ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ගහන්ඩ යන එක නමි එචිචර හොද දෙයක් නෙමේ ඊශ‍්‍රායල් වලට.මොකද ජය පරාජය කෙසේ වෙතත් පැත්තක් කුඩු කරගන්ඩ වෙන්නෙ. :yes:

    කි.මී. 2000කට වඩා දුරකට විදිය හැකි න්‍යෂ්ඨික හිස් සහිත මිසයිල ඉරානය සතු බව එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය පවසයි. බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආරම්භ කොට ඇති න්‍යෂ්ඨික වැඩසටහන යටතේ ඉරානය මෙම මිසයිල නිපදවා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.
    කෙසේ වෙතත් කිලෝමීටර් 2000කට වඩා දුර විදිය හැකි ‘ෂහාබ් 3’ වර්ගයේ මිසයිල තමන් සතුව ඇති බව ඉරානයද පිළිගනියි. කෙසේවෙතත් එම මිසයිල වලට න්‍යෂ්ඨික හිස් සවිකර නැති බවට ඉරාන රජය සහතික වේ.
    ඉදිරියේදී ඉරානයට පහර දෙන්නේ නම් ඉරාන මිසයිල සීමාවේ පිහිටි රටවල් දැඩි අනතුරකට මුහුණ පානු ඇතැයිද එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය කියා සිටී. ඔවුන්ගේ වාර්තාවට අනුව ඊශ‍්‍රායලය පිහිටා ඇත්තේ ‘ෂහාබ් 3’ මිසයිලයේ මාරාන්තික සීමාවේය.

    1242818289775_1242818289775_r.jpg
     
    cwklop

    Member
    Sep 27, 2008
    24
    2
    0
    k##i ambayo!! un lokema allagena apita ekko unge aagamata enna naththan mariyalla kiyanna kalin mokak hari wena ekama tama honda!! minissu marena eka hondanan na tama.... eth unta aeka hondai ne!
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    mona topic eka patan gaththath anthimeta iwara wenne muslim evunta benala,

    ara mekkage kathawa wage thmai, ane yako, moda heththa
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> ඔය ගහන්ඩ යන එක නමි එචිචර හොද දෙයක් නෙමේ ඊශ‍්‍රායල් වලට.මොකද ජය පරාජය කෙසේ වෙතත් පැත්තක් කුඩු කරගන්ඩ වෙන්නෙ. :yes:

    true , Iran is not a easy country.
    But Israel will also do the same. The beganing of my
    dream begins here.

    SKYNET .

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔය ගහන්ඩ යන එක නමි එචිචර හොද දෙයක් නෙමේ ඊශ‍්‍රායල් වලට.මොකද ජය පරාජය කෙසේ වෙතත් පැත්තක් කුඩු කරගන්ඩ වෙන්නෙ. :yes:

    කි.මී. 2000කට වඩා දුරකට විදිය හැකි න්‍යෂ්ඨික හිස් සහිත මිසයිල ඉරානය සතු බව එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය පවසයි. බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආරම්භ කොට ඇති න්‍යෂ්ඨික වැඩසටහන යටතේ ඉරානය මෙම මිසයිල නිපදවා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.
    කෙසේ වෙතත් කිලෝමීටර් 2000කට වඩා දුර විදිය හැකි ‘ෂහාබ් 3’ වර්ගයේ මිසයිල තමන් සතුව ඇති බව ඉරානයද පිළිගනියි. කෙසේවෙතත් එම මිසයිල වලට න්‍යෂ්ඨික හිස් සවිකර නැති බවට ඉරාන රජය සහතික වේ.
    ඉදිරියේදී ඉරානයට පහර දෙන්නේ නම් ඉරාන මිසයිල සීමාවේ පිහිටි රටවල් දැඩි අනතුරකට මුහුණ පානු ඇතැයිද එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරිය කියා සිටී. ඔවුන්ගේ වාර්තාවට අනුව ඊශ‍්‍රායලය පිහිටා ඇත්තේ ‘ෂහාබ් 3’ මිසයිලයේ මාරාන්තික සීමාවේය.

    1242818289775_1242818289775_r.jpg
    :shocked:

    They will fire but the missiles will be destroyed in air by interceptors

    missle.jpg

    5d6c07b7a602e218d530f325a50d_grande.jpg
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මුස්ලිම්වරුන්ට න්‍යෂ්ඨික අවි ලැබෙන එක භයානකයි.මොකද මුස්ලිම් ආගම දේශනා කරන්නේ මුස්ලිම්වරුන්ට මේ ලෝකය අල්ලා මවලා තියෙන්නේ කියලා.ඒක නිසා මුස්ලිම්වරු වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙලා, ඒ රටවල අන්‍ය ලබ්දික ජනතාව සමුල ඝාතනය කලයුතුයිලු. ඔවුන් න්‍යෂ්ඨික අවි ලබා ගත්තොත් ඒවා පාවිච්චි කරමින් මුස්ලිම් නොවන ජනතාව සමුල ඝාතනය කරලා ඔවුන්ගේ මුස්ලිම් ලෝකය ගොඩ නැගීමේ සිහිනය අත් පත් කර ගන්න උත්සහ කරයි. ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරයෙක් බෞද්ධයෙක් මැරුවට කිසි ප්‍රශ්නයක් නෑ.ඒක ඔවුන්ට දිව්‍ය ලෝකයට යන්න බාධාවක් නෙවෙයි.ඒක පවකුත් නෙවෙයි.ඉස්ලාම් දේශනා කරන්නේ ඌරන් සහ අන්‍ය ලබ්දිකයන් අපිරිසිදු සත්ව කොට්ඨාශයක් හැටියට.ඒක නිසා ඔවුන් මුලි නුපුටා දැමීම මුස්ලිම් වරුන්ගේ කාර්යක් වෙයි.

    Machan Danne Nethuwa Kathakarala Nikan Prashna Athi Karanna Epa. "ISLAM AAGAME THIYANA HATIYATA MANUSSAYEK THAWA MANUSSAYELUTA PODI WARADDAK KARATH EKEN DUKATA PATHWECHCHA MANUSSAYA SAMAWA DENAKAN DEVIYANGEN SAMAWAK LABENNE NE." Ethakota kohomada ban minihekwa maranna kiyanne. koi de unath hariyata nodannawanam kathakaranna epa. Godak kattiya ISLAM agama hariyata thrum ganne nethuwa thamai kathakaranne. :yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මුස්ලිම්වරුන්ට න්‍යෂ්ඨික අවි ලැබෙන එක භයානකයි.මොකද මුස්ලිම් ආගම දේශනා කරන්නේ මුස්ලිම්වරුන්ට මේ ලෝකය අල්ලා මවලා තියෙන්නේ කියලා.ඒක නිසා මුස්ලිම්වරු වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙලා, ඒ රටවල අන්‍ය ලබ්දික ජනතාව සමුල ඝාතනය කලයුතුයිලු. ඔවුන් න්‍යෂ්ඨික අවි ලබා ගත්තොත් ඒවා පාවිච්චි කරමින් මුස්ලිම් නොවන ජනතාව සමුල ඝාතනය කරලා ඔවුන්ගේ මුස්ලිම් ලෝකය ගොඩ නැගීමේ සිහිනය අත් පත් කර ගන්න උත්සහ කරයි. ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරයෙක් බෞද්ධයෙක් මැරුවට කිසි ප්‍රශ්නයක් නෑ.ඒක ඔවුන්ට දිව්‍ය ලෝකයට යන්න බාධාවක් නෙවෙයි.ඒක පවකුත් නෙවෙයි.ඉස්ලාම් දේශනා කරන්නේ ඌරන් සහ අන්‍ය ලබ්දිකයන් අපිරිසිදු සත්ව කොට්ඨාශයක් හැටියට.ඒක නිසා ඔවුන් මුලි නුපුටා දැමීම මුස්ලිම් වරුන්ගේ කාර්යක් වෙයි.

    හැම ආගමකටම ගෞරව කරන්න කියලා සාමාන්‍යයෙන් කියවෙන කතාවක් උනත් මේකත් එක්ක මාත් එකඟයි. :yes::yes:

    ලෝකෙ වැඩිම සහ දරුණුතුම අන්තවාදියෝ ඉන්නෙ ඉස්ලාම් ආගමේ කියන එක කාටවත් නැහැයි කියන්න බෑ. ඔය වගේ රටවල් වලට න්‍යෂ්ටික අවි ලැබුනොත් මුලු ලෝකෙටම කෙල වෙන එක නවත්තන්න වෙන්නෙ නෑ.

    ඇමරිකාව කියන්නෙ සාන්ත දාන්ත සුපිරිසිදු රටක් නෙමෙයි. ඒ වුනාට ඒ රටේ ආගම් උන්මාදයෙන් වියරු වැටිච්ච ඒකාධිපති කෙනෙක් අතට න්‍යෂ්ටික බලය ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි.

    කොහොමත් න්‍යෂ්ටික අවි තව තවත් පැතිරෙනවා කියන්නෙ කවුරු හරි පිස්සුවක් කෙලින්න තියෙන අවදානම තව තවත් වැඩි වෙනවා කියන එක. මුස්ලිම් රටවල් අතට පත් වුනොත් මේවා ත්‍රස්තවාදීන් අතට පත් වෙන්නත් වැඩි ඉඩ කඩක් තියෙනවා.

    ඒක නිසා මොන බලු වැඩ කරත් මේ කාරණේදි නම් මම ඇමරිකාව (නොහොත් ඇමෙරිකාවේ ඒජන්තයා වන ඊශ්‍රායලය ) පැත්තෙ. මුන් ජීහාඩ් කිය කිය nuclear missile ගහන්න ගත්තොත් අපිට ජීවත් වෙන්න වෙන්නෙත් නෑ. :growl::growl: