මේ වන විට ඉරානයෙන් තිබෙන සැලකිය යුතු ප්‍රමාණයක් මිසයිල් Launchers and batteries ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී ගිහිල්ලා. මේ වන විට Israel ප්‍රහාරක ගුවන් යානා වලට ඉරානයේ ටෙහෙරාන් නගරයට ඉහලින් කිසිඳු බාදාවකින් තොරව පියාසර කරන්න පුළුවන් වෙලා තියනවා. ගුවන් යානා නාශක පද්දතිය සම්පුර්ණයෙන්ම අක්‍රිය තත්වයකට පත් වෙලා.
ගුවන් ප්‍රහාර වලට අමතරව බටහිර සයිබර් ප්‍රහාර හමුවේ ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ඉරාණ ගුවන් ආරක්ෂණ පද්දතියද සහමුලෙන්ම බිඳවැටී ඇත. මෙම ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂණ පද්දතියේ (Air Defense Systems) සියලුම කොටස් Simon Electronic වෙතින් නිපදවා ඇති අතර මෙම Simon පද්දතිය හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්වී ඇත. බොහොමයක් CMOS Chips යතා තත්වයට පත් නොකළ හැකි ආකාරයට එහි ව්‍යුහයන් සයිබර් ප්‍රහාරකයින් වෙනස්කොට ඇත.
කෙසේ වෙතත් ගුවන් යානා ආරක්ෂණ පද්දතිය නැවත යතා තත්වයට පත්කිරීමට නම් යාවත්කාලින කරන ලද නව ඉලෙක්ට්‍රොනික පුවරු අවශ්‍යව ඇති අතර ඒ සඳහා නව ඉලෙක්ට්‍රොනික පුවරු ඉරානය වෙත ලබා දීම Simon සමාගම විසින් 2030 වසර වන තෙක් අත් හිටුවා ඇත.
Last edited:

