ගොඩක් කාලෙකට පස්සේ බස් එකක ගියා...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,098
    15,724
    113
    35
    Spain
    අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි ගෝටාබය, නාමල් සර් වගේ නායකයෙක් ආවම තමයි මේ රට හැදෙන්නෙ මචන්.

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... 🙏🏼❤️
    ඇයි පකෝ කොටා? ඌට බැරිද මුකුත් කරන්න? පාර්ලිමේන්තුවේ 159ක් තියෙනවා ජනාධිපතිකම තියෙනවා පලාත්පාලන ආයතන තියෙනවා, එත් මදිද ඌට?