අපෝ රැවටෙන්න එපා. ප්රශ්න ටික හරියනකම් ශේප් වෙලා හරිගිය ගමන් ඇරියස් එක්ක ඕකුන් ආයිත් අපිට අරින්නෙ තිබ්බටත් වැඩියෙන්. උන්ගෙ විරුද්ධ මතයක් තියෙන දේශපාලනේ වෙනයි. මිනිස්සුන්ව කොටවන්න කරන කුමන්ත්රන වෙනයි. මේක පහුගියකාලෙම මිනිස්සු කොටවන්න කුමන්ත්රණ කලා. එකම තැනක් අරගල දෙකක් ගගා පෝස්ට් දාගෙන හැමනුනා. හාමුදුරුවො ගෙන්නල කුමන්ත්රන කලා. සංඟ බේදය ආනන්තරීය පාපකර්ම.. මූ තනිකරම මිනිස්සුන්ගෙ අර්බුදේ ගෑස් නැති එක, කරන්ට් නැති එක, පෙට්රල් ඩීසල් නැති එක විහිලුවකට ගත්තා. ඒ අර්බුද දැන් දැනත් ඒවට විසදුම් හොයනව වෙනුවට ඒවයින් මිනිස්සුන්ට ආපහු ගැහුවා. පීඩිත මිනිස්සු තව තවත් පීඩනයට ලක් කලා. දේශපාලන මතය මොකක් උනත් ඒ මතේ තියෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ සුභ සිද්ධිය මතයි. මුන් තනිකරම උන්ගෙ සුභ අනාගතේට මිනිස්සුන්ව තිරිසන් විදියට ඇන්දුවා විකුනුවා, මේ වේසිගෙ පුතාව අතුගාලම දාන්න ඕනෙ.