ඉරානයට_ප්‍රහාර
ඉරානයට ප්‍රහාර එල්ල කරනවා
- ප්‍රංශ ජනාධිපති සාර්කෝසි
ඉරානයට ද ප්‍රහාර එල්ල කරන බව ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කෝසි කියා සිටියි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ යුරෝපයට තර්ජනයක් බව ද හෙතෙම තවදුරටත් දන්වා ඇත.
මෙයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ප්‍රංශය ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බව ප්‍රකාශ කර තිබේ. ඉරානයට එරෙහිව පදනම් විරහිත චෝදනා නැඟීමට ඉඩදිය නොහැකි යෑයි හෙතෙම පළකළේය.
sudda illan kanna yanne