ඉරාණ Drone

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,622
    10,497
    113
    44
    Living in an Atom
    ඉරාණය විසින් ප්‍රහාර සඳහා යොදා ගන්නා Drone හරිම ප්‍රථමික මට්ටමේ ඒවා නේ තියෙන්නේ. ඇමරිකාව ප්‍රංශය වගේ රටවල තියන Drone ශබ්දයේ වේගය ඉක්මවා යන ඒවා. ඒ අතින් ඉරානය හරිම ප්‍රයිමරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,023
    76,515
    113
    ඉරාණය විසින් ප්‍රහාර සඳහා යොදා ගන්නා Drone හරිම ප්‍රථමික මට්ටමේ ඒවා නේ තියෙන්නේ. ඇමරිකාව ප්‍රංශය වගේ රටවල තියන Drone ශබ්දයේ වේගය ඉක්මවා යන ඒවා. ඒ අතින් ඉරානය හරිම ප්‍රයිමරි
    Single use drone ban ewa. E nisa nikan salli wiyadam karala hadnane ne. Anyway Iranlage attack eka patta unsuccessful mokada godak ewa enna kalin wattala tibba. Even missiles.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,829
    5,862
    113
    ගොන් ආතල් දෙන්න එපා. Gran 2/ shiad 136 කියන්නේ කිසිම wastan country එකක් පාවිච්චි කරන drone එකකට වඩා හොඳ දියුණු drone එකක්. එකක් හදන්න යන වියදම් ඩොලර් දහදාහට අඩුයි. ඕක හදලා තියෙන්නේ එක පාර විස්සක් තිහක් ඇවිත් ගහලා යන්න. එකෙන් සතුරාට හිතනවාට වඩා ලොකු හානියක් කරනවා. Air defence වලින් වැට්ටුවා උනත් ඒ වෙනකොට ඩොලර් මිලියන ගානක් මිසයිල බර ගානක් ඉවර වෙලා. අනික රුසියාව ඕක පාවිච්චි කරන්නේ මිසයිල වලට ඉඩ හදා ගන්න. කිසිම drone එකක් ශබ්දයේ වේගය පහු කරන්නේ නැහැ ඒ දෙයින් ප්‍රයෝජනයක් නැත්නම්. මොකද බොරු වියදමක් එක. දන්න විදිහට ඇමරිකාව supersonic drone මේ වෙනකොට පාවිච්චි කරන්නේ නැහැ.රුසියාව පාවිච්චි කරන්නේත් නැහැ. යුක්‍රේනයේ නම් පාවිච්චි කලා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,909
    15,732
    113
    Ursa Major
    හැබැයි ඉතින් කිව්වා විදිහට ඇටෑක් එකක් කරපු එකත් උන්ට ප්ලස් පොයින්ට් එකක්
    And injured one Arab girl.

    Mood What GIF by NBC
     
    • Like
    • Wow
    Reactions: Sen-lu and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඩ්‍රෝන මුදියන්සේ මීක් ගායි. කෙදිරිගාමින් දිව යයි.
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113

    shahed 136/Geran-2 කියන්නේ යුක්‍රේන් යුද්ධේ turning point එකක්. වියදම අඩු හින්දා සතුරු ගුවන් ආරක්ශක පද්ධති වල ධාරිතාව ඉක්මවා යවන්න පාවිච්චි කරන පුළුවන් ලාභදායකම විසඳුමක්.ඩොලර් දහදාහක ඩ්‍රෝන් එකක් වට්ටන්න ඩොලර් ලක්ශ ගනන්,මිලියන් ගනන් මිසයිල පාවිච්චි කරන්න වෙනවා.​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,898
    101,377
    113

    shahed 136/Geran-2 කියන්නේ යුක්‍රේන් යුද්ධේ turning point එකක්. වියදම අඩු හින්දා සතුරු ගුවන් ආරක්ශක පද්ධති වල ධාරිතාව ඉක්මවා යවන්න පාවිච්චි කරන පුළුවන් ලාභදායකම විසඳුමක්.ඩොලර් දහදාහක ඩ්‍රෝන් එකක් වට්ටන්න ඩොලර් ලක්ශ ගනන්,මිලියන් ගනන් මිසයිල පාවිච්චි කරන්න වෙනවා.​

    Emp use කරන්න බැරිද?
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    Single use drone ban ewa. E nisa nikan salli wiyadam karala hadnane ne. Anyway Iranlage attack eka patta unsuccessful mokada godak ewa enna kalin wattala tibba. Even missiles.
    ඇයි උබ හිතුවෙ ඉරානෙ උන්ට ඇත්තටම ඊස්‍රායල් වලට ගහන්න ඕනකම තිබ්බ කියලද එහෙම නෙවේ එහෙ ඉන්න බයියන්ව චූන් කරන්න ඒක කලේ නැත්තන් දැන් ඉරානෙ කියල රටක් නෑ
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මේ තාස්සනේ හින්දා යුද්ධෙ හෙන බෝරින් නේද කලුවනේ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Israel walata ai bng USA ochchra support
    Unge rate sahenna gaanak minissu homeless
    e wunata Israel walata $ Bn walin ne denne :rolleyes2: