ඉරානයේ_බුදු_පිළිම_ප්‍රශ්නේ...

uditha224

Well-known member
  • ඉරානයේ_බුදු_පිළිම_ප්‍රශ්නේ...

    මේවා වලට තමයි බොරු කලබලේ කියන්නේ... :baffled::baffled::P:P

    1.jpg

    :P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවා දකිනකොට අපිට අනිත් පැත්තෙනුත් හිනා යනවා

    600130_374244742683670_1408410888_n.jpg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    meva keduva kiyala monavada venne ?
    nikang ahaka daana meti valin hadana Evane (hatti mutti hadanava vage)...meva keduvath apita ona velavakata hadaganna puluvang...
     
    uditha224

    Well-known member
  • මේවා දකිනකොට අපිට අනිත් පැත්තෙනුත් හිනා යනවා

    600130_374244742683670_1408410888_n.jpg

    මූ ඔය දැන් කෑ ගහන්නේ කාටවත් ආදරේට නෙමෙයි, විදුලිබල ඇමති කමෙන් අයින්කරපු නිසා, ඌ තැන ගන්න මිනිස්සුන්ගෙන්.... :rofl::rofl::rofl:
    අපේ මෝඩයෝ ඉතින් ඌව උඩ තියාගෙන දඟලනවා..... :rofl::rofl::P

    1383941407Feb-19-L.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මූ ඔය දැන් කෑ ගහන්නේ කාටවත් ආදරේට නෙමෙයි, විදුලිබල ඇමති කමෙන් අයින්කරපු නිසා, ඌ තැන ගන්න මිනිස්සුන්ගෙන්.... :rofl::rofl::rofl:
    අපේ මෝඩයෝ ඉතින් ඌව උඩ තියාගෙන දඟලනවා..... :rofl::rofl::P
    මචන් ඔය මුහුදු මහා විහාරේ නැගෙනහිර අන්තවාද ගැන එහෙම ඔය බලසේනාව අද ඒ අය සොයා ගත්තා වාගේ කියන කතා ඔක්කොම පාහේ 2002 දී බුද්ධ ශාසන අමාත්‍යංශය පත් කළ නිර්දේශ කමිටුවේ දීර්ඝ ලිපියක සඳහන් වෙනවා. ඒත් දේශපාලන සහ යුදමය හේතූන් නිසා ඒ කාලේ ඔය කාටවත් ඒ ගැන කෑ ගහන්න උවමනාවක් තිබ්බේ නෑ,දැන් එක පාරම මතක් වෙලා ඔය ජිහාඩ් කතාවත් ඔය වගේම කෙස් එකක් සිද්දිය උනේ 2003 දී මතක් උනේ 2013 දී ...මෙන්න එක ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1536718
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    meva keduva kiyala monavada venne ?
    nikang ahaka daana meti valin hadana Evane (hatti mutti hadanava vage)...meva keduvath apita ona velavakata hadaganna puluvang...

    හැබැයි මුස්ලිම් අන්තවාදයක් නැහැ කියන්න කාටවත් බැහැ , ඒ ගෝත්‍රික චින්තනයේ ඉන්න මුස්ලිම් රටවල් ඉන්නවා ...හැමදේම 100% අත්තත් නෙවෙයි 100% බොරුත් නෙවෙයි
    සිංහල උන් 50% ඇත්ත 50% බොරු කතාවක් හදාගන්නවා
    මුස්ලිම් උන් සිංහල උන් කියන 50% බොරුව පෙන්නලා සිංහල උන් කියන ඇත්ත 50% ත් බොරුයි කියන්න හදනවා ..
    ඔන්න ඕකයි මේ ජාති ආතල් ගේම් එක ...
    අපි නම් කියන්නේ උබල ඔක්කොම එකතුවෙලා පුලුවන්නම් රට කාපන් කියල ...
     
    Last edited:

    uditha224

    Well-known member

  • හැබැයි මුස්ලිම් අන්තවාදයක් නැහැ කියන්න කාටවත් බැහැ , ඒ ගෝත්‍රික චින්තනයේ ඉන්න මුස්ලිම් රටවල් ඉන්නවා ...හැමදේම 100% අත්තත් නෙවෙයි 100% බොරුත් නෙවෙයි
    සිංහල උන් 50% ඇත්ත 50% බොරු කතාවක් හදාගන්නවා
    මුස්ලිම් උන් සිංහල උන් කියන 50% බොරුව පෙන්නලා සිංහල උන් කියන ඇත්ත 50% ත් බොරුයි කියන්න හදනවා ..
    ඔන්න ඕකයි මේ ජාති ආතල් ගේම් එක ...
    අපි නම් කියන්නේ උබල ඔක්කොම එකතුවෙලා පුලුවන්නම් රට කාපන් කියල ...

    :yes::yes::yes: