මුන්ගේ වැඩ නිසා අපිටත් රොකට් පාරවල් කන්න වෙන්නේ
Kauda gahapu ekada?ඒත් ඉතිං ඕවා කියන්න බෑ . ඕවගේ ඉන්නෙ හම්බයෝ නේද . උන් ඉරානෙට උක දෙන සයිස්නෙ ඉන්නෙ
ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.news walata ochara loku siddiyak kiwwe na bn mama iye raa news baluwe...
sure ekata dan case eka ekko barapathala karala dala athi![]()
හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.ගහපු එකට පුකේ අරින්න ඕන. සල්ලි කාරයෙක්ලු නේද. උ හිතන්න ඇති මේ මිනිහ නිකන් නෝමල් පොරක් නිසා උගේ සල්ලි බලේ පෙන්නන්න.
විශේෂ සැලකිලි වගේද මේවා පිටරට නිවුස් වල යනකොට. ගු හතයි.හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.
හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
------ Post added on May 20, 2024 at 5:43 PM
බයි ස්මෙල් එකක් එනවා comments එකෙන්ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.
හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
------ Post added on May 20, 2024 at 5:43 PM
විශේෂ සැලකිලි නැත්තන් ඔහොම කමෙන්ට් එකක් මට දාන්න උවමනාවක් නෑනෙ.ඔලු බක්කාගේ මොලේ තරම තමා. තානාපති කියන්නෙ විශේශ සැලකිලි තමා බන්.
අපේ රටේ නීතිය Diplomatic service ඉන්න අයට අදාල නෑ, ඒ ඔෆිස් එක තියෙන තැනට අපේ පොලීසියට හමුදාවටවත් ඇතුල් වෙන්න බෑ දන්න තරමින්... හිතනවට වඩා ලොකු කේස් එකක් මේක...ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.
හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
දන්න උන් නම & උගේ business වල නම් expose කරන්න
Iran karayata lesi wenne naa. yakek gahala tiyenne.
Iran karayata lesi wenne naa. yakek gahala tiyenne.
එහෙම සාමාන්‍ය වෙන් නෑ බං, diplomatic immunity කියල එකක් තියෙනව පොඩ්ඩක් බලපන්, මොකෙක් හරි එකෙක් ක්‍රිමිනල් කේස් එකක් කරල එම්බසි or high commission (For cocommonwealth countries) එකක් ඇතුලට refuge ගියොත් සහ ඌට ආරක්ෂාව දෙන්න Embassy/ High commission එකෙන් එකඟ උනොත්, එම්බසි එකේ ඇතුලෙ ඉන්නකල් අරූගෙ මයිල් ගහකටවත් අත තියන්න බෑ උන් ඉන්න රටේ ෆෝසස් වලට... විකිලීක්ස් බුවාට ඒ වගේ එකක් උනා කියල මතකයි ලාවට...විශේෂ සැලකිලි නැත්තන් ඔහොම කමෙන්ට් එකක් මට දාන්න උවමනාවක් නෑනෙ.
අනික ඌ දන්නවද තානාපති කෙනෙක් කියල. තානාපති CCC ගියෙ ෂොපින් කරන්න මිසක් රාජකාරි වැඩකට නෙමෙයි වෙන්නත් ඇතිනෙ. කාර් පාර්ක් එකක ගිය සාමාන්‍ය වලියක් එච්චරයි.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අජිත් පතිරණ සහ නීතිඥ තරිඳු වික්‍රමනායක මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.ගහපු එකට පුකේ අරින්න ඕන. සල්ලි කාරයෙක්ලු නේද. උ හිතන්න ඇති මේ මිනිහ නිකන් නෝමල් පොරක් නිසා උගේ සල්ලි බලේ පෙන්නන්න.
වීශේෂ සැලකිලි දෙන්න දෙයක් නෑ කොහොමත් තියෙනවා. හොඳ වැඩේ පුකේ අමාරු කාරයන්ට. ambassador හින්දා උෘට නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි උනානම් මරලා දාලා දැනටම.ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.
හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
------ Post added on May 20, 2024 at 5:43 PM