ඉරානයට පහර දුන්නොත් ඊට එරෙහිව පහර දීමට අපš
ඉරානය වෙත අමෙරිකාවෙන් දිගින් දිගටම එල්ල වෙමින් පවතින සාධාරණ නොවූ පලපෑම් හමුවේ චිනය තම සහය ඉරානයට පල කරීමට සූදානම් බව පවසා ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඉරාන ඉස්ලාමි සමූහාණ්ඩුව මහද්වීපික සබඳතා හමුෙවි විශාල වැදගත්කමක් දරන බවත් ඉරාන තාක්ෂණයෙන් ලොව දියුණුම මිසයිල පද්ධතීන් ඉරානයට නිර්මාණය කල හැකි තැනක ඉරානය අද ඇති බව චීනය පවසයි.
චීනයේ මෙම ප්‍රකාශ හමුවේ හමුදාවේ එක්සත් ජාතින් මුනිවත රකිම්න් සිටින අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් චීනය සතු වීමද ඊට හේතුවක් විය යැකි බව ජාත්‍යන්තර දේශපාලන විචාරක මතයයි. තවද එම තත්වය එක්සත් ජාතින්ගේ සංගමයට ඇතූථ බටහිරට මෙය දරාගත නොහැකි පීඩනයක් වනු ඇති බවද ඔවුන් කියා සිටී.
යමි ආකාරයකින් ඉරානයට බලපෑම් වන කූමන ආකාරයේ පහරදීමකට වුවත් චීනය මැදිහත් වීමට මැලි නොවන බවත් එය 3 වන ලෝක යුද්ධයක ඇරඹුම විය හැකි බවත් පසුගියදා මාධ්‍යය හමුවකට සමිබන්ධ වූ චීන බලධාරින් පවසා ඇත.
මෑතකදී චීනයේ ජනපතිගේ ප්‍රකාශයක් ඉරානයේ රාජ්‍යය මාධ්‍යයක් ප්‍රධාන පුවතක් සේ ලොව පුරා ප්‍රචාරය කල අතර ඒ අනුව ඉරානයට යුධ බලපෑමක් ඇතිවිය හැකි ඕනෑම විටෙක ඒ සඳහා චීන නාවික හමුදාව ඕනෑම වීටෙක සූදානමින් සිටින බවත් එහි සඳහන්ය.
ඉරාන ජනපති මොහමඩි අහමදිනෙජාඞ් විසින් පසුගිය දිනක සන්නද්ධ හමුදා සේනාංක ගනණාවක් පුහුණුවට හමුදා ප්‍රධානීන්ට උපදෙස් දී තිබූ අතර එය රටට එල්ලවන ඕනෑම යුධමය වාතාවරණයකට සුදානමින් සිටීමක් බව හමුදා ආරංචි මාර්ග පවසයි. ඉරානයට මිසයිල නිෂපාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීෙමි ගැටථවටද චීනය හා උතූරු කොරියාවෙන් පිලිතූරු සපයා ඇති අතර ඔවුන් සමග බිලියන ගණනාවක වටිනා ගිවිසුම් රැසක් මේවන විටත් අත්සන් තබා ඇත.
ඉරානයේ උපායමාර්ගික වශයෙන් විශේෂ ස්ථානවල පොලොව යට සගවා ඇති මිසයිලවලින් කලාපයේ අතිවිශාල ප්‍රමාණයක් (සැතපුමි 2000 ඉක්මවූ තරමි) ඉලක්ක කර ගත හැකි බවත් චන්ද්‍රිකා වලට හසු කරගැනීමට අපහසු ඉලක්ක පවා පහසුවෙන් හසුකර ගැනීමේ හැකියාවත් මේ වන විට ඉරානය ලොවට තහවුරු කර ඇති විටක දී අමෙරිකාව හඹා යන්නේ වැරදි මාවතක බවද ජාත්‍යන්තර වාර්තාවල සඳහන්ය.
මේ අතර අමෙරිකාව තම න්‍යෂ්ටික බලය හා ගැටීම නිසා ප්‍රංශය, හංගේරියාව, ඉතාලිය, ජර්මනියට වැනි යුරෝපා රටවලටද එහි විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඉරානය අවධාරණය කරයි.
විදෙස් දේශපාලන විද්වතූන් පවසන්නේ ඉරානයේ මෙම යුධ ශක්තිය හමුෙවි ඇමරිකාව ඇතූථ යුරෝපීය රටවල් ඉරානය මුහුණ දීමට අසමත් යන සත්‍යය අමෙරිකාවට පසක් කර දීම අමෙරිකානු හිතවාදීනගේ කාර්ය විය යුතූ බවයි