ඉරාණය විසින් ප්‍රහාර සඳහා යොදා ගන්නා Drone හරිම ප්‍රථමික මට්ටමේ ඒවා නේ තියෙන්නේ. ඇමරිකාව ප්‍රංශය වගේ රටවල තියන Drone ශබ්දයේ වේගය ඉක්මවා යන ඒවා. ඒ අතින් ඉරානය හරිම ප්‍රයිමරි
Single use drone ban ewa. E nisa nikan salli wiyadam karala hadnane ne. Anyway Iranlage attack eka patta unsuccessful mokada godak ewa enna kalin wattala tibba. Even missiles.ඉරාණය විසින් ප්‍රහාර සඳහා යොදා ගන්නා Drone හරිම ප්‍රථමික මට්ටමේ ඒවා නේ තියෙන්නේ. ඇමරිකාව ප්‍රංශය වගේ රටවල තියන Drone ශබ්දයේ වේගය ඉක්මවා යන ඒවා. ඒ අතින් ඉරානය හරිම ප්‍රයිමරි
And injured one Arab girl.හැබැයි ඉතින් කිව්වා විදිහට ඇටෑක් එකක් කරපු එකත් උන්ට ප්ලස් පොයින්ට් එකක්
Drone ශබ්දයේ වේගය ඉක්මවා යන ඒවා
Emp use කරන්න බැරිද?shahed 136/Geran-2 කියන්නේ යුක්‍රේන් යුද්ධේ turning point එකක්. වියදම අඩු හින්දා සතුරු ගුවන් ආරක්ශක පද්ධති වල ධාරිතාව ඉක්මවා යවන්න පාවිච්චි කරන පුළුවන් ලාභදායකම විසඳුමක්.ඩොලර් දහදාහක ඩ්‍රෝන් එකක් වට්ටන්න ඩොලර් ලක්ශ ගනන්,මිලියන් ගනන් මිසයිල පාවිච්චි කරන්න වෙනවා.
පුළුවන්.ඒත් ඒක හොඳට කරන්නේ රශියන් උන් විතරයි.Emp use කරන්න බැරිද?
ඇයි උබ හිතුවෙ ඉරානෙ උන්ට ඇත්තටම ඊස්‍රායල් වලට ගහන්න ඕනකම තිබ්බ කියලද එහෙම නෙවේ එහෙ ඉන්න බයියන්ව චූන් කරන්න ඒක කලේ නැත්තන් දැන් ඉරානෙ කියල රටක් නෑSingle use drone ban ewa. E nisa nikan salli wiyadam karala hadnane ne. Anyway Iranlage attack eka patta unsuccessful mokada godak ewa enna kalin wattala tibba. Even missiles.