ඉරානයට පහර දුන්නොත් ඊට එරෙහිව පහර දීමට අප&#353

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉරානයට පහර දුන්නොත් ඊට එරෙහිව පහර දීමට අප&#353

    ඉරානය වෙත අමෙරිකාවෙන් දිගින් දිගටම එල්ල වෙමින් පවතින සාධාරණ නොවූ පලපෑම් හමුවේ චිනය තම සහය ඉරානයට පල කරීමට සූදානම් බව පවසා ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඉරාන ඉස්ලාමි සමූහාණ්ඩුව මහද්වීපික සබඳතා හමුෙවි විශාල වැදගත්කමක් දරන බවත් ඉරාන තාක්‍ෂණයෙන් ලොව දියුණුම මිසයිල පද්ධතීන් ඉරානයට නිර්මාණය කල හැකි තැනක ඉරානය අද ඇති බව චීනය පවසයි.

    චීනයේ මෙම ප‍්‍රකාශ හමුවේ හමුදාවේ එක්සත් ජාතින් මුනිවත රකිම්න් සිටින අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් චීනය සතු වීමද ඊට හේතුවක් විය යැකි බව ජාත්‍යන්තර දේශපාලන විචාරක මතයයි. තවද එම තත්වය එක්සත් ජාතින්ගේ සංගමයට ඇතූථ බටහිරට මෙය දරාගත නොහැකි පීඩනයක් වනු ඇති බවද ඔවුන් කියා සිටී.

    යමි ආකාරයකින් ඉරානයට බලපෑම් වන කූමන ආකාරයේ පහරදීමකට වුවත් චීනය මැදිහත් වීමට මැලි නොවන බවත් එය 3 වන ලෝක යුද්ධයක ඇරඹුම විය හැකි බවත් පසුගියදා මාධ්‍යය හමුවකට සමිබන්ධ වූ චීන බලධාරින් පවසා ඇත.

    මෑතකදී චීනයේ ජනපතිගේ ප‍්‍රකාශයක් ඉරානයේ රාජ්‍යය මාධ්‍යයක් ප‍්‍රධාන පුවතක් සේ ලොව පුරා ප‍්‍රචාරය කල අතර ඒ අනුව ඉරානයට යුධ බලපෑමක් ඇතිවිය හැකි ඕනෑම විටෙක ඒ සඳහා චීන නාවික හමුදාව ඕනෑම වීටෙක සූදානමින් සිටින බවත් එහි සඳහන්ය.

    ඉරාන ජනපති මොහමඩි අහමදිනෙජාඞ් විසින් පසුගිය දිනක සන්නද්ධ හමුදා සේනාංක ගනණාවක් පුහුණුවට හමුදා ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබූ අතර එය රටට එල්ලවන ඕනෑම යුධමය වාතාවරණයකට සුදානමින් සිටීමක් බව හමුදා ආරංචි මාර්ග පවසයි. ඉරානයට මිසයිල නිෂපාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීෙමි ගැටථවටද චීනය හා උතූරු කොරියාවෙන් පිලිතූරු සපයා ඇති අතර ඔවුන් සමග බිලියන ගණනාවක වටිනා ගිවිසුම් රැසක් මේවන විටත් අත්සන් තබා ඇත.

    ඉරානයේ උපායමාර්ගික වශයෙන් විශේෂ ස්ථානවල පොලොව යට සගවා ඇති මිසයිලවලින් කලාපයේ අතිවිශාල ප‍්‍රමාණයක් (සැතපුමි 2000 ඉක්මවූ තරමි) ඉලක්ක කර ගත හැකි බවත් චන්ද්‍රිකා වලට හසු කරගැනීමට අපහසු ඉලක්ක පවා පහසුවෙන් හසුකර ගැනීමේ හැකියාවත් මේ වන විට ඉරානය ලොවට තහවුරු කර ඇති විටක දී අමෙරිකාව හඹා යන්නේ වැරදි මාවතක බවද ජාත්‍යන්තර වාර්තාවල සඳහන්ය.

    මේ අතර අමෙරිකාව තම න්‍යෂ්ටික බලය හා ගැටීම නිසා ප‍්‍රංශය, හංගේරියාව, ඉතාලිය, ජර්මනියට වැනි යුරෝපා රටවලටද එහි විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඉරානය අවධාරණය කරයි.

    විදෙස් දේශපාලන විද්වතූන් පවසන්නේ ඉරානයේ මෙම යුධ ශක්තිය හමුෙවි ඇමරිකාව ඇතූථ යුරෝපීය රටවල් ඉරානය මුහුණ දීමට අසමත් යන සත්‍යය අමෙරිකාවට පසක් කර දීම අමෙරිකානු හිතවාදීනගේ කාර්ය විය යුතූ බවයි
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක වෙනකන් විශ්වාස නෑ ඔය අය කලේ හුගක් කටි බතල අල හිටවපු එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරානයේ අල්ලුපු වැට වගේ තියෙන්නෙ රැසියාව.රැසියාව කිසිම විටක තමන්ගෙ කලාපයට ඇමරිකාව එනවට කැමතිවෙන්නෙ නැ.ඒක හින්ද අනිවාර්යෙන් සිරියාවට නැවු යවපු රැසියාව ඔකට පැටලෙන්නෙ නැතුව ඉන්නෙ නැ :yes::yes: රැසියාව බහිනව කියන්නෙ අනිවාර්යෙන් දකුණු අතවගේ තියෙන චිනෙ බහිනව.රැසියාවයි,චිනෙයි එකතු උනාම සුද්දට දුවන්ඩ පාර හොයාගන්ඩත් බැරිවෙයි :yes::yes::lol::P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉරානයේ අල්ලුපු වැට වගේ තියෙන්නෙ රැසියාව.රැසියාව කිසිම විටක තමන්ගෙ කලාපයට ඇමරිකාව එනවට කැමතිවෙන්නෙ නැ.ඒක හින්ද අනිවාර්යෙන් සිරියාවට නැවු යවපු රැසියාව ඔකට පැටලෙන්නෙ නැතුව ඉන්නෙ නැ :yes::yes: රැසියාව බහිනව කියන්නෙ අනිවාර්යෙන් දකුණු අතවගේ තියෙන චිනෙ බහිනව.රැසියාවයි,චිනෙයි එකතු උනාම සුද්දට දුවන්ඩ පාර හොයාගන්ඩත් බැරිවෙයි :yes::yes::lol::P

    :yes::yes:
    අපේ පුක කලු රන්න පොනිලටත් ටොපිය තමයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටවල් කිහිපයක් න්‍යෂ්ටික ආයුධ තියාගෙන අනිත් අයට හදන්න එපා කියන හින්දනේ ඔය අවුල... ඔක්කොමල්ලා නොහද හිටියනං ඉවරයි :D
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඉරානයේ අල්ලුපු වැට වගේ තියෙන්නෙ රැසියාව.රැසියාව කිසිම විටක තමන්ගෙ කලාපයට ඇමරිකාව එනවට කැමතිවෙන්නෙ නැ.ඒක හින්ද අනිවාර්යෙන් සිරියාවට නැවු යවපු රැසියාව ඔකට පැටලෙන්නෙ නැතුව ඉන්නෙ නැ :yes::yes: රැසියාව බහිනව කියන්නෙ අනිවාර්යෙන් දකුණු අතවගේ තියෙන චිනෙ බහිනව.රැසියාවයි,චිනෙයි එකතු උනාම සුද්දට දුවන්ඩ පාර හොයාගන්ඩත් බැරිවෙයි :yes::yes::lol::P

    කවුරු කෙල ගත්තත් කමක් න මෙහෙට එන්නේ නැතුව එහෙට වෙලා කෙල ගන්න කෙල ගැනීමක් කරගත්තොත්.. නැත්නම් මේ හුන්ජුවක් වගේ තියෙන අපේ රටත් කෙලවෙඉ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කවුරු කෙල ගත්තත් කමක් න මෙහෙට එන්නේ නැතුව එහෙට වෙලා කෙල ගන්න කෙල ගැනීමක් කරගත්තොත්.. නැත්නම් මේ හුන්ජුවක් වගේ තියෙන අපේ රටත් කෙලවෙඉ :)

    බයවෙන්ඩ දෙයක් නැ ඉන්දියාවයි,පාකිස්ථානෙයි ඉන්නකන් යහතින් :yes::yes:
    මොකා ආවත් ඉන්දියාව ලංකාවට ගහන්ඩ දෙන්නෙ නැ,මොකද ඉළගට ඉන්දියාවට ටොපිය හමිබෙන හින්ද :yes::yes::lol:
    පාකිස්ථානය සුද්දත් එක්ක කොහොමත් තරහයි,ඒක හින්ද ඒකත් ශේප් :yes::yes:
    චිනෙයි,රැසියාවයි කවදාවත් වැරදිලාවත් අපිට ගහන්නෙ නැ.ඉන්නෙ නිකන් අයිය මලෝ වගේ :yes::yes::cool:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100

    අම්මේ.. දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ ...

    :shocked:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    usa china natawanawa chinata iran walin ati wadak na... chinawala tamai dan american badu hadanne iran neme ne.. oya monawa kiwat china US walata support..
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    china karao amareca walin china walata import karana wahana walata 2% thibba tax 1 22% wenakan wadi karalalu unge mokakda malakata :P
    china karayo US ewun ekka male inne.a hinda aniwa bahi thama.
    ane oya US hutt*** puthalata kela wenawanan man hari kamathi.loketa pililayak okun.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    usa china natawanawa chinata iran walin ati wadak na... chinawala tamai dan american badu hadanne iran neme ne.. oya monawa kiwat china US walata support..

    නැ මචන් මේ ලගදි චිනෙන් ඇමරිකාවටයි,යුරෝපෙටයි බඩු යැවිම 50% අඩු කරා.මොකද යවන බඩු වලට ආපහු සල්ලි හමිබෙයිද කියන බයට :lol::lol::lol:
    සුද්ද ඒ තරන් බංකොලොත්.චිනෙන් ඉතුරැ ටිකත් අදිනව ඔහොම ගියාම සුද්දට ඉතුරැ වෙන්නෙ රොඩිඩ විතරයි :lol::lol:
    දැන් චිනෙට කිසිම විදිහකට සුද්දව ඔනේ නැ සුද්දට තමයි ඔනේ වෙලා තියෙන්නෙ :yes::lol: