ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඈමරිකාවට ඔනේ තියෙන ප්‍රශ්න විසදන්න නෙමේයි. උන්ට එරෙහි වෙන රටවල් ටික ඉවරයක් කරන්න. ලිබියව, ඉරානය, සිරියාව, කිව්බාව වගෙ රටවල් උන්ට උන්ගෙ ඉලක්ක වලට යන්න තියෙන බාදා, ඉතින් උන් කරන්නේ බොරු ප්‍රශ්න හදල ඒ රටවල් විනාශ කරන්න. නෑත්නම් ඈමරිකාවට ජාත්‍යන්තර ප්‍රශ්න වලට මෑදිහත් වෙන්න ඔච්චරට තියෙන අමාරුව මොකක්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    USA kawadaawath Cuba attack karanne na. anith athata kastro kiyanne niyama nayakayek.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    ඔන්න තියෙනවා ඇත්ත, ඕක තමයි සම්පුර්ණ ඇත්ත කතාව, මෙතන එක එකා නිකම් බොරුවට පම්පෝරි ගානවා, දන්නා මගුලක් කතාකරපල්ලා , නැත්තම් පොඩ්ඩක් පස්සට ගිහින් බලපල්ලා ඇමරිකන් කාරයා කවුද? උගේ මොනවාද කරන්නේ??උගේ බලාපොරොත්තු මොනවාද?? පුලුවම්නම් අමරිකවා ජපානයට කරපු දේත් හොදයි කියලා කියන්න එකෙක් ඉස්සරහට වරෙව් ..:angry::angry:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඈමරිකාවට ඔනේ තියෙන ප්‍රශ්න විසදන්න නෙමේයි. උන්ට එරෙහි වෙන රටවල් ටික ඉවරයක් කරන්න. ලිබියව, ඉරානය, සිරියාව, කිව්බාව වගෙ රටවල් උන්ට උන්ගෙ ඉලක්ක වලට යන්න තියෙන බාදා, ඉතින් උන් කරන්නේ බොරු ප්‍රශ්න හදල ඒ රටවල් විනාශ කරන්න. නෑත්නම් ඈමරිකාවට ජාත්‍යන්තර ප්‍රශ්න වලට මෑදිහත් වෙන්න ඔච්චරට තියෙන අමාරුව මොකක්ද ?

    This is true machan , even a child knows that this is the fact.
    But we also have to think are we going to mouth open like Gaddafi
    and asking for some trouble from US and Israel? Currently Israel is
    helping us and our side and they actually did helped us in the dark times
    , now I think our president must stay in silient in this matter. Because it's
    better for us [normal ppl like me] and also big political heads like president.

    on the other hand we need American help and technology too.
    America does not sell any air plane equipments to Iran that's the truth.
    we don't need that. we need technology etc etc. Better we keep USA and
    Israel shaped. But we should not say death to Iran , because we are
    Buddhists , but we don't need to mouth open and asking for the trouble.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    USA kawadaawath Cuba attack karanne na. anith athata kastro kiyanne niyama nayakayek.

    Cuba අතතියන්නේ නැත්තේ එකට තවත් හේතු තියනවා, ඔය මොනවා කෙසේවෙතත් USA කාලේ ඉවරයි මේ අවුරුද්ද අන්තීම ඒගොල්ලන්ගේ අවසානේ.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈමරිකාවට ඔනේ තියෙන ප්‍රශ්න විසදන්න නෙමේයි. උන්ට එරෙහි වෙන රටවල් ටික ඉවරයක් කරන්න. ලිබියව, ඉරානය, සිරියාව, කිව්බාව වගෙ රටවල් උන්ට උන්ගෙ ඉලක්ක වලට යන්න තියෙන බාදා, ඉතින් උන් කරන්නේ බොරු ප්‍රශ්න හදල ඒ රටවල් විනාශ කරන්න. නෑත්නම් ඈමරිකාවට ජාත්‍යන්තර ප්‍රශ්න වලට මෑදිහත් වෙන්න ඔච්චරට තියෙන අමාරුව මොකක්ද ?
    නැත්තම් පොඩ්ඩක් පස්සට ගිහින් බලපල්ලා ඇමරිකන් කාරයා කවුද? උගේ මොනවාද කරන්නේ??උගේ බලාපොරොත්තු මොනවාද?? පුලුවම්නම් අමරිකවා ජපානයට කරපු දේත් හොදයි කියලා කියන්න එකෙක් ඉස්සරහට වරෙව් ..:angry::angry:

    :yes::yes::yes: කතා දෙකම හරියටම හරි මචන්ල.
    මේ කටිටිය මුස්ලිමි විරෝධයක් මවාගෙන ඇමරිකාවට කඩේ යනව මුස්ලිමි සැබැවිරෝධයක් අවශයය තැනට ආපුවාම, ඒවට අපි කතාකරොත් ජාතිවාදින් වෙනව :confused:
    හරිම පටු සිමාවක ගොඩක් දෙනෙක් හිතන්නෙ.හරියටම ඇමරිකාවෙ සුද්ද කියල දිල තියෙන විදිහටමයි එක අංශුවක් එහා මොහ වෙන්නෙ නැ.
    ගඩාෆිගෙ පස්නෙදි කියුව මිනිහ ඒකාධිපති හින්ද අපි විරැද්ධයි ඇමරිකාව හොද වැඩක් කරන්නෙ කියල.දැන් ලිබියාවේ තිබිබ ආයුධ අලිකයිඩා කාරයෝ අරගෙන.ලිබියාවේ පාලනය අලිකයිඩාවට බාරදිල ඇමරිකන්කාරය ,මේ විදිහට තස්තවාදින්ට රටක පාලනය බාරදිලද ඇමරිකාව ලිබියාවේ ප්‍රස්න විසන්නෙ :lol:අපේ මෝඩයන්ට ඒවා පෙන්නෙ නැ.අලිකයිඩා කාරයෝ ඔකෙන්ම ආයුධ අරගෙන ඇමරිකාවට ආයේ ගැහුවොත් කියයි මුස්ලිමි මිනිස්සු මරන්ඩ ඔනේ කියල, මුලික තැන බලන්නෙ නැ, වටේට ඇමරිකාවට කඩේ යනව.:confused:
    දැන් බලමු ඉරානය.මොනවටද ඉරානයට ගහන්ඩ හදන්නෙ?, ඇමරිකාවට අවනත නොවන පලනක් පවතින නිසා නැතුව, මානව වර්ගයාට තියෙන ආදරේකට නෙමේ.තෙල් වලට තියෙන කෑදර කමට. ඒක තේරැමි ගන්නෙ නැ.
    කවද හරි අපිට ගහන්ඩ ආවොත් කියයි අපේ සිංහල පාලන කමය හොද නැ,ඒක හින්ද සුද්ද ගැහුවට කමක් නැ, සුද්ද අපේ සමිපත් ටිකක් කොල්ල කන්ඩ නෙමේ ගහන්නෙ, අපිට තියෙන ආදරේට, අපි ඒ කාලෙත් යටක් වෙලානේ හිටියෙ,ඇයි දැන් බැරි, ඒ කාලේ රටේ කොචිචි පාරවලුත් හැදු‍ව ,තේත් වැවුව ,සුද්ද හොදයියියි කියල. ඔන්න ඔක තමයි කියන්නෙ අපේ සමහරක් මැටිටො :baffled: මුන්ගෙ .................................
     
    Last edited:

    ithin ubala owa kivvata un karagena yana de karanawa. aiyoo salli

    lankawata nam una gahana ekak na. eth lankawath muslim ratak unoth mama kiyanne gahuwath kamak na. ehema wenawata wada hodai meka gahala winasa karala daana eka.
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    you sounds to be a christian , so why did you take the side of the Iran?
    Israel and US supports Christians isn't they?
    I'm confused.

    Yes i am a christian...but it doesn't mean that i should hate Muslims or i should support Christians even they aren't fair
    Israel says Iran has nuclear weapons and it is threat to them.. but Israel got nuclear weapons also.. but nobody considers it as a threat .. why ? because Iranians are muslims and iran is not a friend of america.... Is it fair? :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ithin ubala owa kivvata un karagena yana de karanawa. aiyoo salli

    lankawata nam una gahana ekak na. eth lankawath muslim ratak unoth mama kiyanne gahuwath kamak na. ehema wenawata wada hodai meka gahala winasa karala daana eka.

    ඔවි ,අපි හැබැයි කියන්නෙ ඇත්ත ඒක නැ කියන්ඩ බැ.
    ලංකාව මුස්ලිමි රටක් වෙන්ඩ කලින් යාලුව දෙමල රටක් වෙන්ඩ ගියෙ.මතකයිනෙ? ඒක නතරකරන්ඩ කොටියගෙ ඔලුව ගලෝල අතට දෙන්ඩ යද්දි මොකක්ද යාලුව ඔය ඇමරිකාවේ කැනහිල්ලු ටික කරේ? කොටියට ආවැඩුව,ඒකව ගෙනියන්ඩ හෙලිකොප්ටරි එවන්ඩ ගියා එතකොට ඔය සුද්ද සිංහල අපිට ආදරේටද වැඩ කරේ??????
    කොටියගෙ ඔලුව ගලෝල අතට දන්නට පස්සෙත් නිදහසේ ඉන්ඩ කියලද? මතක තියාගන්ඩ සුද්දට ඔනේ හැම රටකම ඇතුලේ අවුල් හදන්න,ස්වාධිනව පවතිනවනමි ඒකේ පාලනය බිදින්න,තියෙන සමිපත් කොල්ල කන්න වෙන මොකක්වත් නෙමේ. උන් කිසිම මානව හිමිකමක්,යුක්තියක්, සාධාරනයක් ගරැ කරන මිනිස්සු නෙමේ.
    ලංකාව කොහොමද මුස්ලිම රටක් වෙන්නෙ හිනෙන් වෙන්ඩ ඇති.මම හිතන්නෙ හැබහින්නමි බැ . මතක තියාගන්ඩ ඔය එකෙක් දෙන්නෙක් නැටුවට නැගෙනහිර වෙචිච දේ අද එකෙක්වත් හොයන්ඩත් නැ තස්තවාදි වැඩකරන්ඩ හදපු එවුන්. ඔක්කොටම තිතට හොයල දුන්න :yes:
     
    Nov 2, 2011
    990
    76
    0
    Ameicava atulu batahira rataval karanne
    unge niti hadagena geneiva,International arameva kiyala
    thamanta paksa niti hadaganna ekai ,ita passe anek rataval eva kaduvoth
    un karanne ubala me niti kaduva dan daduvam vidinna lasti veyalla kiyala
    ratavala nayokoyonva alla ganna ekai, nitith unge, daduvamuth unge, varadi karayo venne antimata apimai ,un hari balan kiyama, George Bush Iraq valata gahalath udda aparada karayek nevi thama, u Texas vala ara hodata inne
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    කොහෙන්ද බන් ඔය බොරු කතා හොයාගත්තේ ?

    නෑ.
    මම දන්න විදියට නම් එහෙම කිසිම දෙයක් නැ . උඹේ මනස් ගාත

    මේ ඉලව්වත් ගත්තු තැන පෙන්නුවනං

    https://sites.google.com/site/islamyanukumakda/home

    oka kiyapan ubata therei kuranaya gena...boru kiyanna be macho kuranaye waganthith ekka dala thiyenne muslim kenekma
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    USA kawadaawath Cuba attack karanne na. anith athata kastro kiyanne niyama nayakayek.

    attack කරන්නෑත්තේ ඒ රටේ ජනතාව ඒ නායක්යත් එක්ක ඉන්න නිසා මචන්. ඈමරිකාව උත්සහ කරා කිව්බාවට ගේමක් දෙන්න. කිව්බාවට ලෑබෙන්න තියෙන විදේශ ආදාර, ඒ ලෑබෙන උදව් කප්පාදු කරල... හෑබෙයි ඒ රටට ස්ව ශක්තියෙන් ඉන්න පුලුවන් උනා. ඈමරිකාව, කෙලින්ම ඉලක්ක කරන්නේ සිවිල් ජනතාව. මොකද ඒක තමයි ලේසිම ක්‍රමය රටක් අස්තාවර කරන්න. බලන්න ඈමරිකාව නාට්ටි, චිත්‍රපට හෑදුවෙත් කපටි කමට. දෑන් මෙහෙ යන 24 එක හොදම උදාහරනේ මිනිස්සුන්ට තමන්ගේ හොද මුහුන පෙන්නන්න
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Yes i am a christian...but it doesn't mean that i should hate Muslims or i should support Christians even they aren't fair
    Israel says Iran has nuclear weapons and it is threat to them.. but Israel got nuclear weapons also.. but nobody considers it as a threat .. why ? because Iranians are muslims and iran is not a friend of america.... Is it fair? :no:

    i'm with you.:yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔවි ,අපි හැබැයි කියන්නෙ ඇත්ත ඒක නැ කියන්ඩ බැ.
    ලංකාව මුස්ලිමි රටක් වෙන්ඩ කලින් යාලුව දෙමල රටක් වෙන්ඩ ගියෙ.මතකයිනෙ? ඒක නතරකරන්ඩ කොටියගෙ ඔලුව ගලෝල අතට දෙන්ඩ යද්දි මොකක්ද යාලුව ඔය ඇමරිකාවේ කැනහිල්ලු ටික කරේ? කොටියට ආවැඩුව,ඒකව ගෙනියන්ඩ හෙලිකොප්ටරි එවන්ඩ ගියා එතකොට ඔය සුද්ද සිංහල අපිට ආදරේටද වැඩ කරේ??????
    කොටියගෙ ඔලුව ගලෝල අතට දන්නට පස්සෙත් නිදහසේ ඉන්ඩ කියලද? මතක තියාගන්ඩ සුද්දට ඔනේ හැම රටකම ඇතුලේ අවුල් හදන්න,ස්වාධිනව පවතිනවනමි ඒකේ පාලනය බිදින්න,තියෙන සමිපත් කොල්ල කන්න වෙන මොකක්වත් නෙමේ. උන් කිසිම මානව හිමිකමක්,යුක්තියක්, සාධාරනයක් ගරැ කරන මිනිස්සු නෙමේ.
    ලංකාව කොහොමද මුස්ලිම රටක් වෙන්නෙ හිනෙන් වෙන්ඩ ඇති.මම හිතන්නෙ හැබහින්නමි බැ . මතක තියාගන්ඩ ඔය එකෙක් දෙන්නෙක් නැටුවට නැගෙනහිර වෙචිච දේ අද එකෙක්වත් හොයන්ඩත් නැ තස්තවාදි වැඩකරන්ඩ හදපු එවුන්. ඔක්කොටම තිතට හොයල දුන්න :yes:

    මට පේන විදියට උඹලා මේක මුස්ලිම් රටක් කරයි වගේ, එක දෙයක් හිතාගනිල්ලා අපේ අතේ වැරෙද්ද තියාගෙන අනුන්ගේ කරේ පටවන්න ඕනේ නැහැ, අපි ඇයි අපේ බෝවීම අඩුකරගන්නේ , උන් වගේ අපිට ඇයි බැරි ළමයි හදන්න, ඇයි අපි එකෙන් දෙකෙන් නවතින්නේ, සමහරු ළමයි හදනවාට කැමතිත් නැහැ, එතකොට ඉබේම වැඩි කොට්ටාසයකට රට යනවා, එකට වැරදි කරු කවුද ????????????????????
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    කැරි තම්බි වේසිගෙ පුතාලා ඔක්කොම මැරුවත් මට නම් කමක් නෑ. කොහොම හරි ලංකාවේ ඉන්න හම්බයො ටික ඉවර කරන්න ඕනෙ. මුං අපේ රට දැනටම ආක්‍රමණය කරලා බං තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කැරි තම්බි වේසිගෙ පුතාලා ඔක්කොම මැරුවත් මට නම් කමක් නෑ. කොහොම හරි ලංකාවේ ඉන්න හම්බයො ටික ඉවර කරන්න ඕනෙ. මුං අපේ රට දැනටම ආක්‍රමණය කරලා බං තියෙන්නෙ.

    ow ban. Israel karana de hariyata hari. un unta tharjanaya wena unawa marala daanawa. mehe ekata ape ponnayo kohewath yana hamba hattata kade yanawa.

    a kale kotinta kivveth ohoma thama. anthimata un apita keliya.
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    මෙතන සමහර එවුන් ඇමරිකන් විරෝධීන් ලෙස පෙනී ඉන්නවා. හොඳයි උඹලා ඇමරිකන් විරෝධින් නම් ඇමරිකාවට යුද්ධ කරන්න උදව් කරපල්ලා.ඉරාකෙට,ඇෆ්ගනිතානෙට ගිහිල්ලා ඩොලර් බිලියන 200ක් විතර වියදම් කරලා දැන් දහ අතේ ණය වෙලා ඉන්නේ.ලිබියාවටත් බර ගානක් ගියා.ඉරානෙට ගිහිල්ලා යුද්ධ කරන කොට තව ඩොලර් බර ගානක් නැති වෙනවනේ.දැනටමත් ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා.ඒක වැඩි කර ගන්න අපි සපෝට් එකක් දෙමු.අනිත් එක ඉරානේ කියන්නේ අමනුස්සයන් ඉන්න රටක්.අපේ ලොක්කත් අමනුස්සයන් එක්ක තමයි සෙට් වෙන්නේ. අමනුස්සයන් අමනුස්සයන් බුදු ‍ෆිට්.ඒකනේ ඉරානෙන් සල්ලි ගේන්නේ ගිනි පොලියට.
    අනිත් එක ඉරානේට න්‍යෂ්ඨික අවි ලැබෙන එක බයානකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට පේන විදියට උඹලා මේක මුස්ලිම් රටක් කරයි වගේ, එක දෙයක් හිතාගනිල්ලා අපේ අතේ වැරෙද්ද තියාගෙන අනුන්ගේ කරේ පටවන්න ඕනේ නැහැ, අපි ඇයි අපේ බෝවීම අඩුකරගන්නේ , උන් වගේ අපිට ඇයි බැරි ළමයි හදන්න, ඇයි අපි එකෙන් දෙකෙන් නවතින්නේ, සමහරු ළමයි හදනවාට කැමතිත් නැහැ, එතකොට ඉබේම වැඩි කොට්ටාසයකට රට යනවා, එකට වැරදි කරු කවුද ????????????????????

    ළමයි හදන්නෙ නැත්තෙ ඇයි කියල බැදපු උන්ගෙන් තමයි අහන්ඩ වෙන්නෙ :lol:
    මට ඔය සමිබන්ධව අත්දැකිමි නැ ඒක හින්ද හරියටම උත්තර දෙන්ඩ බැ :lol::lol: අනික ඔක සාමාජිය පස්නයක් හරිම සංකිර්නයි:shocked:
     
    Last edited: