ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනය

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Israel gamak nathiwa dinanawa pitin kawruth maddata panne nathuwa denna thaniyen gaha gaththoth.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    is-lgflag.gif

    Israel will win. Iran has no one except Siriya. There is a civil unrest in Siriya so its army will not come to help. If Israel strikes Iran, Iran will counter attack not only Israel but other USA allies including UAE, Qatar, Saudi, Oman and Iraq. If the US drag in to this combat, they are not going to give up because the invader or the attacker is Iran. It is not the scenario of Gulf war or any other major battle after second world war. Here USA will be the victim so USA will justify counter attacking Iran.
    China and Russia will oppose the USA attack but they will not be involved in military role. Iran is still developing and Nuclear Bomb but don't forget that Israel has Nuclear capabilities and one of the most advanced anti missile systems in the world
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉරානය නීච රාජ්‍යයක්. අපි පහර දෙනවා’ – ඇමරිකාව


    us-to-iran.jpg


    ඇමරිකා එක්සත් ජනපදය ඉරානය නීච රාජ්‍යයක් ලෙස නම් කරමින් ළඟදීම හමුදාමය පහරදීමකට මුහුණදීමට සිදුවනු ඇති බව පවසා සිටී. එසේම ඇමරිකානු ඉහලම හමුදා නිළධාරීන් පවසන්නේ රාජතාන්ත‍්‍රික ලෙස න්‍යෂ්ඨික ප‍්‍රශ්ණය නිරාකරනය කර ගැනීමට ඉරානය කටයුතු නොකරන්නේ නම් යුද්ධයකට මුහුණ දීමට ඔවුන් සූදානම් විය යුතු බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුධ අවි පිළිබඳ උපදේශකයෙකු වන රොබට් අයින්හෝල් පවසන්නේ ‘ඉරානය ජාත්‍යන්තර විරෝධතාවයන් සමඟ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කරමින් සිටිනවා. එය නීච රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් සිටිනවා. ඉරානයේ තත්වය දිනපතා නරක අතට හැරෙමින් තිබෙනවා’ යනුවෙනි.

    එසේම තවදුරටත් ඔහු අවධාරණය කරන්නේ ‘ඇමරිකා එක්සත් ජනපදය රාජතාන්ත‍්‍රික ලෙස ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට සූදානම්. නමුත් එය ඉක්මනින් කල නොහැකි නම් නොවැළැක්විය හැකි ලෙසම වෙනත් විකල්පයකට යාමට එක්සක් ජනපදයට සිදු වෙනවා’ යනුවෙනි.

    lanka c news

    ඇමරිකාව ආරම්භය දෙයි වගේ
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Aniwa ishrayalaya dinanawa.. Kalin mathaka athi ne watema ratawal okkoma ekka (egipthuwa, jordanaya, lebananaya, siriyawa, okkoma ekka eka para yudda karala un okkoma paradduwa... Unge bhumi pradeshath alla gaththa (golan kandukaraya, gza thiruwa, batahira iwura wage ewa) :) Israyalaye million 7yi janagahanaya. Egipthuwema miliyana 75 witara innawa (irane ganama wage thamai), ewunata israyalaya gema dunna baya nathuwa... Iranetath wenne okama thamai...
    Iranayata yaluwo na mada peradiga... mathaka thiyagann ona un godak arabi ratawal ekka tharahai.. mathakane issara iranei irakayaith gahagaththane... Irane un arabikarayo nemei.. un wenama jathiyak, wenama bhashawak.. unge agamath tikak wenas... e hinda unta godak arabi ratawal kamathi na....