ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    UPDATE

    ඉරානයේ ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවිමක් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුවයි.

    "ජෙනරාල් කාසීම් සොලෙයිමානීට එල්ලවු ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මේ වන විට අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබෙනවා. ඉරානයේ ස්ථාන 52ක් අප හදුනාගෙන තිබෙනවා. ඒවායෙන් සමහරක් ඔවුන්ගේ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත්වන ස්ථාන. මේ ස්ථාන ඉලක්ක කර ගෙන ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න අප පසුබට වෙන්නේ නැහැ. ඒ ප්‍රති ප්‍රහාරය ඉතා වේගවත් මෙන්ම දැඩි එකක් වේවි" අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර සිටියා.

    ජනාධිපති ට්‍රම්ප් ඉරානය සම්බන්ධ අනතුරු ඇඟවීම සිදුකර සුළු මොහොතකින් පසුව අමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ මුහුණෙන් ලේ වැගිරෙන ආකාරයේ ජයාරූපයක් හැකර්වරුන් විසින් එම වෙබ් අඩවියේ පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    " කලාපයේ සිටින අපගේ මිතුරන්ට සහයෝගය දැක්වීම අපි නවත්වන්නේ නැත: පලස්තීනයේ, යේමනයේ, සිරියාව, ඉරාකයේ සහ බහරේනයේ, ලෙබනනයේ සිටින පිඩිත ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ වගේම එම කලාපයේ සිටින සැබෑ මුජාහිදීන්වරුන්ගේ සහය අපට හිමිවනවා" යනුවෙන් ඉරාන සයිබර් ආරක්ෂණ ඒකකය නමින් හඳුන්වා ඇති එම හැකර් කණ්ඩායම තර්ජණාත්මක පණිවිඩයක් ද අමෙරිකානු රජයට අයත් එම වෙබ් අඩවියේ පලකර ඇත.

    Qmh7Za1.jpg
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි

    ඔක ලේසි වෙන් නෑ බං
    රුසියාවයි චීනෙයි මොනව කරයිද දන්නෑ
    පැත්තකට වෙලා හිටියොත් අවුලක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඔක ලේසි වෙන් නෑ බං
    රුසියාවයි චීනෙයි මොනව කරයිද දන්නෑ
    පැත්තකට වෙලා හිටියොත් අවුලක් නෑ
    උන් ඔය අහක යන ලෙඩ වලට අත දාන එකක් නෑ. අනික පුටින් ට්‍රම්ප් ගෙ යාළුව නෙ දැන් :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    UPDATE

    ඉරානයේ ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවිමක් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුවයි.

    "ජෙනරාල් කාසීම් සොලෙයිමානීට එල්ලවු ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මේ වන විට අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබෙනවා. ඉරානයේ ස්ථාන 52ක් අප හදුනාගෙන තිබෙනවා. ඒවායෙන් සමහරක් ඔවුන්ගේ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත්වන ස්ථාන. මේ ස්ථාන ඉලක්ක කර ගෙන ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න අප පසුබට වෙන්නේ නැහැ. ඒ ප්‍රති ප්‍රහාරය ඉතා වේගවත් මෙන්ම දැඩි එකක් වේවි" අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර සිටියා.

    ජනාධිපති ට්‍රම්ප් ඉරානය සම්බන්ධ අනතුරු ඇඟවීම සිදුකර සුළු මොහොතකින් පසුව අමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ මුහුණෙන් ලේ වැගිරෙන ආකාරයේ ජයාරූපයක් හැකර්වරුන් විසින් එම වෙබ් අඩවියේ පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    " කලාපයේ සිටින අපගේ මිතුරන්ට සහයෝගය දැක්වීම අපි නවත්වන්නේ නැත: පලස්තීනයේ, යේමනයේ, සිරියාව, ඉරාකයේ සහ බහරේනයේ, ලෙබනනයේ සිටින පිඩිත ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ වගේම එම කලාපයේ සිටින සැබෑ මුජාහිදීන්වරුන්ගේ සහය අපට හිමිවනවා" යනුවෙන් ඉරාන සයිබර් ආරක්ෂණ ඒකකය නමින් හඳුන්වා ඇති එම හැකර් කණ්ඩායම තර්ජණාත්මක පණිවිඩයක් ද අමෙරිකානු රජයට අයත් එම වෙබ් අඩවියේ පලකර ඇත.

    Qmh7Za1.jpg

    Ane oya huttige puthage kata witharai..north korea walatath ohoma thama kiwwe :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හැබැයි දෙගොල්ලෝ ගහගත්තොත්නම් පුතේ 3වෙනි ලෝක යුද්දේ වගේ තමයි....:shocked::shocked::shocked:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි

    ඇමරිකා ඉරාන් දොගොල්ලෝම බලවත් රටවල්.. ඇමරිකාවත් ඔය හිටියට බයයි බන් කට විතරයි..උන් අරූව ආමි ජෙනරල් මරලා දැම්මේ ඉරාකයේ හිටපු නිසා එහෙම නැතුව ඉරානේ හිටියා නම් මරන්නේ නෑ..වෙන රටක් ඇතුලේ ඉදන් සෙල්ලම් දාන්නේ.. ට්‍රම්ප් කියන විදිහට ඉරානයට උන් කෙලින්ම ගැහුවොත් මුස්ලිම් රටවල් එකට එකතු වෙලා කෙලිනවා අරූට බලපන්කෝ.. දෙගොල්ලොම බයයි.. කලින් උතුරු කොරියා ඇමරිකාත් ඔහොම උනේ පස්සේ ඇමරිකාව සාමදාන උනා... රුසියා චීන්නු ඉන්දියා බලාගෙන ඉන්නේ ඇමරිකාවට ගහනකම්.. :lol::lol:
     
    Ane okunta hodama wade..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි

    ඉරානේ ත්‍රස්තවාදීන්ට උදව් කරනවා ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අපිට මොකෝ බං ඇමෙරිකාවයි ඉරානෙයි කෙළගත්තාවේ. අපිට පාන්ද? ආ..හ්. අමතක වුණා දැන් ලංකාව ඇමෙරිකාවේ නෑයෙක්නේ. අපි කාගේ පැත්තද ගන්න ඕනෑ? :shocked:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    අපිට මොකෝ බං ඇමෙරිකාවයි ඉරානෙයි කෙළගත්තාවේ. අපිට පාන්ද? ආ..හ්. අමතක වුණා දැන් ලංකාව ඇමෙරිකාවේ නෑයෙක්නේ. අපි කාගේ පැත්තද ගන්න ඕනෑ? :shocked:

    තට්ට මහේස්ගෙ පැත්ත.:baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,989
    113
    මුකුත් නොකර හිටියොත් ඉරානෙ නමට හොඳ නෑ, එහෙමයි කියල පණ්ඩිත වැඩ කරල ඇමරිකාව අවුස්සගන්නත් බෑ ඒ හින්ද ෂේප් එකේ පොඩි රොකට් එකක් පත්තු කරලා නිකන් ඉඳියි

    :cool::yes::yes:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොටස් 3 කින් යුතුව පළ කර ඇති අලුත්ම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉරානයට පහර දීම සඳහා ස්ථාන 52 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි.

    ඉරානය විසින් ඇමරිකානුවන්ට හෝ ඇමරිකානුවන්ගේ වත්කම්වලට පහර දෙන්නේ නම් තමන්ගේ මීළඟ ඉලක්කය එය බව ද ඇමරිකානු නායකයා පවසයි.

    මෙම ස්ථාන 52, මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකානුවන් ඉරානය විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද ස්ථාන බව ද සඳහන් වේ.

    තවද මෙම ස්ථානවලින් සමහරක් ඉරානයට සහ ඉරාන සංස්කෘතියට අතිශය වැදගත්කමකින් යුතු බව ද එම තර්ජනාත්මක ට්වීටයේ දැක්වේ.

    “We have … targeted 52 Iranian sites (representing the 52 American hostages taken by Iran many years ago), some at a very high level & important to Iran & the Iranian culture”
    “if Iran strikes any Americans, or American assets… Iran itself, WILL BE HIT VERY FAST AND VERY HARD,”

    ඇමරිකාව මේ වන විට ඩොලර් ට්‍රිලියන 2 ක හමුදා ආම්පන්න මිලදී ගත් බව ද ට්‍රම්ප් තවදුරටත් පවසයි.

    ට්‍රම්ප්ගේ ‘ලස්සන ආයුධ‘!
    ‘‘අපි තමයි විශාලම සහ ලෝකයේ මේ දක්වා ලොකුම හමුදාව! ඉරානය ඇමරිකානු හමුදා කඳවුරකට හෝ ඇමරිකානුවෙකුට පහර දුන්නොත්, අපි ඒ වෙනුවෙන් අපේ අලුත්ම අලුත්, ‘ලස්සන ආයුධ‘ (‘brand new beautiful equipment‘) පාවිච්චි කරනවා. කිසිම පැකිළීමක් නැතිව..‘‘

    ‘‘උන් අපිට ගැහුවා. අපිත් ගැහුවා. උන් අපිට ආයෙත් ගැහුවොත්, මම කියනවා එහෙම කරන්න එපා කියලා, අපි උන්ට කවදාවත් නැති විදිහට පහර දෙනවා!“

    අප මීට පෙර ලිපියකින් ද පෙන්වා දුන් පරිදි, ට්‍රම්ප්, ඉරානයේ අංක එකේ හමුදා ජනරාල්වරයා ඝාතනය කිරීමට නියෝග කළේ කොංග්‍රසයට දැනුම් දීමකින් තොරව ය. බ්‍රහස්පතින්දා සිදුකළ මේ ඝාතනය සහ මරණය පිළිබඳ ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසය වෙත විධිමත් ලෙස දැනුම් දුන්නේ එයට දින 2 කට පසු ඊයේ (සෙනසුරාදා) ය.

    ට්‍රම්ප් මේ ට්විටර් පණිවුඩ මාලාව ලියන්නේ එයට පසුව ය.

    දැලි පිහියෙන් කිරි කන ට්‍රම්ප්
    ට්‍රම්ප්ගේ පරිපාලන නිලධාරීන්, කළ යුත්තේ පළිගැනීම හෝ කටමැත දෙඩවීම නොව සිදුවිය හැකි අනාගත හානි අවම වන සේ ‘කට පරිස්සම් කර ගැනීම‘ යැයි නැවත නැවතත් පවසා තිබුණත් ට්‍රම්ප් දැන් පෙරටත් වඩා වහසි බස් දොඩමින් සිටියි. පහරදීම සිදුකළේ යුද්ධයක් ඇරඹීමට නොව යුද්ධය අවසන් කිරීමට බව ඊයේ දිනයේ ට්‍රම්ප් කියා තිබුණත්, අද වන විට ඔහු හැසිරෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ය.

    ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වැඩ බලන ලේකම් චැඩ් වුල්ෆ්, ජනවාරි 18 වනදාට කල් ඉකුත් වන පරිදි අලුත් ‘ජාතික ත්‍රස්තවාදී උපදේශන පද්ධති බුලටිනයක්‘ හඳුන්වා දී ඇත. එයින් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇමරිකාවේ යටිතල පහසුකම් සහ සයිබර් ඉලක්ක පිළිබඳව ය.

    ‘‘ඉරානය ලෝකයේ බලවත්ම සයිබර් වැඩසටහනක හිමිකරුවන් බවත්, ඇමරිකාවට විරුද්ධව ප්‍රබල සයිබර් ප්‍රහාර සිදුකළ හැකි බවත් අප අමතක නොකළ යුතුයි‘ යැයි චැඩ් වුල්ෆ් පවසයි.

    මේ නිසා, ට්‍රම්ප් ඇමරිකානු ජනතාවගේ මුදල් ට්‍රිිලියන ගණන් ආයුධ සඳහා වියදම් කර භෞතික ප්‍රහාර සඳහා සූදානම් වුණත්, ඉරානය ඇමරිකාවට පහර දෙන්නේ ට්‍රම්ප්ගේ පෙර කී ‘ලස්සන ආයුධ‘ පුස් වෙඩිලි බවට පත්කරමින් මුළු ලෝකයම අඩපණ කරමින් අන්තර්ජාලය හරහා ද විය හැකිය.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    අර ෆිල්ම් වල වගේ කෑම බීම වියලි ආහාර එහෙම ගබඩා කරගෙන ලෝක විනාශෙකට ලෑස්ති වෙන්න වෙයිද බං ?

    කිසිම විනාසයක් වෙන්නේ නෑ. මොකද මේ ලෝකේ තියන කිසිම දේකට, රටකට, ඇමරිකාවට අබියෝග කරන්න තියා හිතනවත් බෑ!!!
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    iran karayo aniwa gahanawa americawata

    russia china india yatin kamathi wadeta eka nisa un sadda nathuwa idi

    saudi arab usa walata support karanawa eka nisa iran karayo kanawa altoth nathi wenna