ඉරානයට පහර දීමට ඊශ‍්‍රායල හමුදාව අණ ලැබෙ&#3505

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    අනිත් එක ඉරානේට න්‍යෂ්ඨික අවි ලැබෙන එක බයානකයි.

    ඇයි උන් අපට ගහයිද, යකෝ ඉස්සෙල්ලා අපේ රට ගැන හිතමු, දැන් අපිට කැලින්ඩ යන්නේ කවුද??? සුද්දා පර සුද්දා ඉරානය නෙමෙයි, නමුත් යුද්දේ වෙලාවේදී ඉරානය අපිට උදවු කරා:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙතන සමහර එවුන් ඇමරිකන් විරෝධීන් ලෙස පෙනී ඉන්නවා. හොඳයි උඹලා ඇමරිකන් විරෝධින් නම් ඇමරිකාවට යුද්ධ කරන්න උදව් කරපල්ලා.ඉරාකෙට,ඇෆ්ගනිතානෙට ගිහිල්ලා ඩොලර් බිලියන 200ක් විතර වියදම් කරලා දැන් දහ අතේ ණය වෙලා ඉන්නේ.ලිබියාවටත් බර ගානක් ගියා.ඉරානෙට ගිහිල්ලා යුද්ධ කරන කොට තව ඩොලර් බර ගානක් නැති වෙනවනේ.දැනටමත් ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා.ඒක වැඩි කර ගන්න අපි සපෝට් එකක් දෙමු.අනිත් එක ඉරානේ කියන්නේ අමනුස්සයන් ඉන්න රටක්.අපේ ලොක්කත් අමනුස්සයන් එක්ක තමයි සෙට් වෙන්නේ. අමනුස්සයන් අමනුස්සයන් බුදු ‍ෆිට්.ඒකනේ ඉරානෙන් සල්ලි ගේන්නේ ගිනි පොලියට.
    අනිත් එක ඉරානේට න්‍යෂ්ඨික අවි ලැබෙන එක බයානකයි.

    ඒ මොකටද උදවු කරන්නෙ ඔය තියෙන ආර්ථීක අර්බුදය වහගන්න තමයි බන් යුද්ධ කරන්නෙ . සමිපත් කොල්ල කන්නෙ.නැතුව හිතුවද ඔයාගෙ ඔය තියරිය ඇමරිකා‍වේ පාලකයන්ට තේරෙන්නෙ නැ කියල? ඔයාල බබාල යුද්ධෙ කරන්නෙ විහින් වල කපාගන්ඩ:confused::P
    ඒහෙම නැ, ආර්ථීක අර්බුදය වහගන්න අවශයය සමිපක් තමයි ඔය හොයන්නෙ එක එක රටවලට බැහැල.
    දැන් ඔයා ඉරායනට ගහනවට කැමති මහින්ද හින්දද? හරිම බොලදයි ඉරානයෙ ජානිධිපති කොහොම පොරක්ද කියල ටිකක් හොයල බලපන් හරියට, ඇත්තටම අමුනුස්සයක්ද නැත්නමි උගේ රටට ආදරේ කෙනෙක්ද ?ඇමරිකන් විරෝධීයෙක් නෙමේද කියල. නිකන් මහින්දට අකමැතියි, ඒක හින්ද මිනිහටත් අකමැතියි, පවි :lol::lol::lol:
    අනිත් එක ඔයා දාගෙන ඉන්න පොටෝ එක ,මොකද ඔය තස්තවාදියෙක්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ හරිම පිළිකුල්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ළමයි හදන්නෙ නැත්තෙ ඇයි කියල බැදපු උන්ගෙන් තමයි අහන්ඩ වෙන්නෙ :lol:
    මට ඔය සමිබන්ධව අත්දැකිම නැ ඒක හින්ද හරියටම උත්තර දෙන්ඩ බැ :lol::lol: අනික ඔක සාමාජිය පස්නයක් හරිම සංකිර්නයි:shocked:

    අද අප අතර තියෙන ප්‍රශ්නයට ඕක ප්‍රදාන මර්තුකාවක් :yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    අනිත් එක ඔයා දාගෙන ඉන්න පොටෝ එක ,මොකද ඔය තස්තවාදියෙක්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ හරිම පිළිකුල්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    ඒ මොකටද උදවු කරන්නෙ ඔය තියෙන ආර්ථීක අර්බුදය වහගන්න තමයි බන් යුද්ධ කරන්නෙ . සමිපත් කොල්ල කන්නෙ.නැතුව හිතුවද ඔයාගෙ ඔය තියරිය ඇමරිකා‍වේ පාලකයන්ට තේරෙන්නෙ නැ කියල? ඔයාල බබාල යුද්ධෙ කරන්නෙ විහින් වල කපාගන්ඩ:confused::P
    ඒහෙම නැ, ආර්ථීක අර්බුදය වහගන්න අවශයය සමිපක් තමයි ඔය හොයන්නෙ එක එක රටවලට බැහැල.
    දැන් ඔයා ඉරායනට ගහනවට කැමති මහින්ද හින්දද? හරිම බොලදයි ඉරානයෙ ජානිධිපති කොහොම පොරක්ද කියල ටිකක් හොයල බලපන් හරියට, ඇත්තටම අමුනුස්සයක්ද නැත්නමි උගේ රටට ආදරේ කෙනෙක්ද ?ඇමරිකන් විරෝධීයෙක් නෙමේද කියල. නිකන් මහින්දට අකමැතියි, ඒක හින්ද මිනිහටත් අකමැතියි, පවි :lol::lol::lol:
    අනිත් එක ඔයා දාගෙන ඉන්න පොටෝ එක ,මොකද ඔය තස්තවාදියෙක්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ හරිම පිළිකුල්.
    ඇමරිකාව කොහොමද බන් ඩොලර් බිලියන 200ක් ඉරාකෙන් ඇෆ්හනිස්තානෙන් හොයන්නේ. උන්ගේ රටවල් වල එච්චර ආදායම් නෑ. ඉරාකෙන් ඩොලර් බිලියන 200ක් ගන්න අවුරුදු 200ක් විතර යනවා. ඒක නිසා ඇමරිකාව බංකොලොත් වෙනවා.ධනවාදය කඩාගෙන වැටෙනවා.අනිත් එක්ක අමානුෂීක ෂරියා මුස්ලිම්වරු පාඩමකුත් ඉගෙන ගන්නවා.
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    අනිත් එක ඔයා දාගෙන ඉන්න පොටෝ එක ,මොකද ඔය තස්තවාදියෙක්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ හරිම පිළිකුල්.
    රොඩියා කියන නමට ගැලපෙන මූනක් හෙව්වා.ලොක්කගෙ ෆොටෝ එකක් ගන්නබෑ.සුදු වෑන් එකක් එවයි.ඒක නිසා මුගේ ෆොටෝ එක දැම්මා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රොඩියා කියන නමට ගැලපෙන මූනක් හෙව්වා.ලොක්කගෙ ෆොටෝ එකක් ගන්නබෑ.සුදු වෑන් එකක් එවයි.ඒක නිසා මුගේ ෆොටෝ එක දැම්මා.

    ඒ වුනාට ඌ කොටින්ට සපෝට් කරන එකෙක්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රොඩියා කියන නමට ගැලපෙන මූනක් හෙව්වා.ලොක්කගෙ ෆොටෝ එකක් ගන්නබෑ.සුදු වෑන් එකක් එවයි.ඒක නිසා මුගේ ෆොටෝ එක දැම්මා.

    එහෙනමි සුදු වැන් එකක පොටෝ එකක් දාපන් එතකොට හරිනේ :lol:
    ඔක නමි ‍පේන්ඩම බැරි පෙටෝ එකක්, පුලුවන් නමි වෙනස් කරපන්
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    අනිත් එක ඔයා දාගෙන ඉන්න පොටෝ එක ,මොකද ඔය තස්තවාදියෙක්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ හරිම පිළිකුල්.

    මට මේක දැක්කම පොඩි දෙයක් සිතට පහල උනා :rolleyes:

    එතකොට මචන් , අපේ රටේ ආණ්ඩුව තියාන ඉන්නේ නියම කොටි ,කරුන,පිල්ලයාන් වගේ අය . එතකොට ඒවත් පිළිකුල් නේද??:confused:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මට මේක දැක්කම පොඩි දෙයක් සිතට පහල උනා :rolleyes:

    එතකොට මචන් , අපේ රටේ ආණ්ඩුව තියාන ඉන්නේ නියම කොටි ,කරුන,පිල්ලයාන් වගේ අය . එතකොට ඒවත් පිළිකුල් නේද??:confused:

    Umbata mata kiyanna thiyenne

    1310104241Dogs%20Text%20BANNER%20copy.jpg

    Umba niyama koti kiyala kiyala thiyenne aru niyama kotiyek neameai kiyalada kiyanne ?
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට මේක දැක්කම පොඩි දෙයක් සිතට පහල උනා :rolleyes:

    එතකොට මචන් , අපේ රටේ ආණ්ඩුව තියාන ඉන්නේ නියම කොටි ,කරුන,පිල්ලයාන් වගේ අය . එතකොට ඒවත් පිළිකුල් නේද??:confused:

    අයෙත් අහනවා පිළිකුල් බං පිළිකුල්:eek:, මට පේන විදියට අරු දමල වගේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට මේක දැක්කම පොඩි දෙයක් සිතට පහල උනා :rolleyes:
    එතකොට මචන් , අපේ රටේ ආණ්ඩුව තියාන ඉන්නේ නියම කොටි ,කරුන,පිල්ලයාන් වගේ අය . එතකොට ඒවත් පිළිකුල් නේද??:confused:

    ඔවි ඇත්ත :yes::yes::yes: හැබැයි සාපේක්ෂයි
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    කරුණාගේ,පිල්ලයාන්ගේ ප්‍රශ්නයක් නෑ.උන් කොටි මරන්න උදව් කරපු නිසා සමාවක් ලැබුනා.ඒ වුනාට අර කේපී කියන කොටි තඩියා තියාගෙන සැප දෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කරුණාගේ,පිල්ලයාන්ගේ ප්‍රශ්නයක් නෑ.උන් කොටි මරන්න උදව් කරපු නිසා සමාවක් ලැබුනා.ඒ වුනාට අර කේපී කියන කොටි තඩියා තියාගෙන සැප දෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.
    uge salli ape lokkanta ganna
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කරුණාගේ,පිල්ලයාන්ගේ ප්‍රශ්නයක් නෑ.උන් කොටි මරන්න උදව් කරපු නිසා සමාවක් ලැබුනා.ඒ වුනාට අර කේපී කියන කොටි තඩියා තියාගෙන සැප දෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    KP is the bank of the LTTE, millions maybe billions of dollars in funds,contacts with various foreign tamil groups (Dont forget that in the 80's there were many other armed tamil factions in the country like EPRLF, PLOTTE and LTTE was the entity that won the turf war) , credit card fraud rings, international recognition as a prominent tamil activist and did i mention about the millions in foreign currency reserves?