ඉරාජ් & නදීෂා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.


    waradda therum gannawa wage nam peune naha ban, aruta call eka aran i love u kiyala, miniha awata passe sihiya nathi wenawa. passe lede pita dala gani shape wenawa ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොයි බං ඇති දෙයක් නෑනේ, අපරාදෙ ඩේට ටික. උඹල කෑ ගහන ටිකට මම හිතුව නදීෂා ඉරාජ් එක්ක ජිලක් ගහල කියල. :dull:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    දැන් උබලා ත්‍රෙඩ් දාන්න දාන්න උගේ මඩිය පිරෙන්නේ.ඌට youtube එකෙන් සල්ලි හම්බවෙනවා උබලා ඕක බලන පාරට.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ මාතර අනාගත නගරාධිපතිනිය මෙච්චර ටැලෙන්ටඩ් ද? අහා කෙතරම් අගනේද
    උදාරයි
    උදාරයි
    අනාගත මාතර යහපාලන නගරාධිපතිනියෙනි
    :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොයි බං ඇති දෙයක් නෑනේ, අපරාදෙ ඩේට ටික. උඹල කෑ ගහන ටිකට මම හිතුව නදීෂා ඉරාජ් එක්ක ජිලක් ගහල කියල. :dull:

    :lol::lol::rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම හිතුවේ බන් අර රිස්ලිස් වුන පිංතුර ටික මෙකියේ වල් කමේ ගියපුවා කියලා , අපිව මොල් කරන්න , කොටස් වශයෙන් අන්තර්ජාලෙට දානවා කියලා, මල්ලිගේ බලාපොටොත්තු සූන් කරා , එක මොහොතෙන් ! :sorry:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    ඔක්කොම හරි වටේ ගිහින් ඇවිත් සොරි කිවුවම බාරගන්න පොන්නය මොකාද...

    වරදට සමාව දෙන ජාතියේ පෙම්වතෙක් වෙන්න ඇති.. එහෙම උනුත් ඉන්න ඕනිනේ බඩු වලට සමාව දෙන්න..:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොයි බං ඇති දෙයක් නෑනේ, අපරාදෙ ඩේට ටික. උඹල කෑ ගහන ටිකට මම හිතුව නදීෂා ඉරාජ් එක්ක ජිලක් ගහල කියල. :dull:
    avatar546449_9.gif
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම හිතුවේ බන් අර රිස්ලිස් වුන පිංතුර ටික මෙකියේ වල් කමේ ගියපුවා කියලා , අපිව මොල් කරන්න , කොටස් වශයෙන් අන්තර්ජාලෙට දානවා කියලා, මල්ලිගේ බලාපොටොත්තු සූන් කරා , එක මොහොතෙන් ! :sorry:
    avatar143412_16.gif
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    වික්ටෝරියන් අනාථයෝ සෙට් එකට රිදිලා වගේ?
    සිංහල බෞද්ධ අන්තවාදියෝ ටිකට රිදිලා උන්ගේ බෞදිය හදාගන්න බැරිවෙන එකට.
    තම්බින්ට ගෑනියෙක්ගේ අතක් පයක් දැක්කත් රිදෙනවනේ (අල්ලාහුකන්නා)
    පව් ඉතින්! දැන් සතර බ්‍රහ්ම විවරණය කර කර 2500 කබලගාපං. ලිං මැඩියෝ!
     

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    :no::no:
    අඩේ දැන් උබට යකා නගින්න තරම් තියෙන එකම ප්‍රශ්නෙ ඕකද බන්??? උබටත් නිකන් හරියට සිරිසේනයාට බ්‍රා 1 විතරක් ප්‍රශ්නයක් විදියට පේනවා වගේනෙ. ඇයි බන් පොඩි එවුන්ට පිට්බුල් අයියලගෙ ඒකොන් අයියගෙ එන්‍රිකේ අයියගෙ සින්දු අහන්නම හම්බෙන් නැද්ද? කට කන එකට වඩා ඒවයෙ දේවල් ඇත්තෙම නැද්ද බන්??අනික බන් ඔය වගේ සින්දු හැදුනට පස්සෙමද අපේ රටේ නන්ගිල පන්ති යනව කියල කොල්ලො එක්ක රූම් ගානෙ බඩ ගෑවෙ? ඕක දැක්කමම විතරක්ද අපේ රටේ ගෑණු වෙනු අනියම් සම්බන්දතා පටන් ගන්නෙ. මෙච්චර කල් වෙලාම නැද්ද?? ලගදිත් ස්වුදි සීන් 1 මතක අතිනෙ.
    අන්තිමේ ගෑණිව ආපහු බාර ගන්න එක නම් පොන්න සීන් එකක් තමා. ඒත් ඕක ඇත්ත සිද්දියක් නෙමේනෙ. අකමතිනම් නොඅහ හිටහන්. ඉවරනෙ වැඩේ. අනේ මන්ද මේ රට අන්තගාමී රටක් කරන්නෙ තම්බින්ට වඩා අපේම මිනිස්සු.
     
    Last edited:
    • Like
    Reactions: biskubiskulahila

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරිසේන...............
    සිරිසේන...............
    කෝ මේ සිරිසේන...............
    සිරිසේන............... ????