ඉරාජ් පේෂල කියන උන් අර එටිසලාට් සිම් කඩන එක ගැන නොන්ඩියක් දාලා තිබ්බා නේද..උන් කියන්නේ ඕවා කරලා වැඩක් නැහැ කියලා..උබලා හිතන්නේ ඇයි එහෙම උන් කියන්න ඇත්තේ.

ඒකට හේතුව තමා රින්ග්ටෝන් වලින් යැපීම.උන්ගේ සින්දු වලට සල්ලි එන්නේ ගොඩක්ම රින්ටෝන් වලින්.ඉතින් උන් කැමති නැහැ ඒ සල්ලි එන එක ආදායම් මාර්ගයක් හරි ලංකාවෙන් නැති වෙනවට හෝ කඩන් වැටෙනවට..ඉරාජ් කියන එකානම් ඉතින් මාර්කට් කරන්න පුළුවන්නම් අම්මවත් මාර්කට් කරන එකානේ..සල්ලි මල්ලි සල්ලි.මොන සිරීපාදද ඕකුන්ට..