lankawe mewage scene nam ananthawath wenawa athi. . .![]()
Lankawe wennema me wage scenes thamai ban. E unata hasirenne dekata ganinna baha wage lol
lankawe mewage scene nam ananthawath wenawa athi. . .![]()
මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.

කොයි බං ඇති දෙයක් නෑනේ, අපරාදෙ ඩේට ටික. උඹල කෑ ගහන ටිකට මම හිතුව නදීෂා ඉරාජ් එක්ක ජිලක් ගහල කියල.

ඔක්කොම හරි වටේ ගිහින් ඇවිත් සොරි කිවුවම බාරගන්න පොන්නය මොකාද...

කොයි බං ඇති දෙයක් නෑනේ, අපරාදෙ ඩේට ටික. උඹල කෑ ගහන ටිකට මම හිතුව නදීෂා ඉරාජ් එක්ක ජිලක් ගහල කියල.
මම හිතුවේ බන් අර රිස්ලිස් වුන පිංතුර ටික මෙකියේ වල් කමේ ගියපුවා කියලා , අපිව මොල් කරන්න , කොටස් වශයෙන් අන්තර්ජාලෙට දානවා කියලා, මල්ලිගේ බලාපොටොත්තු සූන් කරා , එක මොහොතෙන් !