thamange athin una athwaraddda piliganna eka hoda wadakne ban,
eth muslim ewun unge thiyena eka waraddakwath piligannawada




මචන් ඔය මුහුදු මහා විහාරේ නැගෙනහිර අන්තවාද ගැන එහෙම ඔය බලසේනාව අද ඒ අය සොයා ගත්තා වාගේ කියන කතා ඔක්කොම පාහේ 2002 දී බුද්ධ ශාසන අමාත්යංශය පත් කළ නිර්දේශ කමිටුවේ දීර්ඝ ලිපියක සඳහන් වෙනවා. ඒත් දේශපාලන සහ යුදමය හේතූන් නිසා ඒ කාලේ ඔය කාටවත් ඒ ගැන කෑ ගහන්න උවමනාවක් තිබ්බේ නෑ,දැන් එක පාරම මතක් වෙලා ඔය ජිහාඩ් කතාවත් ඔය වගේම කෙස් එකක් සිද්දිය උනේ 2003 දී මතක් උනේ 2013 දී ...මෙන්න එක ....මූ ඔය දැන් කෑ ගහන්නේ කාටවත් ආදරේට නෙමෙයි, විදුලිබල ඇමති කමෙන් අයින්කරපු නිසා, ඌ තැන ගන්න මිනිස්සුන්ගෙන්....
අපේ මෝඩයෝ ඉතින් ඌව උඩ තියාගෙන දඟලනවා.....![]()
meva keduva kiyala monavada venne ?
nikang ahaka daana meti valin hadana Evane (hatti mutti hadanava vage)...meva keduvath apita ona velavakata hadaganna puluvang...
හැබැයි මුස්ලිම් අන්තවාදයක් නැහැ කියන්න කාටවත් බැහැ , ඒ ගෝත්රික චින්තනයේ ඉන්න මුස්ලිම් රටවල් ඉන්නවා ...හැමදේම 100% අත්තත් නෙවෙයි 100% බොරුත් නෙවෙයි
සිංහල උන් 50% ඇත්ත 50% බොරු කතාවක් හදාගන්නවා
මුස්ලිම් උන් සිංහල උන් කියන 50% බොරුව පෙන්නලා සිංහල උන් කියන ඇත්ත 50% ත් බොරුයි කියන්න හදනවා ..
ඔන්න ඕකයි මේ ජාති ආතල් ගේම් එක ...
අපි නම් කියන්නේ උබල ඔක්කොම එකතුවෙලා පුලුවන්නම් රට කාපන් කියල ...


