MEDA SARE TAMAI usa UN PADAMAK IGANA GANNE![]()

හැම එකාටම කාලයක් තියෙනවා , මේ උන්ගේ අවසාන කාලේ

MEDA SARE TAMAI usa UN PADAMAK IGANA GANNE![]()

American citizens don't even like to war.Good luck American
American citizens don't even like to war.
it's only their government. if you don't believe in me just talk to some
real Americans.

news eke kiwwa gamak den na ready kiyala
ohoma giyoth Iran kan na yan ne![]()

මෙතන අපි හිතන්නේ නැති විදිහට යටින් ගේමක් යනවා. දැන් ලෝකය ප්‍රධාන බල කඳවුරු 2 කට බෙදිලා නේ. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් හා රුසියාව, චීනය ප්රමුඛ අනෙක් බලවේගය කියලා. ඒ බෙදීම ආර්ථික වශයෙන් උනත් තියෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය කඩාවැටෙන කොට උන්ට තමන්ගේ ආර්ථිකය රැකගන්න තෙල් සම්පත ඕනේ. ලිබියාවට, ඉරාකයට ගැහුවේ ඒකයි. ඇෆ්ගනිස්ථානයේ වැඩිය තෙල් නැති වුනත් කලාපයේ බලය අල්ලාගන්න සක මුස්ලිම් ලෝකයෙන් තියෙන තර්ජනය නැතිකරගන්න ඒකට ගැහුවා. සෞදි අරාබියාව, ඕමානය, කටාර්, එමීර් රාජ්‍යය, බහරේන් සහ ජෝර්දානය වගේ රටවල් ඇමරිකාවේ ආර්ථික ඉත්තන් විතරයි. මැදපෙරදිග තෙල් සම්පත ඉවර් උනාම ඇමරිකාව උන්ව අයින් කරලා දායි. ලෙබනන වගේ රටවල් රීශ්රායලය විසින් බයකරගෙන තියාගෙන ඉන්නවා. අන්තිමට ඇමරිකාවට තර්ජයන තිබුනේ ලිබියාව, සිරියාව හා ඉරානය විතරයි. මතක තියාගන්න, ඉරානයත් 1980 ගනන වලට කලින් ඇමරිකානු ගැති රාජාන්ඩුවක් තිබුන රටක් කියලා. ලිබියාවත් වැටුනට පස්සේ දැන් ඉතින් ඉරානයටයි, සිරියාවටයි ගේම දුන්නා නම් ඇමරිකානු අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල සාර්ථක වෙනවා.
සමහර කට්ටිය මුස්ලිම ආක්‍රමණයක් ගැන කථා කරනවා. එහෙම එකක් තියනවා කියලා හිතමු, හැබැයි අමතක කරන්න එපා මැදපෙරදිග යටත් කරගත්තට පස්සේ ඇමරිකාව හැරෙන්නේ ආසියාව දිහාවට කියලා සිරියාවට, ඉරානයට බෙදන හැන්දෙන්ම තමයි අපිටත් බෙදන්නේ. ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දැනටමත් ආසියාවට දැනෙනවා. ඒ වගේම පිලිපීනය, ජපානය, දකුනු කොරියාව වගේ රටවල් වල ඇමරිකා හමුදව ඉන්නවා.
මතක තියාගන්න මුස්ලිම් ආක්රමනයකට බයේ ඇමරිකාවට සහය දෙන එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් බව.
.. මුස්ලිම් රටවලට වෑඩි බලයක් හිමිවුනොත් වෙන්නේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ..
. ( එක්කො මරණය එහෙමත් නෑත්නම් උන්ගේ ආගම වෑලදගෑනීම )
ඈමරිකාවේ ක්‍රියා පිලිවෙතනම් කොහොමත් හරි කියලා කියන්න බෑ..
හෑබෑයි මේ කිසිම දේකට රෑසියාවවත් චීනයවත් විරෑද්ද නෑ.
. හරි වෑරෑද්ද කෙසේ වෙතත් ඊශයාලය ඉරානෙට ගෑහුවොත් ඉරානේ කන එකනම් ශුවර්.
..අපිට ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ.
. ( මම නම් ඔය එක පෑත්තකටවත් නෑ ඔන්න ) 

සින්හබාහු;11365997 said:බල තුලනයක්නම් අනිවාර්යෙන්ම ලොකෙට අවශ්‍යයි... මුස්ලිම් රටවලට වෑඩි බලයක් හිමිවුනොත් වෙන්නේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ..
. ( එක්කො මරණය එහෙමත් නෑත්නම් උන්ගේ ආගම වෑලදගෑනීම )
ඈමරිකාවේ ක්‍රියා පිලිවෙතනම් කොහොමත් හරි කියලා කියන්න බෑ..
හෑබෑයි මේ කිසිම දේකට රෑසියාවවත් චීනයවත් විරෑද්ද නෑ.
. හරි වෑරෑද්ද කෙසේ වෙතත් ඊශයාලය ඉරානෙට ගෑහුවොත් ඉරානේ කන එකනම් ශුවර්.
..අපිට ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ.
. ( මම නම් ඔය එක පෑත්තකටවත් නෑ ඔන්න )
![]()
sure thing , that president of Iran is also an Idiot , who is the damm idiot
who is asking for trouble ?
On the other hand Israel is the 6th in necular rank and 4 th in Air Force
military rank. Evey they know how to keep their head down.
But what that Iran President did? idiot ! He wanted to mess , then he got
what he needed.
see by yourself.
anyway thinks to the god , our presidents and our ppl know how to keep
our head down unless we got the ppl like Sarath Fonseka, tatics in the
font line never applies when it's a decision for a millions of people.So I
think Mahinda is the best leader in this case in what we have. that's why
I'm saying still Mahinda have some almost 3 years left in the president
seat.
( ඒක නිකම්ම විදේශ සබදතාවයකට එහා ගිය
)අපේ මිනිස්සු හුරේ කියලා සපෝට් එක ඉරානෙට.. ( මහින්ද මාමල හා සමාගමේ අයගේ කට්ටියනේ )
රජතුමා කටවහගෙන ඉන්නේ ආදරේට නෙමේ බයට..
හික් හික්.. ( නෑත්නම් මෙයත් ඉරානෙට තමා සපෝට් කරන්නේ
) මෙතන අපි හිතන්නේ නැති විදිහට යටින් ගේමක් යනවා. දැන් ලෝකය ප්‍රධාන බල කඳවුරු 2 කට බෙදිලා නේ. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් හා රුසියාව, චීනය ප්රමුඛ අනෙක් බලවේගය කියලා. ඒ බෙදීම ආර්ථික වශයෙන් උනත් තියෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය කඩාවැටෙන කොට උන්ට තමන්ගේ ආර්ථිකය රැකගන්න තෙල් සම්පත ඕනේ. ලිබියාවට, ඉරාකයට ගැහුවේ ඒකයි. ඇෆ්ගනිස්ථානයේ වැඩිය තෙල් නැති වුනත් කලාපයේ බලය අල්ලාගන්න සක මුස්ලිම් ලෝකයෙන් තියෙන තර්ජනය නැතිකරගන්න ඒකට ගැහුවා. සෞදි අරාබියාව, ඕමානය, කටාර්, එමීර් රාජ්‍යය, බහරේන් සහ ජෝර්දානය වගේ රටවල් ඇමරිකාවේ ආර්ථික ඉත්තන් විතරයි. මැදපෙරදිග තෙල් සම්පත ඉවර් උනාම ඇමරිකාව උන්ව අයින් කරලා දායි. ලෙබනන වගේ රටවල් රීශ්රායලය විසින් බයකරගෙන තියාගෙන ඉන්නවා. අන්තිමට ඇමරිකාවට තර්ජයන තිබුනේ ලිබියාව, සිරියාව හා ඉරානය විතරයි. මතක තියාගන්න, ඉරානයත් 1980 ගනන වලට කලින් ඇමරිකානු ගැති රාජාන්ඩුවක් තිබුන රටක් කියලා. ලිබියාවත් වැටුනට පස්සේ දැන් ඉතින් ඉරානයටයි, සිරියාවටයි ගේම දුන්නා නම් ඇමරිකානු අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල සාර්ථක වෙනවා.
සමහර කට්ටිය මුස්ලිම ආක්‍රමණයක් ගැන කථා කරනවා. එහෙම එකක් තියනවා කියලා හිතමු, හැබැයි අමතක කරන්න එපා මැදපෙරදිග යටත් කරගත්තට පස්සේ ඇමරිකාව හැරෙන්නේ ආසියාව දිහාවට කියලා සිරියාවට, ඉරානයට බෙදන හැන්දෙන්ම තමයි අපිටත් බෙදන්නේ. ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දැනටමත් ආසියාවට දැනෙනවා. ඒ වගේම පිලිපීනය, ජපානය, දකුනු කොරියාව වගේ රටවල් වල ඇමරිකා හමුදව ඉන්නවා.
මතක තියාගන්න මුස්ලිම් ආක්රමනයකට බයේ ඇමරිකාවට සහය දෙන එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වාගේ වැඩක් බව.

:yes

උඹල වගේ හරක් හිටියොත් අපේ රට තව වසර 50කින් ,60කින් මුස්ලිම් රටක් වෙලා තමයි නවතින්නේ.මේක බෞද්ධ රටක් විදිහට දිගටම තියාගන්න ඕන නිසා තමයි අපි ඉරානය න්‍යෂ්ඨික අවි හදනවට විරුද්ධ.ලෝකයේ මුස්ලිම් රටවල න්‍යෂ්ඨික බලවතුන් වුනොත් උන් හැම මුස්ලිම් නොවන රටකටම ඒවා විදින එක ෂුවර්.කුමේනි කියන පූජකයගේ ආගමික උන්මාදය ඉරානයේ තියෙන්නේ.මිනිහගේ දේශනා කියවපන්.එතකොට උඹට මොලය පෑදේවී.මේ යුද්ධය නිසා වාසි දෙකක් වෙනවා..එකක් මුස්ලිම් ආගමික උන්මාදය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.:yes
ඔවු උඹ සම්පුර්ණයෙන්ම හරි, ඕක තමයි ඇත්ත කතාව, සමහර එවුන්ට ඕක තේරෙන්න ටිකක් කල් යනවා, හරියට ටියුබ් ලයිට් එක වගේ, එහෙත් අනිවාරයෙන් පස්සේ තේරුම් ගනියි, ඉවසීමෙන් බලන් ඉමු, කවුද හරි කවුද වැරදි කියලා.![]()
උඹල වගේ හරක් හිටියොත් අපේ රට තව වසර 50කින් ,60කින් මුස්ලිම් රටක් වෙලා තමයි නවතින්නේ.මේක බෞද්ධ රටක් විදිහට දිගටම තියාගන්න ඕන නිසා තමයි අපි ඉරානය න්‍යෂ්ඨික අවි හදනවට විරුද්ධ.ලෝකයේ මුස්ලිම් රටවල න්‍යෂ්ඨික බලවතුන් වුනොත් උන් හැම මුස්ලිම් නොවන රටකටම ඒවා විදින එක ෂුවර්.කුමේනි කියන පූජකයගේ ආගමික උන්මාදය ඉරානයේ තියෙන්නේ.මිනිහගේ දේශනා කියවපන්.එතකොට උඹට මොලය පෑදේවී.මේ යුද්ධය නිසා වාසි දෙකක් වෙනවා..එකක් මුස්ලිම් ආගමික උන්මාදය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.
අනිත් එක දැනටමත් බංකොලොත් වෙලා ඉන්න ඇමරිකාව, තව ලොකු යුද්ධයක් පටන් ගන්න නිසා ධනවාදය කඩාගෙන වැටෙනවා.ඒක නිසා ජනතාවාදී පාලන ක්‍රම,ඇනාකිවාදි ක්‍රම වලට දොරටු විවර වෙනවා.
එතකොට අහිංසක මිනිස්සු