ඉරාන තානාපතිට ලංකාවේදී ගුටි තරුණයා අත්තඩංගුවට 😮

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    news walata ochara loku siddiyak kiwwe na bn mama iye raa news baluwe...

    sure ekata dan case eka ekko barapathala karala dala athi :rolleyes:
    ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.

    ගහපු එකට පුකේ අරින්න ඕන. සල්ලි කාරයෙක්ලු නේද. උ හිතන්න ඇති මේ මිනිහ නිකන් නෝමල් පොරක් නිසා උගේ සල්ලි බලේ පෙන්නන්න.
    හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
    ------ Post added on May 20, 2024 at 5:43 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.

    හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
    ------ Post added on May 20, 2024 at 5:43 PM

    ඔලු බක්කාගේ මොලේ තරම තමා. තානාපති කියන්නෙ විශේශ සැලකිලි තමා බන්.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.

    හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
    ------ Post added on May 20, 2024 at 5:43 PM
    බයි ස්මෙල් එකක් එනවා comments එකෙන්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොඩි case එකක් තානාපති කෙනෙක්ට ගැහුවා කියන්නේ ,

    media වල වෙන උන්ගේ නම් ID එකේ ඉඳන් ෆොටෝස් දානවා ,

    අරු දන්න හැම එකෙක්ටම කියල නම් බේරාගෙන වගේ

    දන්න උන් නම & උගේ business වල නම් expose කරන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    ඔලු බක්කාගේ මොලේ තරම තමා. තානාපති කියන්නෙ විශේශ සැලකිලි තමා බන්.
    විශේෂ සැලකිලි නැත්තන් ඔහොම කමෙන්ට් එකක් මට දාන්න උවමනාවක් නෑනෙ.

    අනික ඌ දන්නවද තානාපති කෙනෙක් කියල. තානාපති CCC ගියෙ ෂොපින් කරන්න මිසක් රාජකාරි වැඩකට නෙමෙයි වෙන්නත් ඇතිනෙ. කාර් පාර්ක් එකක ගිය සාමාන්‍ය වලියක් එච්චරයි.
     
    • Haha
    Reactions: hrm

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.

    හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
    අපේ රටේ නීතිය Diplomatic service ඉන්න අයට අදාල නෑ, ඒ ඔෆිස් එක තියෙන තැනට අපේ පොලීසියට හමුදාවටවත් ඇතුල් වෙන්න බෑ දන්න තරමින්... හිතනවට වඩා ලොකු කේස් එකක් මේක...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    විශේෂ සැලකිලි නැත්තන් ඔහොම කමෙන්ට් එකක් මට දාන්න උවමනාවක් නෑනෙ.

    අනික ඌ දන්නවද තානාපති කෙනෙක් කියල. තානාපති CCC ගියෙ ෂොපින් කරන්න මිසක් රාජකාරි වැඩකට නෙමෙයි වෙන්නත් ඇතිනෙ. කාර් පාර්ක් එකක ගිය සාමාන්‍ය වලියක් එච්චරයි.
    එහෙම සාමාන්‍ය වෙන් නෑ බං, diplomatic immunity කියල එකක් තියෙනව පොඩ්ඩක් බලපන්, මොකෙක් හරි එකෙක් ක්‍රිමිනල් කේස් එකක් කරල එම්බසි or high commission (For cocommonwealth countries) එකක් ඇතුලට refuge ගියොත් සහ ඌට ආරක්ෂාව දෙන්න Embassy/ High commission එකෙන් එකඟ උනොත්, එම්බසි එකේ ඇතුලෙ ඉන්නකල් අරූගෙ මයිල් ගහකටවත් අත තියන්න බෑ උන් ඉන්න රටේ ෆෝසස් වලට... විකිලීක්ස් බුවාට ඒ වගේ එකක් උනා කියල මතකයි ලාවට...

    ඉතිං මූ ගහල තියෙන්නෙ එම්බසි එකක ලොක්කට, ඌට ගහන එක අදාල රටේ ප්‍රෙසිඩන්ට් ට ගහනවා හා සමානයි... Conflicts වෙන තැන් වලදි Rescue mission වල එහෙම මුල්ම priority එන්නෙ diplomatic service ඉන්න අයට... ඉතිං උන් කොහෙත්ම "සාමාන්‍ය" නැහැ, ශොපිං ගියාද, ඔෆිස් එකේ හිටියද කියන එක අදාල වෙන් නෑ මේකෙදි... (මම මේ කියපු දේවල් වල පොඩ්ඩක් එහෙ මෙහෙ උන දේවල් තියෙනව නම් ඒ ගැන හරියටම දන්න කෙනෙක් ඒව හරිගස්සන්න)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,243
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇමරිකානු තානපතිවරයා ට ගැහුවා කියලා හිතපං.

    එකම වෙනස මූ ඉරාන. රට විතරයි වෙනස්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගහපු එකට පුකේ අරින්න ඕන. සල්ලි කාරයෙක්ලු නේද. උ හිතන්න ඇති මේ මිනිහ නිකන් නෝමල් පොරක් නිසා උගේ සල්ලි බලේ පෙන්නන්න.
    විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අජිත් පතිරණ සහ නීතිඥ තරිඳු වික්‍රමනායක මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

    පෙත්සම්කාර කෙහෙළිය රඹුක් වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න
    https://www.gossiplankanews.com/2024/03/chamithri-rambukwella.html

    අලි හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට කීවේය.
    https://divaina.lk/අලි-5-දෙනා-අයිතිකරුවන්ටම-ද/

    දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, නීතිඥ තරිඳු වික්‍රමනායක,
    https://www.janamina.com/2024/03/27/දමිතාගේ-අපේක්ෂිත-ඇපය-විස/

    "විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා බව විත්තිකරු නොදැන සිටි බවය.එම නිසා විත්තිකරුට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය."

    ඌටම ගැලපෙන් lawyers ල ටික

    කෙසෙල් ගහට කොටපු දවසට 🏳️
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    ගහෆු එකත් අඩු කුලේ වෙන්න බෑ...නැත්නම් මේ වෙද්දී උගේ බල්ලා, ෆූසා, හොර ගැනී මෙකී නොකී ඔක්කොම උන්ගේ screenshot එලියට ඇවිල්ලා .....
     
    • Like
    Reactions: Any.key

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඊයෙ රෑ කිවුව. Ambassador පොලීසියට කෝල් කරාම මූ යන්න හදල. ඒ පාර ඩයල් එක වාහනේට යන්න නොදී ඉස්සරහ වාහනේට අත තියන් පොලීසිය එනකන් එන්න කියල කිවුවම අරූ ඩ්‍රයිව් කරල මූවත් හප්පගෙන.

    හැබැයි තානාපති කියල විශේෂ සැලකිලිත් බෑ.
    ------ Post added on May 20, 2024 at 5:43 PM
    වීශේෂ සැලකිලි දෙන්න දෙයක් ‍නෑ කොහොමත් තියෙනවා. හොඳ වැඩේ පුකේ අමාරු කාරයන්ට. ambassador හින්දා උෘට නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි උනානම් මරලා දාලා දැනටම.
     
    • Like
    Reactions: lahirufx+