ඉරානයට_ප්‍රහාර

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඉරානයට_ප්‍රහාර

    ඉරානයට ප්‍රහාර එල්ල කරනවා
    - ප්‍රංශ ජනාධිපති සාර්කෝසි

    ඉරානයට ද ප්‍රහාර එල්ල කරන බව ප්‍රංශ ජනාධිපති නිකොලස්‌ සාර්කෝසි කියා සිටියි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ යුරෝපයට තර්ජනයක්‌ බව ද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

    මෙයට ප්‍රතිචාර දැක්‌වූ එක්‌සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ප්‍රංශය ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්‌වන බව ප්‍රකාශ කර තිබේ. ඉරානයට එරෙහිව පදනම් විරහිත චෝදනා නැඟීමට ඉඩදිය නොහැකි යෑයි හෙතෙම පළකළේය.


    :lol:sudda illan kanna yanne:lol::lol:









    :shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කට්ටිය දගලනව වැඩී වගේ , ඔකුන්ගේ න්‍යශ්ටික පිළිවෙල කාටවත් තර්ජනයක් නැද්ද දන්නෑ , ලගදිම බටහිර හැත්ත කනව සිකුරුයි.

    (ඩූඩ් කාරයා තව ටිකකින් දායි බටහිර බලය ගැන ලොකු වර්ණනාවක්)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    කට්ටිය දගලනව වැඩී වගේ , ඔකුන්ගේ න්‍යශ්ටික පිළිවෙල කාටවත් තර්ජනයක් නැද්ද දන්නෑ , ලගදිම බටහිර හැත්ත කනව සිකුරුයි.

    (ඩූඩ් කාරයා තව ටිකකින් දායි බටහිර බලය ගැන ලොකු වර්ණනාවක්)

    :yes:u ithin suddantama thama pu*a denne.paw:lol:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    සාර්කෝසි කන්ඩ හදන්නෙ හැබැයි අර ඊශ්ශයල් කාරයටත් වැඩෙි වරදියි ඒ එක්කම