Ow dan OK athi badu Pakistan thiyanawa kiyanne unta bari wenna.හදලා ඉවර ඇති එළියට දාගන්න තමා බලනව ඇත්තෙ
Iorn dome එක කෙටි දුර ඒවට තමා මචං හදලා තියෙන්නේ. Balastic missile වලට තියෙන්නේ sling, arrow වගේ ඒව. ඒව නන් range එක තියෙනවා. ඔය දෙක මැද ඉන්න තම්බි ටික තමා වාෂ්ප වෙන්නේ එන්න කලින් පුපුරා ගත්ත්තොත් නන්. ඒත් එකක් පුපුරවනා කියන්නේ එකකින් නවතින එකක් නෑ වැඩේ.උඩදි පුපුරයි නේ නියුක්ලියර් එක. අයන් ඩෝම් එකේ රේන්ජ් එක කොහොම වෙයිද?
100km ක විතර radius එකක් බ්ලාස්ට් වෙයි නේ.
නියුක්එක විතරක් ගහන්න නම් උන් ගොන්නු වෙන්න ඕන.නියුක්ලියර් එවද්දි ඒක විතරක් එවන්න ඉරාන් උන් ගොන්නු ද.
කලින්ටත් වඩා වැඩි ඇටෑක් එකක් දෙයි defense systems වලට රියැක්ට් කරගන්න බැරි තරං. ඒ අස්සෙ නියුක්ලියර් එකකුත් ගැහුවම හරි
They won't know which missile has the nuclear warheadනියුක්එක විතරක් ගහන්න නම් උන් ගොන්නු වෙන්න ඕන.
උන්ට හිතාගන්න බෑනෙ ඉශ්‍රායෙල් උන් නියුක් එකක් එවද්දි කොහොම defense කරයිද කියල. මේ වෙනකම් කලින් එහෙම උන් ඇටෑක් කරලත් නෑ defense කරලත් නෑනෙ.
උන් ගිය සතියෙ ගහපු ඇටෑක් කරපු හැටි දැක්කද උන් ඩෝම් එක ගැන හොඳට දැනගෙනත්. සෙල්ෆ්සුයිසයිඩ් එකක් තමා උන් කරගන්නෙත්.
nuke එකක් කළින් දැන්ගන්න විදියක් නැද්ද intelligence service එකකින් ඇරෙන්නThey won't know which missile has the nuclear warhead
Nope, they will make a warhead that fits the existing ballistic missiles, you won't know which one has itnuke එකක් කළින් දැන්ගන්න විදියක් නැද්ද intelligence service එකකින් ඇරෙන්න
බි බී හිටපු කෝපි එකත් ඉස්මොල්ලෙ ගියා
ඉතින් හොදයිනේAl jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද...![]()
කුවෙට් එක ජපන් එක ඩුබායි එක. මොන පකේ නමක්ද ඕයි මේකුවේට් එකට වැටේවිද නස්ටික අවියක්..
අපිට තමයි විදුලි පුටු.Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද...![]()
Ow... Mama News Ekak Dakka Mun Already Hadala Thiyenne akai Mun Kalin Wathawe Sadda Nathiwa Hitiyeth Israel Eka Full try kale game ata Bassa Ganna... Rusiawa suport Ekak Deela Thiyenawa Kiyalai Kiyanne... New Eke Link Eka Aayeth Labunoth Daannam..හදලා ඉවර ඇති එළියට දාගන්න තමා බලනව ඇත්තෙ
Bumpඔක්තෝබර් 7 වෙනිදා ලංකාවෙ වෙලාවෙන් පොඩ්ඩක් රෑ වෙද්දි මේකට අැවිත් මේ කමෙන්ට් එකට like එකක් දාලා පලයන්.![]()
![]()