ඉරානයට තවත් දවස් 10ක් 15ක්..නැත්නම් බලාගමු..- ඩොනල්ඩ් ට්‍රම්ප්..💥🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Village People Dancing GIF by de chinezen

    ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවා තිබේ.

    වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත.

    "එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත" ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ට්‍රම්ප් පවසා තිබේ.

    ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී ඇත.

    එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට නරක ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජනපති ට්‍රම්ප් පවසා තිබේ.

    කෙසේ නමුත් අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ලකරන බවට ඉරානද තර්ජනය කර තිබුණි.

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හොඳින් සිදුවන බව ට්‍රම්ප් මීට පෙරද පවසා සිටි අතර, ඉරානය පිළිගත් ගිවිසුමකට එළැඹිය යුතු යැයි දැනුම්දී ඇත.

    "ඉදිරි දින 10 තුළ ඔබට ඒ ගැන බොහෝ විට සොයා ගැනීමට හැකිවෙයි. මම හිතන්නේ ඒ සඳහා උපරිම දින 10ක 15ක කාලයක් ප්‍රමාණවත්" ඔහු පවසා තිබේ.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය දැනුම්දී ඇත්තේ, තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන බවය.

    නමුත් සිට රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ඉරානයද ප්‍රතිචාර දක්වනු ඇති බවය. ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් එය එසේවන බවට දැනුම්දී තිබේ.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මම නම් අල් කමෙනි, මම දානව පොස්ට් එකක් what takes you so long, we are waiting . ඔක්කොම මිසයිල ටික ඉශ්‍රායෙල් පැත්තට හරවලා තියෙනවා අරුන්ගෙ ඔෆෙන්ස් එකක් එනවා කියලා පෙනුන ගමන් ඔක්කොම ටික ඉස්‍රායලෙට අත අරිනවා. Not because I like the Iranian gov, but the fact that US doesn't know how to mind their own biz. Venezuela ekata wune injustice.
    Iran මිනිස්සු පවු, උන් හෙන ෆන් එකෙ ඉන්න සෙට් එකක්. ආන්ඩුව තමයි චාර්ටර්, radical wadi aanduwa.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ඕකා බයයි...
    අනික උන් ගාව මොන මොන ආයුධ තියෙනවද කියලා කවුද දන්නේ..
    අනික යුද්ධෙන් ඇමරිකාවට අවුලක් වෙන්නේ නෑ ඊශායල් නම් කයි නැති වෙන්නම..
     
    • Like
    Reactions: War Fighter

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,397
    113
    මම නම් අල් කමෙනි, මම දානව පොස්ට් එකක් what takes you so long, we are waiting . ඔක්කොම මිසයිල ටික ඉශ්‍රායෙල් පැත්තට හරවලා තියෙනවා අරුන්ගෙ ඔෆෙන්ස් එකක් එනවා කියලා පෙනුන ගමන් ඔක්කොම ටික ඉස්‍රායලෙට අත අරිනවා. Not because I like the Iranian gov, but the fact that US doesn't know how to mind their own biz. Venezuela ekata wune injustice.
    Iran මිනිස්සු පවු, උන් හෙන ෆන් එකෙ ඉන්න සෙට් එකක්. ආන්ඩුව තමයි චාර්ටර්, radical wadi aanduwa.
    meka hari, Venezuela, Cuba, mokakatawath oluwa ussnna denne nathhthe Americawa. unge ratawal watila tiynne mun hinda. ochcara oil tiyagena rata duppath wela tiynne munge sanctions hinda.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    කල් ගන්නෙ මුන් ඉරානෙ බිම් මට්ටමෙ මිනිස්සුන්ට ආයුද බෙදනවා! ස්ටාර්ලින්ක් කන්ටෙර්නර් එකක් බෙදල දිලා තිබ්බා! ඉරානෙට ගහන එක ලෙසි නැ! උන්ගෙ අග නුවර තියෙන්නෙ කැස්පියන් මුද කිට්ටුව. එක පාලනෙ කරන්නෙ රුසියාව! මූදෙ ඉදන් එතනට ඔක්කොම කදු! ඇෆ්ගනිස්තානෙ වගෙමයි ඔකත්!

    පැයකීපෙයක් ඇතුලට සියලු මිලිටරි බෙස් වලට ඇසෙට් වල ගහන්න වගෙ හදන්නෙ!

    ආ යු-එ උන්ගෙ බෙස් මෙකට දෙන්න බැ කීවා. එ වගෙම ඉරානෙ මුස්ලිම් ආන්ඩුව මිනිස්සුන්ට ගහපු කදුලු ගැස්- රබර් උන්ඩ එන්ගලන්තෙ හදපු සීන් එකක් යනවා!

    එ වගෙම කුමෙනියා ඔතනට ගෙනාවෙ ප්‍රස්නෙ ඇතුලු යුරොපය!

    meka hari, Venezuela, Cuba, mokakatawath oluwa ussnna denne nathhthe Americawa. unge ratawal watila tiynne mun hinda. ochcara oil tiyagena rata duppath wela tiynne munge sanctions hinda.
    ekata mokada karanne? unta wirudda wela pissu kelinawada. un ekka ekathu wela rata hadagannawada?

    venizulawa american company elawala unge unta ewa bedala dunna ne! rata hadunada?

    South africa balapam/ suddo elawala kallo rata alla gaththa. balapam mewa!

    ------ Post added on Feb 20, 2026 at 11:00 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ekata mokada karanne? unta wirudda wela pissu kelinawada. un ekka ekathu wela rata hadagannawada?

    venizulawa american company elawala unge unta ewa bedala dunna ne! rata hadunada?

    South africa balapam/ suddo elawala kallo rata alla gaththa. balapam mewa!

    ------ Post added on Feb 20, 2026 at 11:00 AM

    උන්ගෙ රට හැදුනද නැද්ද ඒ රටවල් වල උන් බලාගනී. ඇමරිකන් පොන්නයින්ට ඒකෙන් වැඩක් නෑ. උන්ට එච්චර කැහිල්ලක් තියෙනවනං රට අල්ලගෙන ඇමරිකන් සිටිසින්ස්ලා කරලා free movement, ඔක්කොම බෙනිෆිට්ස් දෙන්න කියාපන් බලන්න. අන්න ඒතකොට රටේ මිනිස්සු ගැන උපන් මහා කරුණාවෙන් රට හදල දෙන්න හදනව කියන්න පුලුවන්. එහෙම නැත්තං තමන්ගෙ වැඩක් බලාගෙන ලෝකෙට වදයක් නොවී ඉන්න කියාපන්.

    ඇමරිකන් බල්ලො ලෝකෙටම වදයක්. හම්බයන්ටත් වඩා වදයක් ඕකුන්. අම්මපා. හම්බයො නැති කරන්න කලින් අනුන්ගෙ පුකේ ඇඟිල්ල ගහන ඇමරිකන් වේස බල්ලොන්ව ලෝකෙන් කොන් කරන්න ඕන. ඒ තැනට ලෝකෙ යන එක පට්ට. මේ කොහෙවත් යන පවුලෙන් සල්ලි ආව කියලා ලොකුව පෙන්නන්න හදන, උසාවියෙන් වැරදිකාරයෙකුත් වෙච්ච, පෙඩෝ බල්ලෙක්ට ඇමරිකන් බයියො රටවල් කරන්න දීලා පුදුම වදයක් ලෝකෙට.
     
    • Like
    Reactions: redux

    එහෙමද! තව සද්දෙන් කැ ගහපම්! ට්‍රම්ප් බය වෙයි!

    යු-කෙ පකෙයො අපිට ඇරපුවා උබට අමතකද? එ කාලෙ එක්ක බැලුවාම ඇමරිකාව සැහෙන්න හොදයි!

    ජපානෙ- කොරියාව - සින්ගප්පූරුව ඔක්කොම ගොඩ ආවෙ ඇමරිකාවට පුක දිලා! ආයෙ පැනමාවා - එමිරෙට්ස්-සවුදි ඔක්කොමත් එසෙමයි! ඇමරිකන් ටෙක්නොලොජි නැත්නම් හැමොම හොම්බෙන් තමා! චිනෙ ගොඩ ආවෙත් ඇමරිකාවට පුක දිල ඇමරිකන් කම්පැනි වල මනුෆැක්චරින් චිනෙට ගෙන්නන්!

    පුක දෙන්න බැ කියන රටවල් කෙල ව ගන්නවා! ඉදිරියට කැනඩාව - යුරොපය - සහ ඔස්ට්‍රලියාවත් එ පාරෙම යයි- දැන් උන්ගෙ ඉන්න වාමාන්සික ආන්ඩු වලට අනිවා සොට් එක ලැබෙනවා!
     
    • Haha
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ට්‍රම්ප් ගහනවා නම් එකපාර ගහලා දාපන් හුත්තෝ පුක දෙන්නේ නැතුව කියලා මොකෙක් හරි ජනාධිපති කෙනෙක් කින්ඩියක් දැම්මා නම් උන් ඉරානෙට ගහයි. අර සීරුවෙන් හිටපු උන්ට රෙවිලත් ඇති දැන් නම්. මාසයක් විතර එකදිගට උන් සීරුවෙන් නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: UbeThaththa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    ඉරානෙට කුමෙනි හුප්පා දැම්මෙ යොරොපෙ පකෙයො එකතු වෙලා! ශා කාරෙයා ඇමරිකන් කුක්කා! ඉරානෙ එ කාලෙ මුස්ලිම් රටක් නෙවෙයි! කැරි යුරොපීය බල්ලො ඇමරිකාව අඩුවට තෙල් ගන්න එක නවත්තන්න ඉරානෙට එකාදිපති නානෙක් දාල එ රට විනාස කරා! උව උස්සන් ආවෙ ඉරානෙ ඉදපු කොමියො ටික. කුමෙනියා රට අල්ල ගනිපු ගමන් කලෙ උට බලෙට එන්න ස්පොර්ට් එක දිපු කොමියුනිස්ට් සෙට් එකෙ ඔලු කපන එක! 30000කගෙ ඔලු කපල දාල තියෙනවා. හොයල බලපම්. ආස හිතෙයි!

    ට්‍රම්ප් ගහනවා නම් එකපාර ගහලා දාපන් හුත්තෝ පුක දෙන්නේ නැතුව කියලා මොකෙක් හරි ජනාධිපති කෙනෙක් කින්ඩියක් දැම්මා නම් උන් ඉරානෙට ගහයි. අර සීරුවෙන් හිටපු උන්ට රෙවිලත් ඇති දැන් නම්. මාසයක් විතර එකදිගට උන් සීරුවෙන් නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එහෙම ගහන්නෙ මොකටද? ඉරානෙ වලිය අහක තියෙන එකක්! ඉරානෙ මිනිස්සු කැරලි ගැහුවා කුමෙනියා එලවන්න! එකෙ ප්‍රතිපල මෙ යන්නෙ! ඉරානෙ මිනිස්සු උව එලවන්න කැරලි ගහන්නෙ කුමෙනියා රට අල්ල ගනිපු කාලෙ ඉදන්!
    ------ Post added on Feb 20, 2026 at 1:12 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    Iran මිනිස්සු පවු, උන් හෙන ෆන් එකෙ ඉන්න සෙට් එකක්. ආන්ඩුව තමයි චාර්ටර්, radical wadi aanduwa.
    සෞදිය අවුලක් නෑ නේ?
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    සෞදිය අවුලක් නෑ නේ?
    දැන් සෞදිය අවුලක් නෑ . Musical ශෝව් තියෙනවා ,wrestling match තියෙනවා ,සුපිරි movie theaters තියෙනවා.මේ අවුරුද්දේ ඉදන් high income තියෙනඅය‍ට liquor ගන්නත් පුළුවන් . උපරිම තව අවුරුද්දි දෙකි සුපිරි club සෙට් එකක් දානවා. දැනටත් kingdom tower එකේ pin එකෙන් open වෙන rooms තියෙනවා බඩුව ඇතුලේ .
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    දැන් සෞදිය අවුලක් නෑ . Musical ශෝව් තියෙනවා ,wrestling match තියෙනවා ,සුපිරි movie theaters තියෙනවා.මේ අවුරුද්දේ ඉදන් high income තියෙනඅය‍ට liquor ගන්නත් පුළුවන් . උපරිම තව අවුරුද්දි දෙකි සුපිරි club සෙට් එකක් දානවා. දැනටත් kingdom tower එකේ pin එකෙන් open වෙන rooms තියෙනවා බඩුව ඇතුලේ .
    ඒ වගේම ෂරියා නීතියත් තියෙනවා.

    දැන් උඹ කියන්නේ ඉරානේ ඔය ආතල් නෑ කියලද

    ඔය මුස්ලිම් රටවල් වලින් අන්තවාදී අඩුම පාලනේ තියෙන්නේ ඉරානේ. උන්ගේ අඩුම තරමේ චන්දයක් දීල ජනාධිපති කෙනෙක් පත් කරගන්න පුළුවන්.

    සෞදිය වගේ අනිත් රටවල් පාලනය කරන්නේ රජ පරම්පරා වලින්