ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

    ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

    එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය.විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් බුදු දහම වැනි ආගම් ඇදහීම හා ඒ පිළිබඳ ඉරාන වැසියන් හා සාකච්ඡා කිරීම වැනි දෑ හේතුවෙන් ඉරාන වැසියන් බුදු දහම කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමුවීම වැලැක්වීම මෙහි අරමුණ වී ඇත.

    ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

    මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය.

    තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.

    ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.

    ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ව්‍යවස්ථාවෙන් පිලිගත් ආගමට සුළු හෝ බලපෑමක් සිදුවන ඕනෑම විශ්වාසයක් තහනම් කිරීම හා එවැනි විශ්වායක් සිය රට තුල අදහන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට එරට නීතියට හැකිය.

    ඉරානය යනු කලකට ඉහතදී බුදහු දහමේ ඉතිහාසයට සම්බන්ධ වූ බෞද්ධ රාජ්‍යයක් වේ.පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය. .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද නෙමයි බන් ඕක කරලා දැන් අවරුද්දකට වැඩි අවරුදු 2 විතර ඇති. බුදු පිළිම නෙමයි මොනම පිළිමයක් වත් වන්දනා කරන ඒවා තහනම්. ඒ වගේම කිසිම් ආගමික ගතාවක් යාඥාවක් සිඩි හෝ කැසට්පට එම පි 3 කිසිම විදියකට තිබිලා මාටු උනොත් හිරේ තමයි. නැත්තම් පිටුවහල්. හැබැයි සව්දි වල නම් කසපාර හෝ මරණ දඩුවම.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    උන් මාර බයයි බන්.උන්ගේ ආගම බලෙන් මිනිස්සුන්ට පටවල තියෙන්නේ.උන් පව් :(
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇෆ්ගනිස්තානේ කියන්නෙත් බෞද්ද රටක් කොමිනිස්ට් පාලනයට බරව තිබ්බ. වියටනාමය වගේ. එත් ඇමරිකන් කාරයෝ කලේ. මුජාදින් කැරලි කාරයන්ට සපෝට් කරලා මුස්ලිම් අන්තවාදය පාවිච්චි කරලා ඒ පාලනය නැති කරලා මුස්ලිම් බලය වැඩි කරපු එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් මාර බයයි බන්.උන්ගේ ආගම බලෙන් මිනිස්සුන්ට පටවල තියෙන්නේ.උන් පව් :(

    ඔව් උන් ගොඩක් බයයි. විශේෂයෙන් පුජකවරු තමන්ගේ තැන නැතුව යයි කියල.
    අනික තමයි හැදී හූනියම් වලට තියන බය
     
    • Like
    Reactions: lilman

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අද නෙමයි බන් ඕක කරලා දැන් අවරුද්දකට වැඩි අවරුදු 2 විතර ඇති. බුදු පිළිම නෙමයි මොනම පිළිමයක් වත් වන්දනා කරන ඒවා තහනම්. ඒ වගේම කිසිම් ආගමික ගතාවක් යාඥාවක් සිඩි හෝ කැසට්පට එම පි 3 කිසිම විදියකට තිබිලා මාටු උනොත් හිරේ තමයි. නැත්තම් පිටුවහල්. හැබැයි සව්දි වල නම් කසපාර හෝ මරණ දඩුවම.

    :(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ලංකාවටත් මේක තමයි වෙන්නේ බන්. කිසිම දේශපාලන පක්ෂයකට උවමනාවක් තිබ්බේ නැහැ අපේ රට මුල්ලිම් වෙන් එක වලක්වන්න. හැමෝම කලේ ජාතිවාදය අව්ස්සලා බලය රක ගත්ත එක විතරයි

    අඩු ගානේ ජෙප්පොත් එක නිකම් දන්නේ නැහැ වගේ ඉන්නේ. බොරුවට නිදාගෙන වගේ. අනුර කුමරලාත් හිතං ඉන්නේ සමාජවාදය හැදුනාම මුස්ලිම් අන්තවාදය යටපත් වෙයි කියල. පිස්සු හැදෙයි එහෙම වෙනවනම්. හැබැයි පක්ෂය උනත් නොදන්නා දෙයක් තියනවා. මුස්ලිම් ජනගහනය වැඩි වෙච්ච රටක සමාජවාදය කියන්නේ නිකම් ලොල් ටෝක් එකෙක් විතරයි කියලා උන්ට හිතෙන්නේ නැහැ. නැත්තම් හිතන්නේ නැහැ.

    මේ රටෙන් කාලක් මුස්ලිම් උනොත් කවදාවත් ජවිපෙ කියන සමාජය හදන්න බහ මේ රටේ. මම ජවිපෙ දකින වැරද්දක් තමයි එක
     
    උඹට දැන් ඇත්ත කතාවේ පොඩ්ඩ පොඩ්ඩ පේනවා.
    සතුටුයි.
    මම ඕවා කිව්වේ බරකාලෙක ඉඳලා..
    කොහේද ඉතින්,ජාතිවාදියා වුනා විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉරානෙ 1979න් පස්සෙ වෙනස් උනා. ඊට කලින් උන් සෑහෙන නිදහසකින් ජීවත් උන ජාතියක්. ඒ ගැන එලකිරියෙත් පෝස්ට් කීපයක් දාල තිබුනා.

    IranBeforeAfter1979.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලිදේ ඉන්න එවුන් ගොඩට එන්න කැමති නෑ.මුන් වගේ පව්කාරයො ජාතියක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උඹට දැන් ඇත්ත කතාවේ පොඩ්ඩ පොඩ්ඩ පේනවා.
    සතුටුයි.
    මම ඕවා කිව්වේ බරකාලෙක ඉඳලා..
    කොහේද ඉතින්,ජාතිවාදියා වුනා විතරයි.

    මට එදා ඉදන්ම ඕක පේනවා බන්. ඔය ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ගිහින් අපේ මිනිස්සු අන්තිමට් නතර වෙන්නේ තම්බි මරමු කපමු කොටමු කියන තැන. ප්‍රායෝගිකව එක කරන්න බහ ලොවෙත්

    එතනින් එහාට හිතාගෙන යද්දී තමයි සිංහල මිනිසුන් ශක්තිමත් වෙන්න ඕනි කියන කතාව එන්නේ??

    සරලව කිව්වොත් මට ළමයි 5 හදන්න ඕනි

    ළමයි හදනවා කියන්න ජාතක කරනවා කියන එක විතරක් නෙමය. උගන්වන්න හොද සෞක්‍යකින් තිඔයාගන්න. සැපවත් අනාගතයකට ළමයි අරන් යන්න ඕනි

    එත් අපේ රටේ ආරිතික තත්වය උද ළමයි 5 හදලා

    අහාර හා පෝෂණ අවත්යතා
    අද්‍යාපනය
    උසස් අන්යාපනය හෝ වෘත්තීය පුහුණුව
    ළමයින්ට ගෙයක් හෝ ඉඩමක් දෙන්න

    පුලුවන්ද ??

    එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ අපේ රටේ. සාමාන්‍ය පව්ලකට

    ඔතනදි තමයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි කියන එකේ එන්නේ??

    එතනදී අපිට දේශපාලනික කල්පනා කරන්න වෙනවා

    මම තෝරාගෙන තියෙන්න ජවිපෙ එතැනදී

    එත් ජවිපෙ අඩු පාඩු තියනවා. එක නැහැ කියන්නේ නැහැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ජවිපෙ කොල පාට වෙලානෙ එක තමා එකම අඩුව අපරාදෙ මෙ ටිකෙ ඩ්ල් වත් නැනෙ :P රතුපාට ශර්ට් ටිකක් වත් මහ ගන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    api nam ehema jaathiwadi wenne ne. api wena jathiyaka ekek dakka gaman redda ussala dekata newemu.