ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි දැක්කද උඹලා වැඩේ සිරා නම් සිරාම වැඩක්
පෙට්රල් එක්ක බ්ලෙන්ඩ් කරනවා නේදethanol sonnayo, petrol newei
මේවා විශ්වාස කරන්නේ කොහොමද බං ලංකාවේ කම්බා හොරු ඉන්
මට වහ ටිකක්
වහත් දැන් හිගයි.. ඩොලර් නෑමට වහ ටිකක්
ow petrol 10% wage mix karanawa, eth ape wahana wage normal engine diranawa. ethanol walin hadanna duwapu engine wenama thiynawa. ooka americanslata laabai unta wisikaranna tharan irigu aswannak labena nisaමේවා විශ්වාස කරන්නේ කොහොමද බං ලංකාවේ කම්බා හොරු ඉන්නේ
පෙට්රල් එක්ක බ්ලෙන්ඩ් කරනවා නේද
------ Post added on May 1, 2022 at 10:07 AM
එක නම් මටත් හිතුනා වෙනම එන්ජින් ඇති කියලා.. එක එක නාඩගම් එනවාow petrol 10% wage mix karanawa, eth ape wahana wage normal engine diranawa. ethanol walin hadanna duwapu engine wenama thiynawa. ooka americanslata laabai unta wisikaranna tharan irigu aswannak labena nisa
මිනිස්සු අසරණයි බං.. අනාතවෙලා ඉන්නෙ . මේ රට මේ යන විදියට එක එක බල්ලොන්ට කඩේ යන්නෙ නැතුව ගියා නම් ගොඩ.. මේ යන විදියටම අපේ කොල්ලො ටික ඔහොම නැගී සිට්නවනම් දිගටම ගොඩම තමා මචංල..බලහන් like to dislike ratio එක, මේ රට මලාට ගොඩ ගන්න බෑ, මේ ගොන් යක්කුත් එක්ක
![]()
අයින් කරන පලතුරු වලිනුත් පුළුවන් අපේ මාම කෙනෙක් ඉන්නවා මිනිහා හදනවා. ගඟ එහාපැත්තෙ හංගලා තියෙන්නේ බඩු.
මොන සිකුන් කතාවක්ද ඒ යකෝ. මගෙ channel එකක් ද යකෝ..බලපු කට්ටිය මදි ඇති ඒකයි ත්රෙඩ් එකක් දාල ආය පෝස්ට් කරල තියෙන්නෙ වීඩියෝ එක.....
මේක කලින් ත්රෙඩ් එකක් ගියාද මම දැක්කෙ නෑ කියහන්කෝබලපු කට්ටිය මදි ඇති ඒකයි ත්රෙඩ් එකක් දාල ආය පෝස්ට් කරල තියෙන්නෙ වීඩියෝ එක.....