ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    උඩදි පුපුරයි නේ නියුක්ලියර් එක. අයන් ඩෝම් එකේ රේන්ජ් එක කොහොම වෙයිද?
    100km ක විතර radius එකක් බ්ලාස්ට් වෙයි නේ.
    Iorn dome එක කෙටි දුර ඒවට තමා මචං හදලා තියෙන්නේ. Balastic missile වලට තියෙන්නේ sling, arrow වගේ ඒව. ඒව නන් range එක තියෙනවා. ඔය දෙක මැද ඉන්න තම්බි ටික තමා වාෂ්ප වෙන්නේ එන්න කලින් පුපුරා ගත්ත්තොත් නන්. ඒත් එකක් පුපුරවනා කියන්නේ එකකින් නවතින එකක් නෑ වැඩේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නියුක්ලියර් එවද්දි ඒක විතරක් එවන්න ඉරාන් උන් ගොන්නු ද.

    කලින්ටත් වඩා වැඩි ඇටෑක් එකක් දෙයි defense systems වලට රියැක්ට් කරගන්න බැරි තරං. ඒ අස්සෙ නියුක්ලියර් එකකුත් ගැහුවම හරි
    නියුක්එක විතරක් ගහන්න නම් උන් ගොන්නු වෙන්න ඕන.
    උන්ට හිතාගන්න බෑනෙ ඉශ්‍රායෙල් උන් නියුක් එකක් එවද්දි කොහොම defense කරයිද කියල. මේ වෙනකම් කලින් එහෙම උන් ඇටෑක් කරලත් නෑ defense කරලත් නෑනෙ.
    උන් ගිය සතියෙ ගහපු ඇටෑක් කරපු හැටි දැක්කද උන් ඩෝම් එක ගැන හොඳට දැනගෙනත්. සෙල්ෆ්සුයිසයිඩ් එකක් තමා උන් කරගන්නෙත්.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486

    They won't know which missile has the nuclear warhead
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    nuke එකක් කළින් දැන්ගන්න විදියක් නැද්ද intelligence service එකකින් ඇරෙන්න
    Nope, they will make a warhead that fits the existing ballistic missiles, you won't know which one has it
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    image.png
    බි බී හිටපු කෝපි එකත් ඉස්මොල්ලෙ ගියා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    යුදෙව්වන්ට,පක්කන්ට,ඩස්පයන්ට හොරෙන් හදන්න පුලුවන් නම් ලෝකේ අනිත් රටවලට ඇයි බැරි?
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද... 😥
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද... 😥
    ඉතින් හොදයිනේ🤷‍♂️.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000 සටන්කාමීන්ලු, ඉතිරිය සිවිලියන්ලා.එයින් ළමයි 10000-+ , මේවා සාධාරණ කරන වුන් තවමත් ඉන්නවද... 😥
    අපිට තමයි විදුලි පුටු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    හදලා ඉවර ඇති එළියට දාගන්න තමා බලනව ඇත්තෙ
    Ow... Mama News Ekak Dakka Mun Already Hadala Thiyenne akai Mun Kalin Wathawe Sadda Nathiwa Hitiyeth Israel Eka Full try kale game ata Bassa Ganna... Rusiawa suport Ekak Deela Thiyenawa Kiyalai Kiyanne... New Eke Link Eka Aayeth Labunoth Daannam..

    Israel Walata Dan Thani Balayak Naha Region Eke.. Saudi Ekka Normalize Wenna Nam Dan Saudi Daana Condition Eka 2 State Solution Ekata Yana Ekai, Peaceful and Energy purpose Ekata KIyala Saudi illana Nuclear Plants Oney Kiyana Eka.. Methuwak Kal Ekata Hitiya Jordan Ekka Israel Eka Dan Poddak Upset Una Ara Netanyahu Kiyapu Kathawata.. (Watema Inne Israel wala hathuro Kiyala).

    Danata Ameicawa Full try ekak denawa Israel Eka Murandu Widiyata Iran Ekka Yuddekata Ptalenna Nodee thiya ganna.. Namuth Godak welawata Wenne Americawath Nodana Thamai Israel Eka Samahara Attacks Karanne... Aka Ara Siriya Embassy Ekata Gahapu Eken Patan gaththu Eka...
    Ak Israel Kalema Iranaya Yuddekata Bassa Ganna Neuclear walata Yanne Nathiwa inna..