ඉරාජ් මහන වෙයි 🔴BREAKING

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Anushika Rishni is the daughter of Prithiraj Weeraratne. The latter about a decade ago began a celluloid tape in the name of 'Number 17' , which led to introduction of new innocent actresses into prostitution by providing lodging in brothels.
    මේ seen එක මොකක් ද?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මූ කතා කරන්නේ ගෝල්ෆේස් ඉන්න එවුන් ඇවිත් ගහලා ගියා වගේනේ
    අනිත් එක අනිත් උන්ගේ ගෙවල් වාහන පුච්චලා විනාශ කරලා තියෙන විදිහට මුට ලොකු අලාබයක් කරලා නැහැ
    ගනයෝ බේද කරලා කුමන්ත්‍රණ කරලා රට ගිනි තියලා මිනී මරන්න හදපු එකෙක්ට ඔහොම කරලනම් මදි
     
    • Like
    Reactions: Ryan08

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    අපෝ රැවටෙන්න එපා. ප්‍රශ්න ටික හරියනකම් ශේප් වෙලා හරිගිය ගමන් ඇරියස් එක්ක ඕකුන් ආයිත් අපිට අරින්නෙ තිබ්බටත් වැඩියෙන්. උන්ගෙ විරුද්ධ මතයක් තියෙන දේශපාලනේ වෙනයි. මිනිස්සුන්ව කොටවන්න කරන කුමන්ත්‍රන වෙනයි. මේක පහුගියකාලෙම මිනිස්සු කොටවන්න කුමන්ත්‍රණ කලා. එකම තැනක් අරගල දෙකක් ගගා පෝස්ට් දාගෙන හැමනුනා. හාමුදුරුවො ගෙන්නල කුමන්ත්‍රන කලා. සංඟ බේදය ආනන්තරීය පාපකර්ම.. මූ තනිකරම මිනිස්සුන්ගෙ අර්බුදේ ගෑස් නැති එක, කරන්ට් නැති එක, පෙට්‍රල් ඩීසල් නැති එක විහිලුවකට ගත්තා. ඒ අර්බුද දැන් දැනත් ඒවට විසදුම් හොයනව වෙනුවට ඒවයින් මිනිස්සුන්ට ආපහු ගැහුවා. පීඩිත මිනිස්සු තව තවත් පීඩනයට ලක් කලා. දේශපාලන මතය මොකක් උනත් ඒ මතේ තියෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ සුභ සිද්ධිය මතයි. මුන් තනිකරම උන්ගෙ සුභ අනාගතේට මිනිස්සුන්ව තිරිසන් විදියට ඇන්දුවා විකුනුවා, මේ වේසිගෙ පුතාව අතුගාලම දාන්න ඕනෙ.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    4.21
    Ammooo...
    1652254581717.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබට ඕවා හිතන්න තිබුණා එක එකාට කඩේ යන්න කලින්
    අදටත් මං ඔලුව නිදහස් කරගන්න අහන්නේ ඉස්සර ඉරාජ්ගේ සිංදු
    ඉස්සර වගේ හිටියානම් ලංකාවෙම මිනිස්සු අද ආදරේ කරනවා
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mu okath uge channel eke daala ekenuth gaanak hambakaraganna hadanawada koheda
    mn nan oka balalawath okata views ekak denne na ponna huththa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේකේ ඉන්න උන්ට පිස්සුද හැමදේටම මේක මූගේ මාස්ටර් ප්ලෑන් එකක් කියා කියා මැරෙන්න හදන්නේ. මාස්ටර් ප්ලෑන් නෙමේ රෙවිලා ඉන්නේ මූට අඩනවත් එක්ක
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    muge income wela hatiyata mewwa muta monoda ban.. uta ekath marketing ekak una.. okan rallak hadagani.. mu mara bayanaka porak..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,205
    166,365
    113
    එකමත් එක රටක
    මේකේ ඉන්න උන්ට පිස්සුද හැමදේටම මේක මූගේ මාස්ටර් ප්ලෑන් එකක් කියා කියා මැරෙන්න හදන්නේ. මාස්ටර් ප්ලෑන් නෙමේ රෙවිලා ඉන්නේ මූට අඩනවත් එක්ක
    පුච්චන්න කලින් ඌම ගලක් දෙකක් ගහගෙන උගේ ගේ to do list එකෙන් මකාගත්ත වෙන්න බැරිද?
     
    • Like
    Reactions: lasankandy