ඉරානෙ බේරගන්න ලංකාවට මැදිහත්වෙන්න බෑ ද?
අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?
ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..
PS:
හම්බෝ සමහර උන් සිරා අරගෙන
අපෙත් තියෙනව නේද හෙලිකොප්ටර් ටිකක්.. ඕකක ගිහින් T56 කින් බිමට වෙඩි තිබ්බොත් ඊශ්‍රායල හමුදාව බය කරගන්න බෑ ද?
ඉරානෙ අපිට තෙල් දෙන රටනෙ..
PS:
හම්බෝ සමහර උන් සිරා අරගෙන

Last edited: