ඉරාන හමුදා පරදවන්න අවශ්‍ය තව මාසයක් පමණය&#3538

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    ඉරාන හමුදා පරදවන්න අවශ්‍ය තව මාසයක් පමණය&#3538

    ඉරාන හමුදා පැරදවීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් මසකටත් වඩා අඩු කාලයක් බව පෙන්ටගනය පර්සියානු ගල්ෆ් කලාපයේ තම බලය විහිදුවාලමින් පෙන්වා දී ඇත. ගුවන් හා මුහුදු ප‍්‍රහාර වලින් ඉරාන හමුදා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ සති 3 ක වැනි කෙටි කලක් බවත් අමෙරිකානු හමුදා අණදෙන මධ්‍යස්ථානය සඳහන් කර ඇත. අමෙරිකානු හමුදාවන්ගේ මෙම සුදානම හේතුවෙන් කලාපය තුල නොසන්සුන්කාරි තත්වය ඉහලයමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    අමෙරිකානු නාවික හමුදා මේ වන විට ගුවන් යානා ගෙන යන යාත‍්‍රා 2 ක් ඉරානය ආසන්නයේ රඳවා ඇති අතර F-22 ප‍්‍රහාරක යානා කීපයක්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රඳවා ඇති බවත් අමෙරිකානු ආරක්ෂක අංශ වාර්තා පවසයි. තවද හදිසි ප‍්‍රහාර සඳහා යොදාගත හැකි හෙලිකොප්ටර් බෝට්ටු හා අණදෙන කණ්ඩායම් මේ වෙත එක් කිරීමටද පෙන්ටගනය බලාපොරොත්තු වේ.

    මේ අතර ඔවුන් තම කලාපීය හිතවත් රාජ්‍යයන්ගේ හමුදා හා අමෙරිකානු හමුදා වෙත දැඩි හමුදා පුහුනුවක් මේ අතර ලබා දෙමින් යන බවත් ඒ සඳහා උපදේශකත්වය විශේෂ කාර්ය බලකාය හා ගල්ෆ් කලාපීය අණදෙන කණ්ඩායම් විසින් සිදු කරන බවත් පෙන්ටගනය සඳහන් කරයි. තවද මේ වන විට ඉරානය අවට අමෙරිකානු හමුදා 125000 ක් පමණ රඳවා ඇති අතර එයින් 90000 ක් පමණ ඇෆ්ගනිස්ථානයේත් අනෙක් පිරිස් කලාපයේ වෙරලාසන්න ප‍්‍රදේශ තුල දියත් කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත.

    කෙසේ නමුත් ඉරානය විසින් යම් හෙයකින් අමෙරිකාවට පහර දීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමිමට කටයුතු කල හොත් මෙම පහරදීම සිදුවනු ඇති බවත් පෙන්ටගනය අනතුරු අඟවා ඇත.



    May 4, 2012 at 3:12 am | Lanka C News
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,674
    68,035
    113
    maraganillako podi athal ekak ganna...aww kohomada americawa nuclear ekak kewoth:P:P :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Ubalage kaiwaruwata thama Ltte 1ka ubalata bade yanakan gahuwe..

    අනේ පල ඩෝ යන්න. නැගෙනහිර පැත්තෙ උබල කනකොට බේරගත්තෙ අපේ හමුදාව. කොහොමද උබල ඇෆ්ගනිස්තානෙ කාපු කෑම?? තාමත් කනවනෙ??