ඉරානයට පහර දීමට ඊශ්‍රායල හමුදාව අණ ලැබෙන
ඊශ්‍රායල් හමුදාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානමින් සිටින බව වාර්තාවේ. මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බල අධිකාරිය පසුගියදා සිය වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි.
ඉරානයට එරෙහිව ප්රහාරයන් දියත් කිරීම සඳහා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු රජයේ කැමැත්තද ලබාගෙන තිබේ.
ඉරානයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරස්ද පවසා තිබේ

PHP:
source: Lanka C News. [/ඵ්Hඵ්]
[SIZE="7"][COLOR="DarkOrchid"]
ඔයාලත් අදහස් කියල යන්නකෝ.....[/COLOR][/SIZE]

දවස් කිහිපයයි ජිහාඩ් එක කරපු එවුන්ගේ පවුල්