ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අන්න මචන් සහජීවනය! තාම මෙහෙ නියම සහජීවනේ ආරම්භ වුනේ නෑ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇෆ්ගනිස්තානේ කියන්නෙත් බෞද්ද රටක් කොමිනිස්ට් පාලනයට බරව තිබ්බ. වියටනාමය වගේ. එත් ඇමරිකන් කාරයෝ කලේ. මුජාදින් කැරලි කාරයන්ට සපෝට් කරලා මුස්ලිම් අන්තවාදය පාවිච්චි කරලා ඒ පාලනය නැති කරලා මුස්ලිම් බලය වැඩි කරපු එක.

    ඉරානයේත් තිබ්බේ සෝවියට් කුමන්ත්‍රණයක් නේද මචන්? ඉරානයත් ඔය පාලනය එන්න කලින් ඇමරිකන් හිතවාදී රටක්. ඒ කාලේ රටේ මිනිස්සුන්ට ලොකු නිදහසක් තිබ්බ. ඇෆ්ගනිස්තානේ උනේ එකේ අනික් පැත්ත නේද? ඔය ඔසාම බින් ලාඩන් වගේ චරිත හැදෙන්නෙත් ඇමරිකන් කාරයාගේ වැඩ වල ප්‍රතිපලයක් විදිහට නේද?

    අනික ඔය මුස්ලිම් රටවල් ගොඩක් සෝවියට් හිතවාදී පාලනයක් නේද ඉස්සර තිබ්බේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඉරානය කියන්නේ පර්සියාව කියන ප්‍රදේශය නේ. කලින් බෞද්ද රටක්. ඒ වගේම සොවියට හිතවාදී රටක්. ඉස්ලාමික මුලදරමවාදය මගින රට ආක්‍රමණය කළා. එට පස්සේ ඇමරිකන් හිතවාදී නොවී. ස්වදින විදියට ඉන්නව. රුසියන් හිතවාදයක් උන්ගේ ඇත්තෙත් නැහැ

    ඉරානය ඇමරිකාවට පෙරලන්න බැරි එකම හේතුව ඉරානයේ පවතින්නේ ජනතා වාදී රජයක්. එකයි තවමත් ප්‍රබලව තියෙන්නේ. ගඩාපි , හොස්නිමුබාරක් ඖසාඩ් බේ අලි ලාට උනේ උන් ඉතා ප්‍රබල රාජ්ජ ගොඩනැගුවත් ඒවා හිතේ මතේ කරගෙන යන්න ගියා. ඒ කියන්නේ අබ්යන්ත්රයෙන් ජනතාව පිඩනයට පත් කරන රාජ්ජ බිදවටෙනවා ඒවා පවතින්නේ නැහැ. තුවාලේ තියනකොට නේ මැස්සෝ වහන්නේ. ලිබියාව ඊජිප්තුව ටියුනුසියාව, සිරියාව, ඔය රටවලට ඇමරිකාව කියන මැස්ස වැහුවා. එත් තාම ඉරානයට වහන්න බැරි වෙලා තියෙන්නේ ඒ රටවල් ජනතාවාදී නිසා

    ඇමරිකාවේ තියරිය තමයි. තමුන්ට පක්ෂ නම් හිතුමතේ උනත් ආණ්ඩු කරන්න පුළුවන්. තමන්ට විරුද්ද නම් මොනම විදියකින් වත් කරන්න දෙන්නේ නැහැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඇෆ්ගනිස්තානේ කියන්නෙත් බෞද්ද රටක් කොමිනිස්ට් පාලනයට බරව තිබ්බ. වියටනාමය වගේ. එත් ඇමරිකන් කාරයෝ කලේ. මුජාදින් කැරලි කාරයන්ට සපෝට් කරලා මුස්ලිම් අන්තවාදය පාවිච්චි කරලා ඒ පාලනය නැති කරලා මුස්ලිම් බලය වැඩි කරපු එක.

    :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Adenawa mage professor iran laday kenek eya catalic eyata iran wala Inna bari wela Inawa nan Muslim wennalu passe usa awillla hubby doctor kenek okai thathwe
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ලංකාවටත් මේක තමයි වෙන්නේ බන්. කිසිම දේශපාලන පක්ෂයකට උවමනාවක් තිබ්බේ නැහැ අපේ රට මුල්ලිම් වෙන් එක වලක්වන්න. හැමෝම කලේ ජාතිවාදය අව්ස්සලා බලය රක ගත්ත එක විතරයි

    අඩු ගානේ ජෙප්පොත් එක නිකම් දන්නේ නැහැ වගේ ඉන්නේ. බොරුවට නිදාගෙන වගේ. අනුර කුමරලාත් හිතං ඉන්නේ සමාජවාදය හැදුනාම මුස්ලිම් අන්තවාදය යටපත් වෙයි කියල. පිස්සු හැදෙයි එහෙම වෙනවනම්. හැබැයි පක්ෂය උනත් නොදන්නා දෙයක් තියනවා. මුස්ලිම් ජනගහනය වැඩි වෙච්ච රටක සමාජවාදය කියන්නේ නිකම් ලොල් ටෝක් එකෙක් විතරයි කියලා උන්ට හිතෙන්නේ නැහැ. නැත්තම් හිතන්නේ නැහැ.

    මේ රටෙන් කාලක් මුස්ලිම් උනොත් කවදාවත් ජවිපෙ කියන සමාජය හදන්න බහ මේ රටේ. මම ජවිපෙ දකින වැරද්දක් තමයි එක

    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524

    අන්තිමේට උබටත් ඒක තේරුනා. පොදු සතුරා මුලින්.

    උබ ඔය කතාවෙන් කියන තව දෙයක් තියෙනව. සමාජවාදී කරන්න ලේසියි බුද්ධාගමේ අය කියල.ඒකත් හිතන්න ඕනි කාරණාවක්.
    බුද්ධං සරණං ගච්චාමී කියල. කාල් මාක්ස් සරණයි කියන්නෙ ඇයි කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;19605968 said:
    අන්තිමේට උබටත් ඒක තේරුනා. පොදු සතුරා මුලින්.

    උබ ඔය කතාවෙන් කියන තව දෙයක් තියෙනව. සමාජවාදී කරන්න ලේසියි බුද්ධාගමේ අය කියල.ඒකත් හිතන්න ඕනි කාරණාවක්.
    බුද්ධං සරණං ගච්චාමී කියල. කාල් මාක්ස් සරණයි කියන්නෙ ඇයි කියල.

    සමාජවාදයේ එන සමහර දේවල් එට කලින් බුද්ද දරමයේ ඇතුලත් වෙලා තියනවා

    පොදු දේපල සංකල්පය
    සමාජ සමානාතමතාව
    වර්ග වාදය කුලවාදය පිටු දැකීම
    ඒ ගැන බලන්ගොඩ ආනන්ද මයිත්‍රී තෙරුන් ලිප කීපයක් පවා ලියලා තියනවා.

    මාක්ස් ගේ සරණක් නැහැ බන් මග පෙන්විමක් පමණයි එක හදග්ගන්න ඕනි අපිට ගැලපෙන් විදියට
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මට එදා ඉදන්ම ඕක පේනවා බන්. ඔය ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ගිහින් අපේ මිනිස්සු අන්තිමට් නතර වෙන්නේ තම්බි මරමු කපමු කොටමු කියන තැන. ප්‍රායෝගිකව එක කරන්න බහ ලොවෙත්

    එතනින් එහාට හිතාගෙන යද්දී තමයි සිංහල මිනිසුන් ශක්තිමත් වෙන්න ඕනි කියන කතාව එන්නේ??

    සරලව කිව්වොත් මට ළමයි 5 හදන්න ඕනි

    ළමයි හදනවා කියන්න ජාතක කරනවා කියන එක විතරක් නෙමය. උගන්වන්න හොද සෞක්‍යකින් තිඔයාගන්න. සැපවත් අනාගතයකට ළමයි අරන් යන්න ඕනි

    එත් අපේ රටේ ආරිතික තත්වය උද ළමයි 5 හදලා

    අහාර හා පෝෂණ අවත්යතා
    අද්‍යාපනය
    උසස් අන්යාපනය හෝ වෘත්තීය පුහුණුව
    ළමයින්ට ගෙයක් හෝ ඉඩමක් දෙන්න

    පුලුවන්ද ??

    එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ අපේ රටේ. සාමාන්‍ය පව්ලකට

    ඔතනදි තමයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි කියන එකේ එන්නේ??

    එතනදී අපිට දේශපාලනික කල්පනා කරන්න වෙනවා

    මම තෝරාගෙන තියෙන්න ජවිපෙ එතැනදී

    එත් ජවිපෙ අඩු පාඩු තියනවා. එක නැහැ කියන්නේ නැහැ

    පවු බං ජවිපෙ ගැන බලාපොරොත්තු තියාගත්ත අපි..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉරානය කියන්නේ පර්සියාව කියන ප්‍රදේශය නේ. කලින් බෞද්ද රටක්. ඒ වගේම සොවියට හිතවාදී රටක්. ඉස්ලාමික මුලදරමවාදය මගින රට ආක්‍රමණය කළා. එට පස්සේ ඇමරිකන් හිතවාදී නොවී. ස්වදින විදියට ඉන්නව. රුසියන් හිතවාදයක් උන්ගේ ඇත්තෙත් නැහැ

    ඉරානය ඇමරිකාවට පෙරලන්න බැරි එකම හේතුව ඉරානයේ පවතින්නේ ජනතා වාදී රජයක්. එකයි තවමත් ප්‍රබලව තියෙන්නේ. ගඩාපි , හොස්නිමුබාරක් ඖසාඩ් බේ අලි ලාට උනේ උන් ඉතා ප්‍රබල රාජ්ජ ගොඩනැගුවත් ඒවා හිතේ මතේ කරගෙන යන්න ගියා. ඒ කියන්නේ අබ්යන්ත්රයෙන් ජනතාව පිඩනයට පත් කරන රාජ්ජ බිදවටෙනවා ඒවා පවතින්නේ නැහැ. තුවාලේ තියනකොට නේ මැස්සෝ වහන්නේ. ලිබියාව ඊජිප්තුව ටියුනුසියාව, සිරියාව, ඔය රටවලට ඇමරිකාව කියන මැස්ස වැහුවා. එත් තාම ඉරානයට වහන්න බැරි වෙලා තියෙන්නේ ඒ රටවල් ජනතාවාදී නිසා

    ඇමරිකාවේ තියරිය තමයි. තමුන්ට පක්ෂ නම් හිතුමතේ උනත් ආණ්ඩු කරන්න පුළුවන්. තමන්ට විරුද්ද නම් මොනම විදියකින් වත් කරන්න දෙන්නේ නැහැ.

    මම අහල තියන විදිහට නම් මුස්ලිම් පාලනය එන්න කලින් සාමාන්යෙන් නිදහස් රටක්. හිටපු පාලකයා ඇමරිකන් හිතවාදියෙක්. ARGO film එකෙත් තියෙන්නේ ඔය සිද්දිය. බෞද්ද කියන්නේ මෑත ඉතිහාසේ නෙමෙයි මම හිතන විදිහට.

    මහින්ද මහත්තයාගේ පාලනයේ මොන විවේචන තිබ්බත් අපේ රටටත් උබ ඔය කිඋව වගේ ඇමරිකන් මැස්සාගේ කතාව ගැලපෙනවා කියල හිතෙනවා දැන්. යහපත් පාලකයෙක් පත්වෙන්න අපේ රටේ උන් පින් කරලා මදිද කොහේදෝ.

    මොනවා උනත් සි සිද්දීන් අද ඊයෙක සිද්ද වෙච්ච සිද්ද වෙන දේවල් නෙමෙයි. අපේ රටේ 70 ගණන් වල කැරැල්ලයි 80 ගණන් වල කැරැල්ලයි ඒ දවස් වල තිබ්බ සිතල යුද්දේ ප්‍රතිපල කියල හිතෙනවා. සෝවියට් සංගමය බිඳ වැටුනට පස්සේ රුසියාවට ඉස්සර තරම් බලයක් නැති නිසා හෝ අවශ්‍යතාවයක් නැති නිසා හෝ නිසා JVP එකට අපේ රට ඇතුලේ හිතන තරම් ලොකු බලයක් පතුරවන්න බැරි කියල මට හිතෙන්නේ.
     
    :yes::yes: