ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පැනවීමත් සමග ත්‍ මරට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීම සමිබන්ධයෙන් විකල්ප කි‍්‍රයාමාර්ග ගැනීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය මේවනවිට පියවර ගෙන තිබන බව එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව ඕමානය,සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක් සමග මේ සමිබන්ධව සාකච්ඡුා කිරීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේමජයන්ත මහතා කටයුතු යෙදා ඇත. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පනවා ඇති හෙයින් ඉරානය සමග ගනුදෙනු කරන රටවලට ඒ සමිබන්ධව තීරණ ගැනීමට මාස 6 ක කාලයක් ඇමරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව ඇමෙරිකාව පැන වු සමිබාධක හේතුවෙන් මාස 6 ක කාලයක් යන තෙක් මෙරට තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් ශී‍්‍ර ලංකාවට බල පෑමක් ඇති නොවන අතර මෙම මාස 6 ක කාලසීමාව තුළ බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් විකල්පයන් සොයාබලා ගතයුතු කි‍්‍රයාමර්ග ගැනීමට නියමිත අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්යයන් සඳහා දැනට බාධාවක් මතු වී නොමැති බවද දැක්වෙන එම නිවේදනයේ කෙබදු තත්වයක් හමුවේ හෝ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සඳහා පියවර ගැනීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය කටයුතු යෙදා ඇති බවද සඳහන්ය.




    මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි
    1. යුද්ධ කාලයෙදි අමෙරිකාව අපිට මොකුත් දෙන්න එපයි කියල කිව්වම අපිට තෙල් දුන්නේ ඉරානය විතරයි. මේ කරන වැඩේ හරිද ?


    හරි ඒක ඕහේ ගියාවේ කියමුකෝ.
    වැදගත්ම ප්‍රශ්නේ මේකයි
    දැන් SF මහත්තයාව නිදහස් කරන්න අමෙරිකාවේ පෙත්සමක් අත්සන් කරාම පො** ආණ්ඩුව කිව්වේ මොකද්ද ? රටේ ජනාධිපති ඔබාමාද කියල ඇහුවා (EK වලත් හිටියා නපුංසකයෝ ටිකක්. ) . මම අහන්නේ ඒ නපුංසකයන්ගෙන් දැන් කොහොමද රටේ ජනාධිපති ඔබාමා නේද ? අපී තෙල් ගන්නේ අමෙරිකාව කියනවිදියටයි .

    oka neme ban seen eka president ta wirudawa america we nadu danna nati wennanan iran walin oil gennan epa kiyala obama president ta kiyala eka tama sira seen eka
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සුසිල්ට මොන්ගල්,ඔය හොර ඔබාමට ඔනෙ විදිහට වැඩ කරන්ඩ ඔනෙද අපි,ඒකා මොකාද අපේ රට ගැන තිරන ගන්ඩ :growl:
    හොද යාලුවෙක් නමි දුක සැප දෙකේම ඉන්ඩ ඔනේ,නැතුව ඇති වැඩක් නැ, :no:
    අනික මාස 6 කල් දෙන්ඩ,සුද්ද හිතාගෙන ඉන්නවද දන්නෙ නැ 25000 මෝඩයො ඇරෙන්ඩ,තවත් සුද්දගෙ බත් බැලයො ඉන්නව කියල අපේ රටේ.
    :P:P

    අනික සුද්දගෙ පෙත්සම අත්සන් කරපු එක ගැනත් කියල තිබිබනේ,මොකුත් නැතුව මෙහෙම ඔඩර් එනවනමි ඔවුවට අත්සන් කරපුවාම කෙහොමට තියෙයිද??? අන්න ඒකයි අපි දිගටම කියුවෙ උබල පෙත්සමි අත්සන් කරල කරන්ඩ හදන්නෙ ඉල්ලගෙන පරිප්පු කෑමක් කියල. :baffled::P



    ලොල් මේ මහත්මයා හැමදාම වගේ එකම බයිලා ටික කියල.පුරුදු විදියට සුදු හමට තඩි බාලා.අපේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට ගිහින්.කොහෙද යන ඒකාදිපතියන්ට කත් ඇදල අන්තිමට උන්ට කෙල උනාම කටවහගෙන ඉන්න හැටි ලැජ්ජ නැතුව.මහින්ද හරි නම් ගඩාෆි ගේ මරණය ගැන එක්සත් ජාතින්ගේ කොමිසමට පැමිනිල්ලක් කරන්න ඕන ගාඩාෆිව අමු අමුවේ මරා දාපු එක ගැන කියල.මොකද කරට අත දාගේනනේ හිටියේ.ඒ හින්දා දැන්වත් තේරුම් අරන් හරි කෙලින් තියෙන විදේශ ප්‍රතිපත්තියක් ඇති කරන්න ඕන.නැත්නම් අන්තිමට වෙන්නේ ඇමරිකාව වගේ රටවලුත් අපිට නෑ ඉරානය වගේ රටවලුත් අපිට නැති වෙන එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    lankawe widesha prathipattiya anuwa api allan inne wala payai goda payai thiyena ratawal tikak.

    libiyawa allan hitiya eka iwarai. Iran heta anidda iwara wenawa. pakistan ta wenneth oka.

    wena ratawal western countires allagena diunu wenawa. ekata api ?
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    lankawe widesha prathipattiya anuwa api allan inne wala payai goda payai thiyena ratawal tikak.

    libiyawa allan hitiya eka iwarai. Iran heta anidda iwara wenawa. pakistan ta wenneth oka.

    wena ratawal western countires allagena diunu wenawa. ekata api ?


    අපි අල්ලගන්න රටට කෙලවෙන සිද්දියක්ද දන්නේ නෑ වෙන්නේ....
    :P:P:P:P:P


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තේරුනේ නැද්ද.ජන්ද කාලේට විතරනේ බන් ලන්කාවේ තෙල් මතු වෙන්නේ.


    තෙල් නෙමේ බං...
    ඒ කාලෙට ඡන්දේ ඉල්ලන උන්ට කිරිත් එරෙනවද මංද...
    :lol::lol::lol::lol:


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක එක උන්ට නැමෙන එකටනම් මම කැමති නෑ , බලමු මොකද වෙන්නෙ කියලා ,යුද්ධය තිබ්බ කාලෙ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න කියමු
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    lankawe widesha prathipattiya anuwa api allan inne wala payai goda payai thiyena ratawal tikak.

    libiyawa allan hitiya eka iwarai. Iran heta anidda iwara wenawa. pakistan ta wenneth oka.

    wena ratawal western countires allagena diunu wenawa. ekata api ?

    අපි බටහිර උන් බදාගෙන හිටියනම් , මේ නිදහස හීනයක් විතරයි මචන් , මැදුම් පිළිවෙත තමයි කෝකටත් තයිලය
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එක එක උන්ට නැමෙන එකටනම් මම කැමති නෑ , බලමු මොකද වෙන්නෙ කියලා ,යුද්ධය තිබ්බ කාලෙ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න කියමු


    ගාඩාෆි මරණ අමු අමුවේ මරණ වෙලාවේ අපි දැක්කනේ ආණ්ඩුවේ කොන්ද කෙලින් තිබ්බ හැටි.යුද්දේ කාලේත් මහ ලොකු කොන්දක් තිබ්බේ නෑ.ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.