ඉරානය_මිසයිල ගහලා

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔකෙන් වෙන්නේ කටාර් එයාර්වේස් පාතට වැටෙන එක. උන්ට දැන් ඉරානයට උඩින් යන්න බැරි වෙනවා යුද්ධය නිසා. තව රටවල් ගාණක් වහලා තියෙන්නේ එයාර් ස්පේස් එක.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    හේ.ප්‍රනාන්දු ඇමරිකාවේ ආරක්ෂක ලේකම් උනානම්
    ගහයි කියලා දැනගෙන ඉඳියා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    3a40b1c4de74df98295dad630cee1348e3aefc6dff3544de5edd6e8eeeb9eeed.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉරානය විසින් අමෙරිකානු හමුදා කදවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල කිරිමත් සමග එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් සිය ගුවන් යානා වෙත සිමා පැනවිමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉරානය, ඉරාකය ගුවන් සීමාවන් වෙත ඇතුළු නොවන්නැයි ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සියළුම අමෙරිකානු ගුවන් සේවාවන් වෙත දැනුම් දී තිබෙනවා.ඊට අමතරව පර්සියානු සහ ඕමාන මුහුදු කළාපයටද අමෙරිකානු ගුවන් යානා වෙත ඇතුළු නොවන්නැයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට පෙර සුදානම්ව සිටියත් පසුව එය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා."සියල්ල ඉතා හොදින් සිදුවෙනවා. ප්‍රහාරය ගැන හෙට දිනයේදි නිවේදනයක් නිකුත් කරනවා. අපේ හමුදා කදවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ වෙනකොට සිදුව ඇති හානී ගැන සොයා බලමින් සිටිනවා. මේ දක්වා සියල්ල යහපත්" සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මදැයි වෙච්ච දෙයක්. ලෝකෙම විනාසේ අත ලග වගේ. එහෙන් ගිනි ගන්නවා, මෙහෙන් අනතුරු, අරහෙන් යුද්ධ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;25070737 said:
    Ukraine katada support? Russia kittuwa thiyena ratak neh? Me missiles yawaddi nemei neh wela thiyenne :confused:
    යුක්රේන් එක්ක වලි නෙ රුසියාව, උන්ගේ කෑල්ලක් රුසියාව බලහත්කාරෙන් හමුදාව දාල අල්ලගත්තු එකට අප්සට් එකේ ඉන්නේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    යුක්රේන් එක්ක වලි නෙ රුසියාව, උන්ගේ කෑල්ලක් රුසියාව බලහත්කාරෙන් හමුදාව දාල අල්ලගත්තු එකට අප්සට් එකේ ඉන්නේ.

    :dull: