ROFLMAO:
    ea Senadipathiya ne? Iraj pons wede postpond kara kiwwa. 😂😂

    අවුරුද්දක්වත් ඉන්න බැරි කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑනේ. හරි හමන් විපක්‍ෂයක් හිටිය නම් මුන් මේ කරන වැඩවලට පාරට බැහැලා කෑ ගැහුව නම් මුන්ව ගෙදර යවන්න තිබුනා. කන්ටේනර් කේස් එක, බාල ගල් අගුරු කේස් එක සෙල්ලම් දේවල් නෙමෙයි. ගල් අගුරු කේස් එක නිසා බලාගාරයක් අක්‍රීය උනොත් මාස 3-6ක් කරන්ට් එක කපන ගමන් තමයි රෙපයාර් එක කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රයිවට් ඩීසල් බලාගාරවලින් කරන්ට් එක අරගන්න වෙනවා. මට නම් අනුර ගැන පව් කියලා හිතෙනවා. ලාල් කාන්තයා, හදුනා, ලක්මාලි, වසන්ත සමරසිංහ, බුරම්පියා ඇතුලු සෙට් එක අනුරට කෙලවන්නම බලාගෙන ගොන් වැඩ කරනවද කියලත් වෙලාවකට හිතෙනවා.

    Aniwa, ilagata Bale ganna inna set eka dekkama patta Gemmak enne. :love2:👌

    HANl699bcAEAHJt
     
    • Haha
    Reactions: nul

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ea Senadipathiya ne? Iraj pons wede postpond kara kiwwa. 😂😂

    Aniwa, ilagata Bale ganna inna set eka dekkama patta Gemmak enne. :love2:👌

    HANl699bcAEAHJt
    මාලිමාව හොද නෑ. හැබැයි මුන්ව මේවෙලේ එලවලා කාවද අපි පත් කරගන්නෙ කියන ප්‍රශ්නේ තියනවා. සජියවත්, නාමල්වත් මේ වැඩේට ලෑස්ති නෑ. විපක්‍ෂයක් කියලා සජියා හිටියට ඌ කරන මගුලක් නැ. ඒ අතින් දිලිත් ජයවීරයා ඇත්තටම හොදයි. මේ රටේ ජනාධිපති තීරණය වෙන එකට දැන් ඇමරිකාවයි, ඉන් දියාවයි ගොඩක් මැදිහත් වෙනවා. ඕන් බලපන් අපි නොහිතන කෙනෙක් 2029දි ජනාධිපති වෙයි. මේ දවස්වල පාඨලීගේ වීඩියෝ නිතර දකිනවත් වැඩියි. සමහර වෙලාවට එයා වෙන්නත් බැරි නෑ.