ඔය ගහන්ඩ යන එක නමි එචිචර හොද දෙයක් නෙමේ ඊශ්‍රායල් වලට.මොකද ජය පරාජය කෙසේ වෙතත් පැත්තක් කුඩු කරගන්ඩ වෙන්නෙ.
කි.මී. 2000කට වඩා දුරකට විදිය හැකි න්‍යෂ්ඨික හිස් සහිත මිසයිල ඉරානය සතු බව එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය පවසයි. බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආරම්භ කොට ඇති න්‍යෂ්ඨික වැඩසටහන යටතේ ඉරානය මෙම මිසයිල නිපදවා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.
කෙසේ වෙතත් කිලෝමීටර් 2000කට වඩා දුර විදිය හැකි ‘ෂහාබ් 3’ වර්ගයේ මිසයිල තමන් සතුව ඇති බව ඉරානයද පිළිගනියි. කෙසේවෙතත් එම මිසයිල වලට න්‍යෂ්ඨික හිස් සවිකර නැති බවට ඉරාන රජය සහතික වේ.
ඉදිරියේදී ඉරානයට පහර දෙන්නේ නම් ඉරාන මිසයිල සීමාවේ පිහිටි රටවල් දැඩි අනතුරකට මුහුණ පානු ඇතැයිද එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය කියා සිටී. ඔවුන්ගේ වාර්තාවට අනුව ඊශ්‍රායලය පිහිටා ඇත්තේ ‘ෂහාබ් 3’ මිසයිලයේ මාරාන්තික සීමාවේය.