ඉරාජ් මහන වෙයි 🔴BREAKING

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මූම ගහගෙන අරුන් ඇවිත් පුච්චල දාන්න කලින්..
    දෙපාරක් ගහන්න එන්නේ නෑ නේ ;-)

    එක තමා මූම ගහ ගෙන කියලා පෙනවා බන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඕකගේ ඇට දෙක තලන්න තිබ්බේ වෙසියේ පුටා
    ata dekak thiyana ekek wenna baha
    images
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    එයාගෙ ගවුම කවුරුවත් හොරකන් කරන් ගිහිල්ල නෑනෙ. ‌‌ලොකු දෙයක් ඒක බේරගත්ත එක

    images
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    කවුරු හරි ඉරාජ්ගේ ගේට ගැහීම හොඳයි කියනවා නම්. 83 කළු ජූලියත් ඒ වගේම හොඳයි. මොකද, ඒ සිද්ධිය වෙනකොට කොළඹ දෙමෙල්ලු හැසිරුනෙත් ඉරාජ් හැසිරෙන විදියටමයි.
     
    • Dislike
    Reactions: handley

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගහපු එක හරියි කියන්නේ නැහැ.... තමන්ට අදාළ නැති වැඩ කරන්නේ නැතුව ඒවා ඒ ඒ අයට කරගන්න ඇරලා.... තමන්ට හොඳටම පුළුවන් සංගීතේ කරගෙන හිටියානම් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ නැහැනේ..... මේවා හොඳ පාඩම්.... පහුගිය කාලෙම කලේ අනික් මිනිස්සුන්ගේ මත වලට ගරහපු එක... ඒ මිනිස්සුන්ව පහත් කරලා කතා කරපු එක... සමාජ මාධ්‍ය භාවිතා කරලා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරපු එක... හැමෝටම මතයක් තියෙනවා අපි ඒවාට ගරු කරලා අනිත් අයගේ මතයටත් අනුම්කන් දීලා කටයුතු කරන්න ඕනේ කියලා කවදාවත් හිතුවේ නැහැ.... පොඩ්ඩක් දේශපාලන සම්බන්ධකම් එකක් දෙකක් හදාගෙන මම තමා පොර, මට වඩා පොරක් නැහැ, අනිත් එවුං ගොබ්බයො කියලා හිතාගෙන තමා වැඩ කලේ.... මම දන්න, ලඟින්ම ආශ්‍රය කරන කීප දෙනෙකුත් ඉන්නවා ඔය වගේ ජනාධිපතිට කිට්ටු සම්බන්ධකම් හදාගෙන ලොකු ලයින් එකෙන්, උජාරුවෙන් හිටපු, අද ඉන්නවා රෙද්දේ රෙවිලා..... අම්ම තාත්තා වුනත් දැනගන්න ඕනේ දරුවෝ හදනකොට හරි වැරැද්ද කියලා දීලා හදන්න, නැත්තං ඉරාජ් වගේ රට්ටුන්ගෙන් ගුටිකාලා තමා හැදෙන්නේ.... අන්තිමට අම්ම තාත්තටත් ගුටි කන්න වෙනවා දරුවන්ගේ වැරදි වලට. දැන් ඉනවද අර දේශපාලකයෝ එකෙක්වත් ඉරාජ්ට.... ඕවා ඉරාජ් දේශපාලනය කරන්න ගිහිං හදාගත්ත ප්‍රශ්න නෙවෙයි.. සමස්තයක් වශයෙන් ගත්තම ඉරාජ්ගේ හැදියාව සහ හැසිරීම පිලිබඳ ප්‍රශ්න... දේශපාලන ප්‍රශ්න නම් මහින්දට කඩේ ගිය අනික් කළා කාරයින්ටත් ගහන්න එපෑ.... ඕකා ඒ කාලේ ඉඳලම කලේ ගුටි කන වැඩ තමා.. ඔය මනුස්සයාගේ සවුත්තු වැඩ ගැන රනිඳුත් කියලා තියෙනවා මුල් කාලේ....
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,320
    113
    කෑගල්ල

    එළියේ ඉඳන් ගල් ගෑ හුවානම් ජනේලේ කුඩු නොවී කොමඩ් එක කුඩු උනේ කොහොමද​



     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කවුරු හරි ඉරාජ්ගේ ගේට ගැහීම හොඳයි කියනවා නම්. 83 කළු ජූලියත් ඒ වගේම හොඳයි. මොකද, ඒ සිද්ධිය වෙනකොට කොළඹ දෙමෙල්ලු හැසිරුනෙත් ඉරාජ් හැසිරෙන විදියටමයි.
    එක ඇත්ත. ගෙට ගහපු එක නම් වැරදි... ගෙදර අයිතිකාරයට ගන්නේ නැතුව. හුම්!
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඉරාජ් බබෙක් නෙමේ බබා වෙන්න හැදුවට
    රාජ පක්ශල ගෙ අන් එතිකල් මාකටිං කැම්පේන් ඔක්කොම ඇදල
    මිනිස්සු මැනිපියුලේට් කරල
    මඩ ගහල
    රාජපක්ශලට ඕන මතවාද සමාජගත කරල
    තනතුරු වාසි ලබාගෙන
    දැං බබා
     
    • Like
    Reactions: handley

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    🔴 ඉරාජ් කොන්ඩේ කපා,රැවුල කපා,ටට්ටේ ගායි. 🤣🤣


    mu thamath karanne galle face eke inna unta apahasa karana eka. un meka kara kiyalai mu kiyanne. thawath hadila na. mu thama muge campaign eka karanawa mahindala wenuwen
     
    • Like
    Reactions: Xi Jinping

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    කවුරුහරි ඉරාජ්ගේ ගෙට පහරදීම හොඳයි කියනවා නම්. කළු ජූලියත් ඒ වගේම හොඳ දෙයක් කියලා පිලිගත යුතුයි. කළු ජූලිය කියන සුළු සිද්ධිය වෙන්න දශකයකට වඩා වැඩි කාලයකට පෙර සිට උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතිවාදී ක්‍රියා වුනා. කොළඹ ඉන්න දෙමළුත් ඒකට කඩේගියා. කඩේ නොගිය අය වුනත් විරුද්ධව වචනයක් කිව්වේ නෑ. ඒ නිසා උන් මැරිය යුතුයි.

    අනිත් කාරණය තමයි ඉරාජ් කලාව මගින් තව කෙනෙක්ට පහර දුන්නා නම් කල යුත්තේ කලාවෙන්ම ප්‍රති ප්‍රහාර දීමයි.
    එහෙම නොකිරීමෙන් පේන්නේ පහරදුන් අයගේ දුගී කමයි.