ඉරානය_මිසයිල ගහලා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුතා මම පිලිගන්නේ නැහැ ඇමරිකාව නොදැන සිටියා කියලා 9/11 ප්‍රහාරය ගැන. හැබැයි එකෙන් කියන්නේ නැහැ ඇමරිකාව 100%ක්ම චන්ඩි කියලා ලගදි චිනය ඇර්තික වශයෙන් ඔවුන්ව අභිබවා යනවා. වෙලාවකට අපිට කෙන්ති යනවා ඇමරිකානු ගැතිබව තියාගන්න එයාල කරන බලු වැඩ දැක්කාම නමුත් අපිට හරියටම කියන්න බැහැ චිනය හරි රුසියාව හරි බලවතා වුනොත් ඇමරිකවට වඩා හොදක් ලොකයට වෙවිද කියන එක ගැන.

    A false flag is a covert operation designed to deceive; the deception creates the appearance of a particular party, group, or nation being responsible for some activity, disguising the actual source of responsibility.

    ඇමරිකාවට ඔනැ උනා තෙල් සහිත මැදපෙරදිග රටවල් තම අදිපත්තයේ පවාත්වා ගන්න එයට භාදාවෙන ලොක නායකයන් ඉවත් කරා.... එහි ප්‍රහිපලයක් තමයි ඉරාක ඇෆ්ගන් යුද්ධය මෙකට ඇමරිකන් මිනිස්සු කැමති නැතිබව දැනගත් රජය Flase flag එකක්ක්‍රියාත්මක කරා. එහි ප්‍රතිපලය තමයි 9/11 ප්‍රහාරය

    කොහෙන්ද බන් උබලා වේවා හොයාගන්නේ...?:confused:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රීලන්කන් ඉරාන-ඉරාක සීමාව මඟහරියි

    කොළඹ සිට ලන්ඩන් දක්වා ගමන් කරන ගුවන් ගමන් වලදී ඉරාන-ඉරාක සීමාව මඟහැරීමට කටයුතු කරන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

    මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගත් බව ශ්‍රිලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

    ඇමෙරිකාව හා ඉරානය අතර හටගෙන ඇති අර්බුදකාරී වතාවරණයත් සමඟ මෙම පියවර අනුගමනය කරන බව ශ්‍රීලන්කන් සමාගම පවසයි.

    Source: lankadeepa.lk
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    S11wDaK.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    Iranian state TV claims 80 'American terrorists' were killed in missile strikes on military bases in Iraq - but U.S. official insists there are no reports of casualties and says troops were able to hide in bunkers
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ වගේ වෙලාවක සිරා හිටිනම් , ඌ ,usa iran දෙකටම බැනලා දෙකටම සම්බාදකත් දාලා අහක යන මිසයිලයක් කාලාම අවුරුදු සමරනන් තිබුනා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ඉරාන් කන්නේ ඉශ්‍රායෙල් වලට අත තිබ්බ වෙලාවට තමා . උන් දන්නේත් නැ කොහෙන් වදිද කියලා. ඉශ්‍රායෙල් දත කට මැදන් ඉන්නේ ගහන්න . ඩ්‍රොන් එකත් හදලා තියෙන්නේ ඉශ්‍රායෙල් වල උන්ගේ එංජිනියර් කෙනෙක් ඉතින් හිතපන් . ජුවිශ් උන් අවුස්සගත්තා කියන්නේ හැමිනෙන්න තමා වෙන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉරාන් කන්නේ ඉශ්‍රායෙල් වලට අත තිබ්බ වෙලාවට තමා . උන් දන්නේත් නැ කොහෙන් වදිද කියලා. ඉශ්‍රායෙල් දත කට මැදන් ඉන්නේ ගහන්න . ඩ්‍රොන් එකත් හදලා තියෙන්නේ ඉශ්‍රායෙල් වල උන්ගේ එංජිනියර් කෙනෙක් ඉතින් හිතපන් . ජුවිශ් උන් අවුස්සගත්තා කියන්නේ හැමිනෙන්න තමා වෙන්නේ

    :rofl:පුක තමා..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පුතා මම පිලිගන්නේ නැහැ ඇමරිකාව නොදැන සිටියා කියලා 9/11 ප්‍රහාරය ගැන. හැබැයි එකෙන් කියන්නේ නැහැ ඇමරිකාව 100%ක්ම චන්ඩි කියලා ලගදි චිනය ඇර්තික වශයෙන් ඔවුන්ව අභිබවා යනවා. වෙලාවකට අපිට කෙන්ති යනවා ඇමරිකානු ගැතිබව තියාගන්න එයාල කරන බලු වැඩ දැක්කාම නමුත් අපිට හරියටම කියන්න බැහැ චිනය හරි රුසියාව හරි බලවතා වුනොත් ඇමරිකවට වඩා හොදක් ලොකයට වෙවිද කියන එක ගැන.

    A false flag is a covert operation designed to deceive; the deception creates the appearance of a particular party, group, or nation being responsible for some activity, disguising the actual source of responsibility.

    ඇමරිකාවට ඔනැ උනා තෙල් සහිත මැදපෙරදිග රටවල් තම අදිපත්තයේ පවාත්වා ගන්න එයට භාදාවෙන ලොක නායකයන් ඉවත් කරා.... එහි ප්‍රහිපලයක් තමයි ඉරාක ඇෆ්ගන් යුද්ධය මෙකට ඇමරිකන් මිනිස්සු කැමති නැතිබව දැනගත් රජය Flase flag එකක්ක්‍රියාත්මක කරා. එහි ප්‍රතිපලය තමයි 9/11 ප්‍රහාරය

    :D:D;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉරාන් කන්නේ ඉශ්‍රායෙල් වලට අත තිබ්බ වෙලාවට තමා . උන් දන්නේත් නැ කොහෙන් වදිද කියලා. ඉශ්‍රායෙල් දත කට මැදන් ඉන්නේ ගහන්න . ඩ්‍රොන් එකත් හදලා තියෙන්නේ ඉශ්‍රායෙල් වල උන්ගේ එංජිනියර් කෙනෙක් ඉතින් හිතපන් . ජුවිශ් උන් අවුස්සගත්තා කියන්නේ හැමිනෙන්න තමා වෙන්නේ

    ඇයි උන් එච්චර ලොකුද >?:rofl::rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉරාන් කන්නේ ඉශ්‍රායෙල් වලට අත තිබ්බ වෙලාවට තමා . උන් දන්නේත් නැ කොහෙන් වදිද කියලා. ඉශ්‍රායෙල් දත කට මැදන් ඉන්නේ ගහන්න . ඩ්‍රොන් එකත් හදලා තියෙන්නේ ඉශ්‍රායෙල් වල උන්ගේ එංජිනියර් කෙනෙක් ඉතින් හිතපන් . ජුවිශ් උන් අවුස්සගත්තා කියන්නේ හැමිනෙන්න තමා වෙන්නේ

    :rofl::rofl::rofl::rofl:

    Ha itin...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    2001 කලින් මිනිස්සු කිව්වේ පෙන්ටගනයට උඩින් කාක්කෙකුට වත් යන්න බැහැ කියලා. රටක් ලොකූයි පොඩියි කියලා අවතක්ස සේරු කරන්න බැහැ. පොඩි රටකට උනත් ඇමරිකාවට ගහන්න පුළුවන් .එක තීරණය වෙන්නේ ඔවුන්ගේ අතේ තියෙන යුධ සැලැස්ම අනුව.
    2001 එකේ ඇමරිකාව බල්ලට දාන්න 10 දෙනෙක් වගේ කණ්ඩායමකට පුළුවන් උනා.
    එදා 3000 වගේ කණ්ඩායමක් හිටියනං මොකක් වෙයිද කියල හිතන්න අමාරුයි
    ඕකට කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා:D

    9/11 ප්ලෑන් බයි USA
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන් කන්නේ ඉශ්‍රායෙල් වලට අත තිබ්බ වෙලාවට තමා . උන් දන්නේත් නැ කොහෙන් වදිද කියලා. ඉශ්‍රායෙල් දත කට මැදන් ඉන්නේ ගහන්න . ඩ්‍රොන් එකත් හදලා තියෙන්නේ ඉශ්‍රායෙල් වල උන්ගේ එංජිනියර් කෙනෙක් ඉතින් හිතපන් . ජුවිශ් උන් අවුස්සගත්තා කියන්නේ හැමිනෙන්න තමා වෙන්නේ

    :rofl::rofl::rofl: ලොල් මෙහෙ ඉදන් ඇමරිකාවට උක දෙන ගු ඇන් පි කුක්කෙක්..මුන් මොකට සුද්දට උක දෙනවද මන්ද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9/11 ප්ලෑන් බයි USA

    පිස්සුද බන් උන් අනිත් ජාතිකයො මරයි ඒත් තමන්ගෙ ජාතිකයින් කරන්නෙ නැ, ඒ රටවල් හැදිල තියෙන්න තමන්ගෙ ආධිපත්ය සුරකින්ඩ.. 9/11 කියන්නෙ ඇමරිකාවෙ බුද්ධි අoශ වල දුර්වල කමක්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :rofl::rofl::rofl: ලොල් මෙහෙ ඉදන් ඇමරිකාවට උක දෙන ගු ඇන් පි කුක්කෙක්..මුන් මොකට සුද්දට උක දෙනවද මන්ද..

    :lol::lol:danne netuwa katha karanne podi excuse ekak denna wei machanzz;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිස්සුද බන් උන් අනිත් ජාතිකයො මරයි ඒත් තමන්ගෙ ජාතිකයින් කරන්නෙ නැ, ඒ රටවල් හැදිල තියෙන්න තමන්ගෙ ආධිපත්ය සුරකින්ඩ.. 9/11 කියන්නෙ ඇමරිකාවෙ බුද්ධි අoශ වල දුර්වල කමක්..

    OOke godak dewal segawila tiyanawa machanzzz :yes:
    wtc7_controlled_demolition_2.gif

    meka poddak balanna free welawaka
    http://www.answering-christianity.com/911_is_the_biggest_lie.htm