ඉරාජ්+පේෂල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඉරාජ් පේෂල කියන උන් අර එටිසලාට් සිම් කඩන එක ගැන නොන්ඩියක් දාලා තිබ්බා නේද..උන් කියන්නේ ඕවා කරලා වැඩක් නැහැ කියලා..උබලා හිතන්නේ ඇයි එහෙම උන් කියන්න ඇත්තේ.:D:D:Dඒකට හේතුව තමා රින්ග්ටෝන් වලින් යැපීම.උන්ගේ සින්දු වලට සල්ලි එන්නේ ගොඩක්ම රින්ටෝන් වලින්.ඉතින් උන් කැමති නැහැ ඒ සල්ලි එන එක ආදායම් මාර්ගයක් හරි ලංකාවෙන් නැති වෙනවට හෝ කඩන් වැටෙනවට..ඉරාජ් කියන එකානම් ඉතින් මාර්කට් කරන්න පුළුවන්නම් අම්මවත් මාර්කට් කරන එකානේ..සල්ලි මල්ලි සල්ලි.මොන සිරීපාදද ඕකුන්ට..:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Iraj kiyanne ara sindu kiyanne ethakota peshala kauda ? koheda oka wune ?

    සින්දු කියන උන්ද ?ඔය කොම්පැනි රිංග්ටොන් වලින් සල්ලි ගෙවනවා නේ එක හින්දා වෙන්න ඇති.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    Iraj kiyanne ara sindu kiyanne ethakota peshala kauda ? koheda oka wune ?

    පේෂල කියන්නෙත් සින්දු කියන එකෙක් තමා.



    සින්දු කියන උන්ද ?ඔය කොම්පැනි රිංග්ටොන් වලින් සල්ලි ගෙවනවා නේ එක හින්දා වෙන්න ඇති.

    ela ela ubala dannawada laksha 50 kata aha hoyanan pluwan eka hit song ekakin viraj perera kiyala mage yaluwek innawa singer kenek superstar ain wuna 10 ta kalin u hiru ekak ekka agreement gahala inne salli galanawa ring tone walinui hiru ekata videos dadi mama aththa kiwwoth me aluth sigerlata manssayo hamba karanna amarui eth salli hoyala thiyenne athi wenakan me praveenaa aayata wada 3 gunayak wath keti kalayakadi , normal hit wena song ekak singer kenek ge aniva laksha 10k hoyanna pluwan !
     
    Jul 7, 2014
    214
    74
    0
    14925354_1304521592903530_3076697945371496269_n.jpg
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ඔය පේෂලා කියන එකා හෙන ගොන් ජෝක් දාන්නේ දෙරණේ... පොර හිතන් ඉන්නේ උගේ ජෝක්ස් වලට අපිට හිනා යනවා කියල අනේ හුකේ
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    ඔය පේෂලා කියන එකා හෙන ගොන් ජෝක් දාන්නේ දෙරණේ... පොර හිතන් ඉන්නේ උගේ ජෝක්ස් වලට අපිට හිනා යනවා කියල අනේ හුකේ

    Palayan bn yannna u pattaa athal denne, comdy film walata wada athaal
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    wedima unoth sim 3000k kedenda athi ekath facebook weerayonege pawichi nokarana sim, etisalat ekata padu unoth pudumai, bahuthrayak kunu hetha ada kale inne, malata call ekak ganne nethi ewun, paw ithin umbala maragannawa