ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    American citizens don't even like to war.
    it's only their government. if you don't believe in me just talk to some
    real Americans.

    67% of americans like the Iraq war.
    and yeas there is a opposition everywhere.

    If you love Sri Lankan then just stay silient. keep your head down.
    Unlike Iran we don't have oil to steal by Americans. Even Mahinda is keeping
    his head down. only fools like Wimal Weerawansa are speaking like this.

    On the other hand Iran have openly said "Death to Israel" but Israel
    didn't [who is in the 6th rank of necular power] keeping their head down.
    Why can't you ppl understand it? If you want to fight with United
    States then you only can go infront of them and challenge them but
    leave other ppl in the country, because we want to keep our head down.
    and we need their support too. No matter who said what America is the
    top in the technology ,so I don't like to add - points to my green card
    processing procedure and also America is the person who control the
    world bank. Both ways they are strong enough to do a big hard to
    our country if we didn't keep our head down.

    If you want to be a hero then leave our country alone and speak face
    to face in a international level. Go to gaza or somwhere and die like a
    hero? Is that what you want ? or keep your head down?
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    news eke kiwwa gamak den na ready kiyala :shocked:

    ohoma giyoth Iran kan na yan ne :rolleyes:

    අපි‍ට මොකද බන්ස් ..... උන් උන් ගහගෙන උන් ඔක්කොම කෙලෝ ගනී... අපිට කරන්න දෙයක් නැ ඉරානය ගැන... උන් තමයි අවුස්සා ගත්තේ....:angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන අපි හිතන්නේ නැති විදිහට යටින් ගේමක් යනවා. දැන් ලෝකය ප්‍රධාන බල කඳවුරු 2 කට බෙදිලා නේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා රුසියාව, චීනය ප්‍රමුඛ අනෙක් බලවේගය කියලා. ඒ බෙදීම ආර්ථික වශයෙන් උනත් තියෙනවා. ඇමරිකානු අධිරාජ්යවාදය කඩාවැටෙන කොට උන්ට තමන්ගේ ආර්ථිකය රැකගන්න තෙල් සම්පත ඕනේ. ලිබියාවට, ඉරාකයට ගැහුවේ ඒකයි. ඇෆ්ගනිස්ථානයේ වැඩිය තෙල් නැති වුනත් කලාපයේ බලය අල්ලාගන්න සක මුස්ලිම් ලෝකයෙන් තියෙන තර්ජනය නැතිකරගන්න ඒකට ගැහුවා. සෞදි අරාබියාව, ඕමානය, කටාර්, එමීර් රාජ්යය, බහරේන් සහ ජෝර්දානය වගේ රටවල් ඇමරිකාවේ ආර්ථික ඉත්තන් විතරයි. මැදපෙරදිග තෙල් සම්පත ඉවර් උනාම ඇමරිකාව උන්ව අයින් කරලා දායි. ලෙබනන වගේ රටවල් රීශ්‍රායලය විසින් බයකරගෙන තියාගෙන ඉන්නවා. අන්තිමට ඇමරිකාවට තර්ජයන තිබුනේ ලිබියාව, සිරියාව හා ඉරානය විතරයි. මතක තියාගන්න, ඉරානයත් 1980 ගනන වලට කලින් ඇමරිකානු ගැති රාජාන්ඩුවක් තිබුන රටක් කියලා. ලිබියාවත් වැටුනට පස්සේ දැන් ඉතින් ඉරානයටයි, සිරියාවටයි ගේම දුන්නා නම් ඇමරිකානු අධිරාජ්යවාදී වැඩපිළිවෙල සාර්ථක වෙනවා.
    සමහර කට්ටිය මුස්ලිම ආක්‍රමණයක් ගැන කථා කරනවා. එහෙම එකක් තියනවා කියලා හිතමු, හැබැයි අමතක කරන්න එපා මැදපෙරදිග යටත් කරගත්තට පස්සේ ඇමරිකාව හැරෙන්නේ ආසියාව දිහාවට කියලා සිරියාවට, ඉරානයට බෙදන හැන්දෙන්ම තමයි අපිටත් බෙදන්නේ. ඇමරිකාවේ ආර්ථික ආධිපත්යය දැනටමත් ආසියාවට දැනෙනවා. ඒ වගේම පිලිපීනය, ජපානය, දකුනු කොරියාව වගේ රටවල් වල ඇමරිකා හමුදව ඉන්නවා.
    මතක තියාගන්න මුස්ලිම් ආක්‍රමනයකට බයේ ඇමරිකාවට සහය දෙන එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් බව.
     
    Oct 30, 2011
    131
    5

    උබ තාම ඉස්ලාමයෙ තියන වියරු බව දන්නැ වගේ ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉදපන්
    දැනගන්න ඕන්නම් ගිහින් මේව කියවපන්
    http://dharmadveepayeiranama.blogspot.com/p/muslim-invasion-in-europe.html
    මතක තියගනින් ලින් ගෙම්බෝ ඇමරිකන් ආක්‍රමනයකට බයේ මුස්ලිමුන්ට සහය දෙන එකයි ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් වෙන්නෙ
     
    Jun 14, 2011
    533
    28
    0
    බල තුලනයක්නම් අනිවාර්යෙන්ම ලොකෙට අවශ්‍යයි.:dull:.. මුස්ලිම් රටවලට වෑඩි බලයක් හිමිවුනොත් වෙන්නේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ..:rofl::P. ( එක්කො මරණය එහෙමත් නෑත්නම් උන්ගේ ආගම වෑලදගෑනීම ) :confused: ඈමරිකාවේ ක්‍රියා පිලිවෙතනම් කොහොමත් හරි කියලා කියන්න බෑ..:angry: හෑබෑයි මේ කිසිම දේකට රෑසියාවවත් චීනයවත් විරෑද්ද නෑ.;). හරි වෑරෑද්ද කෙසේ වෙතත් ඊශයාලය ඉරානෙට ගෑහුවොත් ඉරානේ කන එකනම් ශුවර්.:eek:..අපිට ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ.:oo:. ( මම නම් ඔය එක පෑත්තකටවත් නෑ ඔන්න ) :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙතන අපි හිතන්නේ නැති විදිහට යටින් ගේමක් යනවා. දැන් ලෝකය ප්‍රධාන බල කඳවුරු 2 කට බෙදිලා නේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා රුසියාව, චීනය ප්‍රමුඛ අනෙක් බලවේගය කියලා. ඒ බෙදීම ආර්ථික වශයෙන් උනත් තියෙනවා. ඇමරිකානු අධිරාජ්යවාදය කඩාවැටෙන කොට උන්ට තමන්ගේ ආර්ථිකය රැකගන්න තෙල් සම්පත ඕනේ. ලිබියාවට, ඉරාකයට ගැහුවේ ඒකයි. ඇෆ්ගනිස්ථානයේ වැඩිය තෙල් නැති වුනත් කලාපයේ බලය අල්ලාගන්න සක මුස්ලිම් ලෝකයෙන් තියෙන තර්ජනය නැතිකරගන්න ඒකට ගැහුවා. සෞදි අරාබියාව, ඕමානය, කටාර්, එමීර් රාජ්යය, බහරේන් සහ ජෝර්දානය වගේ රටවල් ඇමරිකාවේ ආර්ථික ඉත්තන් විතරයි. මැදපෙරදිග තෙල් සම්පත ඉවර් උනාම ඇමරිකාව උන්ව අයින් කරලා දායි. ලෙබනන වගේ රටවල් රීශ්‍රායලය විසින් බයකරගෙන තියාගෙන ඉන්නවා. අන්තිමට ඇමරිකාවට තර්ජයන තිබුනේ ලිබියාව, සිරියාව හා ඉරානය විතරයි. මතක තියාගන්න, ඉරානයත් 1980 ගනන වලට කලින් ඇමරිකානු ගැති රාජාන්ඩුවක් තිබුන රටක් කියලා. ලිබියාවත් වැටුනට පස්සේ දැන් ඉතින් ඉරානයටයි, සිරියාවටයි ගේම දුන්නා නම් ඇමරිකානු අධිරාජ්යවාදී වැඩපිළිවෙල සාර්ථක වෙනවා.
    සමහර කට්ටිය මුස්ලිම ආක්‍රමණයක් ගැන කථා කරනවා. එහෙම එකක් තියනවා කියලා හිතමු, හැබැයි අමතක කරන්න එපා මැදපෙරදිග යටත් කරගත්තට පස්සේ ඇමරිකාව හැරෙන්නේ ආසියාව දිහාවට කියලා සිරියාවට, ඉරානයට බෙදන හැන්දෙන්ම තමයි අපිටත් බෙදන්නේ. ඇමරිකාවේ ආර්ථික ආධිපත්යය දැනටමත් ආසියාවට දැනෙනවා. ඒ වගේම පිලිපීනය, ජපානය, දකුනු කොරියාව වගේ රටවල් වල ඇමරිකා හමුදව ඉන්නවා.
    මතක තියාගන්න මුස්ලිම් ආක්‍රමනයකට බයේ ඇමරිකාවට සහය දෙන එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් බව.

    :yes::yes::yes::yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සින්හබාහු;11365997 said:
    බල තුලනයක්නම් අනිවාර්යෙන්ම ලොකෙට අවශ්‍යයි.:dull:.. මුස්ලිම් රටවලට වෑඩි බලයක් හිමිවුනොත් වෙන්නේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ..:rofl::P. ( එක්කො මරණය එහෙමත් නෑත්නම් උන්ගේ ආගම වෑලදගෑනීම ) :confused: ඈමරිකාවේ ක්‍රියා පිලිවෙතනම් කොහොමත් හරි කියලා කියන්න බෑ..:angry: හෑබෑයි මේ කිසිම දේකට රෑසියාවවත් චීනයවත් විරෑද්ද නෑ.;). හරි වෑරෑද්ද කෙසේ වෙතත් ඊශයාලය ඉරානෙට ගෑහුවොත් ඉරානේ කන එකනම් ශුවර්.:eek:..අපිට ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ.:oo:. ( මම නම් ඔය එක පෑත්තකටවත් නෑ ඔන්න ) :cool::cool:

    sure thing , that president of Iran is also an Idiot , who is the damm idiot
    who is asking for trouble ?

    On the other hand Israel is the 6th in necular rank and 4 th in Air Force
    military rank. Evey they know how to keep their head down.
    But what that Iran President did? idiot ! He wanted to mess , then he got
    what he needed.

    see by yourself.

    anyway thinks to the god , our presidents and our ppl know how to keep
    our head down unless we got the ppl like Sarath Fonseka, tatics in the
    font line never applies when it's a decision for a millions of people.So I
    think Mahinda is the best leader in this case in what we have. that's why
    I'm saying still Mahinda have some almost 3 years left in the president
    seat.
     
    ඔය කියන මෝඩයගේ අති ජාත ෆෙඩානේ බන් මහින්ද මාම:confused: ( ඒක නිකම්ම විදේශ සබදතාවයකට එහා ගිය ;))අපේ මිනිස්සු හුරේ කියලා සපෝට් එක ඉරානෙට.. ( මහින්ද මාමල හා සමාගමේ අයගේ කට්ටියනේ ):eek: රජතුමා කටවහගෙන ඉන්නේ ආදරේට නෙමේ බයට.. :shocked: හික් හික්.. ( නෑත්නම් මෙයත් ඉරානෙට තමා සපෝට් කරන්නේ:P)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙතන අපි හිතන්නේ නැති විදිහට යටින් ගේමක් යනවා. දැන් ලෝකය ප්‍රධාන බල කඳවුරු 2 කට බෙදිලා නේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා රුසියාව, චීනය ප්‍රමුඛ අනෙක් බලවේගය කියලා. ඒ බෙදීම ආර්ථික වශයෙන් උනත් තියෙනවා. ඇමරිකානු අධිරාජ්යවාදය කඩාවැටෙන කොට උන්ට තමන්ගේ ආර්ථිකය රැකගන්න තෙල් සම්පත ඕනේ. ලිබියාවට, ඉරාකයට ගැහුවේ ඒකයි. ඇෆ්ගනිස්ථානයේ වැඩිය තෙල් නැති වුනත් කලාපයේ බලය අල්ලාගන්න සක මුස්ලිම් ලෝකයෙන් තියෙන තර්ජනය නැතිකරගන්න ඒකට ගැහුවා. සෞදි අරාබියාව, ඕමානය, කටාර්, එමීර් රාජ්යය, බහරේන් සහ ජෝර්දානය වගේ රටවල් ඇමරිකාවේ ආර්ථික ඉත්තන් විතරයි. මැදපෙරදිග තෙල් සම්පත ඉවර් උනාම ඇමරිකාව උන්ව අයින් කරලා දායි. ලෙබනන වගේ රටවල් රීශ්‍රායලය විසින් බයකරගෙන තියාගෙන ඉන්නවා. අන්තිමට ඇමරිකාවට තර්ජයන තිබුනේ ලිබියාව, සිරියාව හා ඉරානය විතරයි. මතක තියාගන්න, ඉරානයත් 1980 ගනන වලට කලින් ඇමරිකානු ගැති රාජාන්ඩුවක් තිබුන රටක් කියලා. ලිබියාවත් වැටුනට පස්සේ දැන් ඉතින් ඉරානයටයි, සිරියාවටයි ගේම දුන්නා නම් ඇමරිකානු අධිරාජ්යවාදී වැඩපිළිවෙල සාර්ථක වෙනවා.
    සමහර කට්ටිය මුස්ලිම ආක්‍රමණයක් ගැන කථා කරනවා. එහෙම එකක් තියනවා කියලා හිතමු, හැබැයි අමතක කරන්න එපා මැදපෙරදිග යටත් කරගත්තට පස්සේ ඇමරිකාව හැරෙන්නේ ආසියාව දිහාවට කියලා සිරියාවට, ඉරානයට බෙදන හැන්දෙන්ම තමයි අපිටත් බෙදන්නේ. ඇමරිකාවේ ආර්ථික ආධිපත්යය දැනටමත් ආසියාවට දැනෙනවා. ඒ වගේම පිලිපීනය, ජපානය, දකුනු කොරියාව වගේ රටවල් වල ඇමරිකා හමුදව ඉන්නවා.
    මතක තියාගන්න මුස්ලිම් ආක්‍රමනයකට බයේ ඇමරිකාවට සහය දෙන එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් බව.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes

    ඔවු උඹ සම්පුර්ණයෙන්ම හරි, ඕක තමයි ඇත්ත කතාව, සමහර එවුන්ට ඕක තේරෙන්න ටිකක් කල් යනවා, හරියට ටියුබ් ලයිට් එක වගේ, එහෙත් අනිවාරයෙන් පස්සේ තේරුම් ගනියි, ඉවසීමෙන් බලන් ඉමු, කවුද හරි කවුද වැරදි කියලා.:cool::cool:
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16

    උඹල වගේ හරක් හිටියොත් අපේ රට තව වසර 50කින් ,60කින් මුස්ලිම් රටක් වෙලා තමයි නවතින්නේ.මේක බෞද්ධ රටක් විදිහට දිගටම තියාගන්න ඕන නිසා තමයි අපි ඉරානය න්‍යෂ්ඨික අවි හදනවට විරුද්ධ.ලෝකයේ මුස්ලිම් රටවල න්‍යෂ්ඨික බලවතුන් වුනොත් උන් හැම මුස්ලිම් නොවන රටකටම ඒවා විදින එක ෂුවර්.කුමේනි කියන පූජකයගේ ආගමික උන්මාදය ඉරානයේ තියෙන්නේ.මිනිහගේ දේශනා කියවපන්.එතකොට උඹට මොලය පෑදේවී.මේ යුද්ධය නිසා වාසි දෙකක් වෙනවා..එකක් මුස්ලිම් ආගමික උන්මාදය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.
    අනිත් එක දැනටමත් බංකොලොත් වෙලා ඉන්න ඇමරිකාව, තව ලොකු යුද්ධයක් පටන් ගන්න නිසා ධනවාදය කඩාගෙන වැටෙනවා.ඒක නිසා ජනතාවාදී පාලන ක්‍රම,ඇනාකිවාදි ක්‍රම වලට දොර‍ටු විවර වෙනවා.
     
    එතකොට අහිංසක මිනිස්සු
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එතකොට අහිංසක මිනිස්සු

    there are soo many murders , why you ppl so worried about a one man.
    what's the important of a one man?

    machan ,your a christian , I respect your religon , Christians don't need
    to forcefully spread their religon to us know. So you ppl have our respect.

    But machan that's not I'm talking now. If you want to be a hero then
    go to gaza like place and speak about them. Otherwise leave alone innocent ppl in Sri lanka. Don't be a person like wimal weerawansa.
    You can have your own ideas , but hero does not say to others to
    "hay you go and fight for me" instead he individually go and fight.
    Don't attach our country's name when you want to talk against Israel.
    Because then all the other ppl in our country will have a hard time. No
    matter what the truth is they are the people who are controlling the
    echnomy. '$' got the power still. So we don't need to be a Iraq or a
    libya, 99% of Sri lankans like to keep their head down, even president
    mahinda. So machan no offence, if you want you can go to international
    level and speak,but leave alone other innocents in this country.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹල වගේ හරක් හිටියොත් අපේ රට තව වසර 50කින් ,60කින් මුස්ලිම් රටක් වෙලා තමයි නවතින්නේ.මේක බෞද්ධ රටක් විදිහට දිගටම තියාගන්න ඕන නිසා තමයි අපි ඉරානය න්‍යෂ්ඨික අවි හදනවට විරුද්ධ.ලෝකයේ මුස්ලිම් රටවල න්‍යෂ්ඨික බලවතුන් වුනොත් උන් හැම මුස්ලිම් නොවන රටකටම ඒවා විදින එක ෂුවර්.කුමේනි කියන පූජකයගේ ආගමික උන්මාදය ඉරානයේ තියෙන්නේ.මිනිහගේ දේශනා කියවපන්.එතකොට උඹට මොලය පෑදේවී.මේ යුද්ධය නිසා වාසි දෙකක් වෙනවා..එකක් මුස්ලිම් ආගමික උන්මාදය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.
    අනිත් එක දැනටමත් බංකොලොත් වෙලා ඉන්න ඇමරිකාව, තව ලොකු යුද්ධයක් පටන් ගන්න නිසා ධනවාදය කඩාගෙන වැටෙනවා.ඒක නිසා ජනතාවාදී පාලන ක්‍රම,ඇනාකිවාදි ක්‍රම වලට දොර‍ටු විවර වෙනවා.

    ගොනා හරකා මී හරකා අපේ රට ඕකට ගාවන්න එපා, අපේ රටට කැලින්ඩ න්‍යෂ්ඨික බලයක් ඕනේ නැහැ, මම උඹ අපි අපේ ළමයි නිෂ්පාදනය අඩු කරොත්, අපේ රට ඉබේම උන්ට යයි, උඹ නියම ටියුබ් ලයිට් එක පහුවෙලා උඹට තේරෙයි, අනික උඹ කියන විදියට ඔක්කොම හරි ගියොත් අපි වදින දෙවිවරුත් බොරු වෙනවා නේ බොල ගොනෝ :angry::yes::cool::oo::lol::lol::lol:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එතකොට අහිංසක මිනිස්සු

    what about us? aren't we innocent ?
    that explains why you need to keep your head down.
    if you going to talk about this matter against Israel this time with
    representing our country then that will be a big problem.They will
    bomb us.

    what has happened to Iran is happen. We have nothing to do with that.
    Ppl have to learn how to keep their head down. Unless that's non of our
    business.