ගහපු එක හරියි කියන්නේ නැහැ.... තමන්ට අදාළ නැති වැඩ කරන්නේ නැතුව ඒවා ඒ ඒ අයට කරගන්න ඇරලා.... තමන්ට හොඳටම පුළුවන් සංගීතේ කරගෙන හිටියානම් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ නැහැනේ..... මේවා හොඳ පාඩම්.... පහුගිය කාලෙම කලේ අනික් මිනිස්සුන්ගේ මත වලට ගරහපු එක... ඒ මිනිස්සුන්ව පහත් කරලා කතා කරපු එක... සමාජ මාධ්‍ය භාවිතා කරලා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරපු එක... හැමෝටම මතයක් තියෙනවා අපි ඒවාට ගරු කරලා අනිත් අයගේ මතයටත් අනුම්කන් දීලා කටයුතු කරන්න ඕනේ කියලා කවදාවත් හිතුවේ නැහැ.... පොඩ්ඩක් දේශපාලන සම්බන්ධකම් එකක් දෙකක් හදාගෙන මම තමා පොර, මට වඩා පොරක් නැහැ, අනිත් එවුං ගොබ්බයො කියලා හිතාගෙන තමා වැඩ කලේ.... මම දන්න, ලඟින්ම ආශ්‍රය කරන කීප දෙනෙකුත් ඉන්නවා ඔය වගේ ජනාධිපතිට කිට්ටු සම්බන්ධකම් හදාගෙන ලොකු ලයින් එකෙන්, උජාරුවෙන් හිටපු, අද ඉන්නවා රෙද්දේ රෙවිලා..... අම්ම තාත්තා වුනත් දැනගන්න ඕනේ දරුවෝ හදනකොට හරි වැරැද්ද කියලා දීලා හදන්න, නැත්තං ඉරාජ් වගේ රට්ටුන්ගෙන් ගුටිකාලා තමා හැදෙන්නේ.... අන්තිමට අම්ම තාත්තටත් ගුටි කන්න වෙනවා දරුවන්ගේ වැරදි වලට. දැන් ඉනවද අර දේශපාලකයෝ එකෙක්වත් ඉරාජ්ට.... ඕවා ඉරාජ් දේශපාලනය කරන්න ගිහිං හදාගත්ත ප්‍රශ්න නෙවෙයි.. සමස්තයක් වශයෙන් ගත්තම ඉරාජ්ගේ හැදියාව සහ හැසිරීම පිලිබඳ ප්‍රශ්න... දේශපාලන ප්‍රශ්න නම් මහින්දට කඩේ ගිය අනික් කළා කාරයින්ටත් ගහන්න එපෑ.... ඕකා ඒ කාලේ ඉඳලම කලේ ගුටි කන වැඩ තමා.. ඔය මනුස්සයාගේ සවුත්තු වැඩ ගැන රනිඳුත් කියලා තියෙනවා මුල් කාලේ....