ඉරානෙ බේරගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    ඉරානෙ බේරගන්න ලංකාවට මැදිහත්වෙන්න බෑ ද?

    අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?

    ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..

    PS:
    හම්බෝ සමහර උන් සිරා අරගෙන :D
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රම්බො වගේ කොල්ලො දෙතුන් දෙනෙක් හිටියනං පුලුවන් ඉතිං, එක අතකින් හෙලිකොට්ටෝරුවගෙ එල්ලිලා අනිත් අතින් බස බස ගාල වෙඩි තියල ඊස්‍රායල් හමුදාව බය කරන්න :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉරානෙ බේරගන්න ලංකාවට මැදිහත්වෙන්න බෑ ද?

    අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?

    ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..
    ගොං පෝස්ට් දාන්න එපා ගොබ්බයෝ
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලංකාවෙ හමුදාවෙ කොමාන්ඩෝස් ලා 10 කුයි SF කොල්ලො 10 කුයි බැස්සුවා නම් .

    ලංකාවෙ කොමාන්ඩෝස් ලා 10 = ඊශ්‍රායල් ආමි කාරයෝ = 5000

    SF = ඊශ්‍රායල් ආමි කාරයෝ 10000ක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මැදිහත් වෙන්ඩ තිබුනා අපේ හිටං ජනාධිපති තුමා හිටිය නම්. එක නියෝගයයි දෙන්නේ යුද්දෙ නවත්තන්ඩ වෙනවා.
     
    • Like
    Reactions: NRTG and moveon

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඉරානෙ බේරගන්න ලංකාවට මැදිහත්වෙන්න බෑ ද?

    අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?

    ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..
    man eeye heenayak dakka.. man hacker kenek wela Israel iorn dorm eke off karanawa.. ekata sathutu hithala adyamthika nayakaya mata thel nidi 5 denawa.... thel ona nam ada rata heenen awith mata order ekak dapan. .. ey unata pacha lapaya inna kan mage thel denne nah umabalata
     
    • Like
    Reactions: NRTG and moveon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    පුළුවන්
    ප්‍රහාරක හෙලිකොප්ටර (MI-24) 9ක් තිනවා.

    කෆීර් 5යි චයිනිස් J-7 5යි තිනවා

    MIG-27 (Mikoyan-Weeratunge edition) දැනට ක්‍රියාත්මක තත්වයේ නෑ කියලයි කියන්නේ.



    p.s
    ඊශ්‍රායලය වෙනුවෙන් ඇමරිකන් කාරයෝ මුදෙන් එවපු එයාක්‍රාෆ්ට් කැරියා එහෙක ගුවන් යානා 80ක් විතර තිනවා නිකං දැනගන්න කිව්වේ
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: NRTG and moveon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ඉරානෙ බේරගන්න ලංකාවට මැදිහත්වෙන්න බෑ ද?

    අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?

    ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..
    හෙලිකොට්ටරේකුයි t56කුයි දෙන්නද? උඹ ගිහින් ඊශ්‍රයලයට කෙලලා වරෙං
     
    • Haha
    Reactions: NRTG and moveon

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Iran walin oil import karanne na bn dan. nawaththala godak kal. Iran walin nikan oil denawa wage katha pathurawanne meke inna hambayo tika
     
    • Like
    Reactions: NRTG and moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මේ වගේ ඒවත් සිරා ගන්න උනුත් ඉන්නවනෙ බං මේකෙ
     
    • Like
    Reactions: NRTG