nice මචන්..:yes:
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Sep 19, 2014 #23 ඉරාජ් ලා සල්ලි උඩ පින පින උම්මා ගන සින්දු කරනකොට මේ ලමයින්ගේ උත්සාහය හැකියාව ඇත්තටම අගය කරන්න ඕනි
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Sep 19, 2014 #27 me ape kottuwa ne
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Sep 19, 2014 #28 බලපන්කො Iraj ලගදීම මේක copy කරලා එකක් ගහයි.
signshop Well-known member May 30, 2011 12,175 8,888 113 Dubai Sep 19, 2014 #30 මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!! මොනවා නමුත් හොද පනිවිඩයක් දීලා තියෙනවා.. අති සාර්තක වැඩක්.. හැබයි ඉරාජ්ගේ උම්මා උම්ම ඔනේ සින්දුවට..සොරි සොරි මල ඇදියාවට ගහන්න නම් තවම එකක් සෙට් උනෙ නෑ නේද?
මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!! මොනවා නමුත් හොද පනිවිඩයක් දීලා තියෙනවා.. අති සාර්තක වැඩක්.. හැබයි ඉරාජ්ගේ උම්මා උම්ම ඔනේ සින්දුවට..සොරි සොරි මල ඇදියාවට ගහන්න නම් තවම එකක් සෙට් උනෙ නෑ නේද?
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Sep 19, 2014 #32 පට්ට රැප. සුපිරියටම කියනවා.. (+5) වටිනා පණිවිඩයකුත් දෙනවා... ඔන්න තොප්පිය හරි නං දාගන්නවලා....
rchithral Well-known member Jun 27, 2007 905 319 83 ලොවෙත් නෑ Sep 20, 2014 #34 binoj said: good lyrics. respect!! Click to expand... ela ela
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Sep 20, 2014 #35 සුපිරිම රැප් එක මචන්.. මේ වගේ තව සින්දු අපේ රටට ඕනේ. මේකත් ඉස්සර මං ආස සින්දුවක්.. අපේ එවුන් මේවාවත් අහලා හැදෙනවානම් ලොකු දෙයක්.
සුපිරිම රැප් එක මචන්.. මේ වගේ තව සින්දු අපේ රටට ඕනේ. මේකත් ඉස්සර මං ආස සින්දුවක්.. අපේ එවුන් මේවාවත් අහලා හැදෙනවානම් ලොකු දෙයක්.
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Sep 20, 2014 #38 මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ?
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,641 2,428 113 Sep 20, 2014 #40 smother said: මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ? Click to expand... තියෙන අනිත් සින්දුවල හැටි බැලුවම මේක ඒවට වඩා ඉස්සරහින් ඉන්නව.
smother said: මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ? Click to expand... තියෙන අනිත් සින්දුවල හැටි බැලුවම මේක ඒවට වඩා ඉස්සරහින් ඉන්නව.