ඉරාන ජනාධිපති දිවි ගලවාගෙන.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    Iran-Raisi-helicopter-crash-site1-1716187000.jpg

    ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය කඳුකර වනාන්තරයකට කඩා වැඩි ඇති අතර ඔහු එම අනතුරින් දිවි ගලවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා මේ වන විට පවසයි. ඔහු දැඩි අසාධ්‍යව ගසක් පාමුල වැටි සිටි ඇති අතර ස්වල්ප මොහොතකට පෙරව ඔහුව සහන කණ්ඩායම් විසින් බේරාගෙන රෝහල් ගත කොට ඇත. මේ වන විට දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ තත්වය යම් බරපතල මට්ටමක පැවතියත් එමගින් ඔහු සුවය ලබනු ඇති බවට වෛද්‍යවරු අපේක්ෂා කරයි.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මලා..... මම මල් වඩමකුත් යැව්වා එළකිරි වාසීන්ගේ ශෝකය ප්‍රකාශ කරලා......... :baffled:
    පණපිටින් ඉන්න එකෙකුට මල් වඩමක් යැව්වා කියලා අපිව නියුක කරයිද ,,, :unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,700
    113
    Iran-Raisi-helicopter-crash-site1-1716187000.jpg

    ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය කඳුකර වනාන්තරයකට කඩා වැඩි ඇති අතර ඔහු එම අනතුරින් දිවි ගලවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා මේ වන විට පවසයි. ඔහු දැඩි අසාධ්‍යව ගසක් පාමුල වැටි සිටි ඇති අතර ස්වල්ප මොහොතකට පෙරව ඔහුව සහන කණ්ඩායම් විසින් බේරාගෙන රෝහල් ගත කොට ඇත. මේ වන විට දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ තත්වය යම් බරපතල මට්ටමක පැවතියත් එමගින් ඔහු සුවය ලබනු ඇති බවට වෛද්‍යවරු අපේක්ෂා කරයි.

    Boru danna epa huththo, @Lovtus ta rewei yako, Kariya kohenda boru lagnekuth hoyan sinhalen pacha tika ada baala tiyenne wenama thread ekaka. 🤭 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මලා..... මම මල් වඩමකුත් යැව්වා එළකිරි වාසීන්ගේ ශෝකය ප්‍රකාශ කරලා......... :baffled:
    පණපිටින් ඉන්න එකෙකුට මල් වඩමක් යැව්වා කියලා අපිව නියුක කරයිද ,,, :unsure:
    @PHBhagya මෙයා අපේ සමිතියේ කෙනෙක්ද? පොඩ්ඩක් බලන්න. එහෙම මල් වඩම් යවන්න බැහැනේ,

    ඉශ්‍රායල් වලින් මලගෙදරට දූත පිරිසක් පිටත් වෙලත් ඉවරයි
    @PHBhagya මුවත් බලපන්. අපිට හොරෙන් ගිය එකෙක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    @PHBhagya මෙයා අපේ සමිතියේ කෙනෙක්ද? පොඩ්ඩක් බලන්න. එහෙම මල් වඩම් යවන්න බැහැනේ,

    @PHBhagya මුවත් බලපන්. අපිට හොරෙන් ගිය එකෙක්
    එතුමිය තමයි මට ඒ කර්තව්වය භාර දුන්නේ. පස්සේ සල්ලි බේරන්නම් කිව්වා 😌😌